මේ මාලිංග හදන මාළුවෙක් කීයක් වෙයිද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මටත් හිතුණා මෙයින් පොඩි උන් දෙන්නෙක් හදන්න..ජැපෑන් koi ඵකෙක් කීයක් වෙනවද?මුන්ව හදන උන් කියපන්කො විස්තර..




     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඔව් බං ජපන් ලොකු උන් පට්ට ගණන් අැති.පොඩි උන් දෙන්නෙක් තමා ගන්න ඕන.
    Rs : 5000 idan innawa ban
    luck eka thiyenne wikunana unta, minissu rawatila gini gananwala okunwa ganna hinda
    Fengshui wage magulak thamai
    issara Gold arowanala haduweth ohoma kiyala thamai
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Rs : 5000 idan innawa ban
    luck eka thiyenne wikunana unta, minissu rawatila gini gananwala okunwa ganna hinda
    Fengshui wage magulak thamai
    issara Gold arowanala haduweth ohoma kiyala thamai

    Luck ඵක නිසා නෙමෙයි බං මම මේ කලර් ඵකේ koi ලට පට්ටම අාසයි..ඒකයි..උන්ගේ අමුතුම ලස්සණක් තියෙනව.😍

    Showa-Koi-Post-3.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    හැදුන නේද ලෙඩේ, කෝයි මාළු අමාරුව

    එකෙක් මොකක් හරි කිවුවොත් කලොත් ඔක්කොම බලන්නේ ඒක පස්සෙම යන්න

    ලංකාවේ එවුන් ඔක්කොම එකම තැන ඉන්නේ ඔන්න ඕකයි

    එක්කෝ කැටයම් කපයි
    එක්කෝ පොල්කටු වැඩ
    එක්කෝ වඩු වැඩ

    තව ටික දවසකින් එකෙක් කක්ක කරන විදිහ වෙනස් කරලා පෙන්නයි, අපේ එවුන් අන්න ඒ විදිහ මරු කියල වැඩේ අල්ලන් යනවා
     
    • Like
    Reactions: NRTG