මේවා කන උන්ට හැදෙන ලෙඩ හොයාගන්නවත් බැරි වෙයි..
ඔලුවට නෙට් දාගෙන, අත් දෙකටම ග්ලවුස් දාගෙන වස කවනවා.
මම ඒකනේ ඵක දන්සැලකටවත් යන්නේ නැත්තේ..
fb link eka dapan
ඔය ගිය ඖරුද්දෙ
Gloves kema walata use karanna epa kiyala thiyenneඅනේ නිකන් බොරු සෝබන දාන්න එපා බන්. නොදැක්ක අගුපිල් වල තියෙන ගූ කඩවල ජිවිතේට හදන හැටි නොදකින මාසගනන් බදින වඩේ මුරුක්කු කොත්තු රයිස් ගිලිනවා මල පෙරේතයෝ වගේ ඒ මදිවට කාල ලීටරේ කෝක් එකෙකුත් බීල ඔක් ගාල ගුඩුස් එකකුත් යවල නියම කෑම එක නේද බන් කියල සිගිති ආතල් ගන්නවා. මේ මිනිස්සු අඩුම ගානේ මේ කරපු එක ෆෙස්බුක් එකේ දාල තියෙනවා ග්ල්වුස් දාගෙන ඇත්තටම පිරිසිදුයි. ප්ලාස්ටික් ඔහොම එකපාරක් කෑවට පිලිකා එන්නේ නෑ යකොව් ගොඩක් එන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් වලින් ඒව ඇහැට පෙන්නෙත් නැති තරම් ඒ මදිවට ඉටි වගේ තියෙනෙ තෙල් වලින් බැදපු කෑම වලින්. පුදුම දේසනා උබලගේ
ow ge eha pattegame kotasak ekathu wela dunna. thambuwe ohoma. katak wath kawe na. oya bag eka wathura nathi kotasa saspanata gawunama akilenawaNoodles තම්බන්නෙත් ඔය විදියට තමයි බං.........
