මෝ‍ඩ හරක් කිරිපිටි පෝලිමේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,548
    167,054
    113
    එකමත් එක රටක
    මොළ හතේ හරකෙක් දැකල තියනවද ??

    LvIqgTP.jpg
     
    • Haha
    Reactions: Didy and vibhashana

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Ithin ban harakunta aithiyak thiyenawane unge wargaye kiri piti karala bonna. Rata goda ganna hakiyawak nathi deshapslakayanta chande daana bath Kana harakunta therenawada ban diyara kiri wala watinakama ?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,815
    113
    Kandy
    ලගදි කිරි ටිකක් බීවද අහන්න නාකියෙක් නැති හැටි
     

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    කිරිපිටි කියන්නෙ තනිකරම වහ කියල තියෙද්දිත් මුං පෝලිමේ ඉන්න හැටි බලපංකො..රණවරා,බෙලි මල් වගේ දෙයක් ගන්න මුං මෙහෙම කට්ට කයිද..


    100% athha.. habai ithin minisunta ova purudu kareth ,uba oya kade yana vargaye aya thamai...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ඉතින් හරිනේ බන් ඔකුන්ම තමා රටබේරගන්න කියලා පෝලිමේ ගිහින් එකේක් ඉම්පොර්ට් කරේ. ඇමරික්ස්න් සුපිරි බඩුවක් කියලා, ලොන්තපෝල් චයිනිස් කෑල්ලක් ගෙනාවේ. උන්ට හරක් කියලා බැනලා වැඩක් නෑ. :lol: :lol::lol:

    @N A K A M U R A :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කිරිපිටි කියන්නෙ තනිකරම වහ කියල තියෙද්දිත් මුං පෝලිමේ ඉන්න හැටි බලපංකො..රණවරා,බෙලි මල් වගේ දෙයක් ගන්න මුං මෙහෙම කට්ට කයිද..



    yako munge achcita hal garalath madi ne

    podi ekekta denna nam kmk na eth me hama ekama ekata wenna bane
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කිරිපිටි කියන්නෙ තනිකරම වහ කියල තියෙද්දිත් මුං පෝලිමේ ඉන්න හැටි බලපංකො..රණවරා,බෙලි මල් වගේ දෙයක් ගන්න මුං මෙහෙම කට්ට කයිද..

    මේ දවස් වල
    පොහොට්ටු හැර වෙන ආණ්ඩුවක් තිබ්බ නම්
    ඔයා දාන පොස්ට් එක මොකක්ද

    • කිරි පිටි ටික දෙන්න බැරි ආණ්ඩුවක්
    • කොන්ද පන නැති ජනපති
    • රටේ ඔක්කොම විකුණලා වත් තොපිට කරගන්න බැරිද
    • බඩු හංගල මිල වැඩි කරන ම්ලේච්ච ආණ්ඩුව
    • .....
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    චන්දෙ දීපු මිනිස්සුන්ට ඔහොම බනින එක පව් නැද්ද?
     

    Similar threads