මෙතුමට නම් VITZ එක ලක්ශ 6 කට වගෙ දෙයිවගෙ. කෙසෙල් වල නැට්ටත් හයිකරල දෙයි.මාලුන්ටත් SMS ගහයි ඉස්කෝලෙ නොගිය දාට බබාලගෙ අම්මලට දරුව අද ආවෙ නෑ කියල MMS යවයි.වී ඔක්කොම මිලදී ගනී.පාලිමන්ට් එකට ගෙදරින් බත් ගෙනත් කයි.සාමානය මිනිස්සුන්ට නැති මුකුත් එපා කියයි.තහඩුවක් ගියත් ලස්ස 50ක්ම දේවි.ලේයර් කිකිලියෙක්ට ලස්සයක් දෙයි.අමාරුමනම් 10000ක් දෙයි ගොඩාරියක්ම අමාරුවගෙ නම් 15000ක්ම දෙ යි