මෙ පාර SLIIT එකට යන වුන් ටිකක් ඈතුලට වර

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    මෙ පාර SLIIT එකට යන වුන් ටිකක් ඈතුලට වර

    මෙ පාර SLIIT එකට යන වුන් ටිකක් ඈතුලට වර





    මචන් මම 18 exam කරෙ

    නොවෙම්බර් 6 පටන් ගන්නවා කිව්වා
    එත් තාම මට ලියුමක් වත් මුකුත් අවෙ නෑහෑ
    :angry:



    උබලට එකෙන් ලියුමක් එහෙම ආවද විස්තර කරලා ආවනම් ටිකක් විස්තර ටිකක් දාපන්කො මම it කරන්නෙ metro eke
    මුන්ට මාව මාගහරුනා වත්ද
    :(:(

    උදව් කරන හෑමොට්ම රෙප් දෙනවා :yes::yes:
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    machan man Malabe ... math kare 18 mata letter eka awa man register una.. ada inauguration ekath thibba ... uba aptitude eka aul gihin da danne na .. metro ekata heta udema call karapan nattan gihin balapan ..
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    යකෝ මෙතන අහනකන් ඒකට කෝල් කරල බලන්ඩ එපෑ..පිස්සුනෙ බන් උඹලට..මෙතන හැම දේටම විසඳුම නෑ..විසඳුම උඹ ගාවමයි..තරහට කිව්වා නෙමේ..හෙටවත් කෝල් කරහන් :)
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    letter eka awe nathi unata awulk na bn.. SLIIT ekata ghin ahapan.. athkota ubta details kiyai.. halanne na bn api kawuruth.. gihin baya nathuwa aahapan..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උබ placement test ම fail ඇති එහෙනම්
    8046196.png