මේ මාලිංග හදන මාළුවෙක් කීයක් වෙයිද?

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,035
    13,921
    113
    126
    Hogwarts
    School yana kalenam munwa haduwa bn.. school eka gawa kaden hamadama gappi petiyek hari aran yano. Artal kaale :D Carp fish kiyanne mun neda
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කාෆ් කියන ජාතියත් ඔය වගේනෙ
    koi kiyanne carp jathiyak thama.
    mama tika kalekata kalin balapu yt video ekaka kiwwa, koi kiyanne api carp kenekgen hithana features hodata pihitala thiyena unta lu. nikan hithuwoth carp lage beauty pageant ekaka last 10 apu set eka wage lu koi kiyanne. 😜
    japan bashawen koi kiyanneth "beautiful carp" kiyana therumata samana ekak da koheda.

    goldfish lath carp la jathiyakma thamai, godak wenas wuna carp variety ekak thama goldfish.
     
    • Love
    Reactions: kinkon

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,451
    113
    tosai (1 feet - 1 years old) koi almost 5000 විතර මගෙ ලග ඉන්නවා.
    මිල තීරණය වෙන්නෙ මාළුවගෙ පාට රටා බොඩි ෂේප් ඒක අනුව. අඩියක මාලුවෙක් සාමාන්‍යයෙන් 15000 න් උඩ. මගෙ ලග ඉන්නවා බය නැතුව 1000000 ක් කියන්න පුවවන් ගොසංකෙ 10 ක් විතර
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    tosai (1 feet - 1 years old) koi almost 5000 විතර මගෙ ලග ඉන්නවා.
    මිල තීරණය වෙන්නෙ මාළුවගෙ පාට රටා බොඩි ෂේප් ඒක අනුව. අඩියක මාලුවෙක් සාමාන්‍යයෙන් 15000 න් උඩ. මගෙ ලග ඉන්නවා බය නැතුව 1000000 ක් කියන්න පුවවන් ගොසංකෙ 10 ක් විතර
    5000 innawa kiwwe malu 5000 da ? fish breeding karanawada?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,451
    113
    5000 innawa kiwwe malu 5000 da ? fish breeding karanawada?
    breed කරන්නෙ නෑ. ජපන් කොයි ඉන්න ඒකෙක්ට කියල බ්රීඩ් කරවල පැටියෙක් රුපියල් 5 ගානෙ පැටවු 10000 ක් ගත්තා. දැන් 5000 ක් විතර ඇති. ලොකු පෙ‌ාන්ඩ් ඒකක ඉන්නෙ. හරියටම කීයක් ඉන්නවද දන්නෙ නෑ. අඩුම 5000 ක් වත් ඇති. ඒක්ස්පෝර්ට් කරන්න හදන්නෙ.