මොටර් රථ හා ප්‍රවාහන ප්‍රදර්ශණය 2014

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මේ ප්‍රියස් phv කියන්නේ මොකක්ද.......? රෙප් + ඔන්න.....

    DSC01914.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ලේලන්ඩ් එකක් නෑ..... මෙලෝ රහක් නෑ ඉතින්...... :(

    ඕං කිව්වා ඉතිං........ ඈ බං මේ වගේ වැදගත් වාහන එක්ක තියන්න පුලුවන්ද ඔය කියන ලෑලෑන්ඩ් යකඩ ගොඩවල්......... :P:rofl::lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ ප්‍රියස් phv කියන්නේ මොකක්ද.......? රෙප් + ඔන්න.....

    DSC01914.jpg

    Toyota Prius Plug-in Hybrid

    The Toyota Prius Plug-in Hybrid (or Prius PHV) is a mid-size plug-in hybrid electric vehicle manufactured by Toyota Motor Corporation. The Prius PHV is based on a third generation Toyota Prius (model ZVW30) outfitted with 4.4 kWh lithium-ion batteries co-developed with Panasonic,[2][6] which enable all-electric operation at higher speeds and longer distances than the conventional Prius hybrid