මෙ දවස් වල හතේ හත වැදිල ඉන්න මොසිල්ල

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    අනේ අයියේ මේක ලොක් කරන්න..
    අනේ අයියේ මේක ඩිලීට් කරන්න..
    අනේ අයියේ මේක ක්ලෝස් කරන්න..
    අනේ අයියේ මේක රිමූව් කරන්න..
    අනේ අයියේ මේක බලන්න..:shocked::shocked::shocked:

    උඹේ මේ දුක් ගැනවිලි අහල ඇඩ්මින්ට දැන් එපා වෙලා ඇති බන්..පහුගිය දවස් ටිකේ උඹ කීයක්නම් මේවගේ 2.50 වැඩ කළාද...පව් උඹ..
    :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ටිංටිනත් උඔ නොදන්නව උනාට මූට යටින් කට්ට ගහනවා
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    C O N G R A T U L A T I O N S
    BRO

    Happy14.gif

     
    කුමාරයයි උබයි ඈරගත්තට උබලා ෆුල් ලවුනෙ බන්
    අපියි නිකන් ඈන්දෙන්නෙ උබලගෙ වලි දෑකලා
    කුමාරට පින්සෙන්ඩු වෙන්නයි යන්න එපා කියලා .... එක එක දෙවල්


    කොහොම උනත් මගෙනුත් උනුසුම් සුබ පෑතුම්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ටිංටිනත් උඔ නොදන්නව උනාට මූට යටින් කට්ට ගහනවා

    :shocked: මා නිවසෙහි නැති අතරේ කව්රුන් හෝ පැමිණ තිබේ
    කව්රුද ආවේ නිවසට කව්රුද ආවේ??:shocked:

    එහෙනන් මොසිල්ල චපල වුනා..
    අධම චපල ස්ත්‍රිය..තී වහා මගේ මන්දිරයෙන් චුත වෙය..:frown::frown:

     
    :shocked: මා නිවසෙහි නැති අතරේ කව්රුන් හෝ පැමිණ තිබේ
    කව්රුද ආවේ නිවසට කව්රුද ආවේ??:shocked:

    එහෙනන් මොසිල්ල චපල වුනා..
    අධම චපල ස්ත්‍රිය..තී වහා මගේ මන්දිරයෙන් චුත වෙය..:frown::frown:



    එහෙනම් උබට චපල උනා ඈ
    මාර ස්ත්‍රි රත්නයක්නෙ බන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    එහෙනම් උබට චපල උනා ඈ
    මාර ස්ත්‍රි රත්නයක්නෙ බන්

    අහෝ මැයට ස්ත්‍රීත්වයට, දේශලක්ෂණ වලට මා මුලා වූ සැටි...
     
    අහෝ මැයට ස්ත්‍රීත්වයට, දේශලක්ෂණ වලට මා මුලා වූ සැටි...


    උබ රෑවටුනාට අපිට කරන්න දෙයක් නෑ
    නරියගෙ නෑට්ට උස්සලා බලන්න එපෑයෑ
    ඈත්තටම නරි දෙනක් ද් කියලා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උබ රෑවටුනාට අපිට කරන්න දෙයක් නෑ
    නරියගෙ නෑට්ට උස්සලා බලන්න එපෑයෑ
    ඈත්තටම නරි දෙනක් ද් කියලා

    උස්සලා බලලා දෙන්න ගිහින් තමයි මට මෙහෙම වුනේ බන්..අහෝ මා රැවටූ හැටි...:no::no: