මේවා කන උන්ට හැදෙන ලෙඩ හොයාගන්නවත් බැරි වෙයි..
![]()
ප්ලාස්ටික් තම්බල කැව්වට ඔලුවට නෙට් දාගෙන, අත් දෙකටම ග්ලවුස් දාගෙන බෙදන නිසා සෞක්‍යසම්පන්න බව හිතට දැනෙනව,
මානසික සෞඛ්ය තමා වැදගත්
අපිට හැදෙන ලෙඩ වලින් 80% ක්ම මානසික හේතු
ubala dekkada kollupitiya pilawos eke ala thambanawa?
eke FB dala thibba shopin bag eke dala natana unu wathure dala thambanne ban
ශොපින් බෑග් එකේ උනු උනු හොදි දාන් ඇවිල්ල කන එක සින්හල සන්ස්කෘතිය යකෝ. ඔව්ව මොනාද
------ Post added on May 26, 2025 at 3:52 AM