ekama wage unata. mun wenai machan. patta ganan hoda ewun.1.8 million usd walatath wikunala thiyenwalu. loku carplanam mage lagath hitiya godak.School yana kalenam munwa haduwa bn.. school eka gawa kaden hamadama gappi petiyek hari aran yano. Artal kaaleCarp fish kiyanne mun neda
koi kiyanne carp jathiyak thama.කාෆ් කියන ජාතියත් ඔය වගේනෙ
5000 innawa kiwwe malu 5000 da ? fish breeding karanawada?tosai (1 feet - 1 years old) koi almost 5000 විතර මගෙ ලග ඉන්නවා.
මිල තීරණය වෙන්නෙ මාළුවගෙ පාට රටා බොඩි ෂේප් ඒක අනුව. අඩියක මාලුවෙක් සාමාන්‍යයෙන් 15000 න් උඩ. මගෙ ලග ඉන්නවා බය නැතුව 1000000 ක් කියන්න පුවවන් ගොසංකෙ 10 ක් විතර
breed කරන්නෙ නෑ. ජපන් කොයි ඉන්න ඒකෙක්ට කියල බ්රීඩ් කරවල පැටියෙක් රුපියල් 5 ගානෙ පැටවු 10000 ක් ගත්තා. දැන් 5000 ක් විතර ඇති. ලොකු පොන්ඩ් ඒකක ඉන්නෙ. හරියටම කීයක් ඉන්නවද දන්නෙ නෑ. අඩුම 5000 ක් වත් ඇති. ඒක්ස්පෝර්ට් කරන්න හදන්නෙ.5000 innawa kiwwe malu 5000 da ? fish breeding karanawada?