මෙ මගුල private කරල දැම්ම්නන් හරි.....

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    හැමතැනම හොරු ඉන්නෙ බං. හැම එකාම බල්න්නෙ ඉඩක් ලැබුන ගමන් හොරකම් කරන්න.
    මේ බැන බැන යන මිනිස්සුත් තමං රාජකාරි කරන තැනදි අකාර්යක්ෂම ඇති. ලංකාවෙ රාජ්‍ය සේවයෙ මහලොකු කාර්‍යක්ෂමතාවක් නෑනෙ.
    මිනිස්සුන්ගෙ attitudes හදන්න ඕනි. ඒකට හොද ගුරුවරු ඉන්න ඕනි ඉස්කෝල වල. හොද ගුරුවරු කියන්නෙ විෂය විතරක් දන්න මිනිස්සු නෙමෙයි. තැනකට ගිහිල්ල හැසිරෙන හැටි දන්න, සමාජෙ හැම තලයක් එක්කම වැඩ කරපු මිනිස්සු වෙන්න ඕනි. ගුරුවරු එක සමාජ පන්තියකට, රාමුවකට කොටු වෙලා ඉන්නෙ. එයලත් බලන්නෙ strike කරල පඩි වැඩිකරගන්න. එතකොට ඒ ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්න ලමයි එහෙම නොකර ඉදීද?

    දැන් ලංකාවෙ ඉන්න රස්තියාදුකාට ටික්ටොක් සමනයලයො ගැන හිතපන්. ගෙවල් වල පරිසරය මොකක් උනත් ගුරුවරු ඉස්කෝලෙන් ලමයිට ලෝකෙ ගැන පොඩි idea එකක වත් දෙනව නම් ඔහොම හැසිරෙයිද?

    දැන් අලුතෙන් පත් වෙල ගුරුවරුන හිතන පතන විදිහ මාර අවුල්. Fb විද්‍යාපීඨ page එහෙම මාර negative.
    විද්‍යාපීඨ යන්නෙ campus යන්න බැරි උන උන් ටික. Campus ගිහිල්ලත් teaching යන්නෙ වෙන කරගන්න දෙයක් නැතිම අය. ආසාවට යන අයත් ඉන්නව සුලු පිරිසක්. තමන්ගෙ ටියුෂන් එකට එන්නෙ නැති ලමයට වෙන හැන්දකින් බෙදන ගුරුවරු කොච්චර නම් ඉන්නවද? එහෙම ඉගෙන ගන්න ළමයි ම්‍ර්හෙම හැරිරෙන ර්ක සාධාරණයි.

    අධ්‍යාපනය ගුණාත්මක කරන එක තමයි කරන්න තියන එකම දේ මේ රට හදන්න නම්.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    api thamai othna inna one😥

    මේ කතාවේ අත්තක් තියෙනවා.
    ලංකාවේ තියෙන resources වෙන කොහෙවත් නැහැ.

    අභ්‍යවකාශ වසතුන්ගෙ පිහිටීම භාවිතා කරලා අනාගත සිදුවීම් ගණනය කරන තාක්ෂණයක් තියෙනවා.

    හැමෝගෙම අනාගතේ වෙන්නෙ මොනවද කියල කලින්ම ලියපු පුස්කොල පොත් තියෙනවා ලංකාවේ එවුන්ට. වැඩ ඇරිලා බස් එකෙන් ගෙදර යන ගමන් වැල්ලවත්ත හරියෙන් බැහැල ගිහින් රුපියල් පන්සියක් දීල දැනගන්න පුළුවන්.

    භාවනා වලින් ඉතාමත් කාර්යක්ෂම සහ තියුණු මනසක් හදාගන්න අවස්ථාව තියෙනවා හැම තැනම.

    ආහ්. නිදහස් අද්‍යාපනය අමතක උනා. ඔව් ඔව්, ඔය කලින් කියල තියෙන ඒවත් එක්ක මේකත් කොහොම කොහොම හරි පොරබදගෙන පැවතෙනවා. මේක පරිස්සම් කරන්න ජීවිතය උනත් පූජා කරන්න සුදානම් රැවුල් සෙට් එකකුත් ඉන්නවා දේශයේ මුර දේවතාවෝ විදියට.

    තව දියුණු වාරිමාර්ග තාක්ෂණ, ගල් උඩට වතුර ගෙනියපුවා, රාවන ටෙක් වගේ ඒවා ගොඩකුත් එහෙන් මෙහෙන් ඇහෙනවා.

    මේ තරම් resources තියෙන වෙන සෙට් එකක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama

    ඇයි එක පාරක් කලා, දෙපාර්තමෙන්තුවලින් ගලවලා. මුන් දැවැන්ත උද්ගෝෂණයක් කරලා ඒක රිවස් කරවගත්තා.

    ඇමතිලත් කැමති මේ විදිහට තියනවාට. ඕක සල්ලි ආකරයක්. එක පැත්තකින් රත්මලානේ තියන යකඩ ටික. අනිත් පැත්තෙන් අති දැවැන්ත ඉඩම් ටික.
     
    • Like
    Reactions: lilman and Sen-lu

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    set eka ekathu wela train driver baya kala nam ada oya train eka yanawa... un kiwwama baya wela bahala gihin pain yana gaman loku talk denawa...
    lankawe un talk dunnata gu bayaii...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    set eka ekathu wela train driver baya kala nam ada oya train eka yanawa... un kiwwama baya wela bahala gihin pain yana gaman loku talk denawa...
    lankawe un talk dunnata gu bayaii...
    සිග්නල් දෙන්නැත්තම් ඩ්‍රයිවර් බය කරලා වැඩක් නැ. මැරෙන්න වෙන්නේ මිනිස්සුන්ටමනේ. ඔය ස්ටේසන් මාස්ටර්ලාගේ කන අතගාන්න ඕනා. ලංකාවේ හොදම පඩියක් ගන්න රජයේ සේවකයෝ අය අතර ඉන්නවා උන්.
     
    • Like
    Reactions: vito

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    sirawata providers la dethun denekta run karanna dunna nam oya prashna walin 80% wisadaganna tibba
    thailand malaysia wage ratawal wala yaddi api mehe mona dukakda windinne kiyala hithenawa :(
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    සිග්නල් දෙන්නැත්තම් ඩ්‍රයිවර් බය කරලා වැඩක් නැ. මැරෙන්න වෙන්නේ මිනිස්සුන්ටමනේ. ඔය ස්ටේසන් මාස්ටර්ලාගේ කන අතගාන්න ඕනා. ලංකාවේ හොදම පඩියක් ගන්න රජයේ සේවකයෝ අය අතර ඉන්නවා උන්.
    station master ta gahala
    rata pura station master lage private wahana walata gal gahuwa nam owa nikamma nawathinawa...
    aduma tharame ohoma magin minissu bassanne naha..
     
    • Like
    Reactions: vito

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔක්කොම ප්‍රයිවට් වෙන එක හොදයි මුං පිං පඩි අරගන්නවා හරියට වැඩ නොකර. කාලකන්නි
     
    • Like
    Reactions: nethumm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕව නම් සහගහන බලු වැඩ ඕක විකුනල දාන්ඩ තමයි තියෙන්නෙ , හොදටම වැඩි බල්ලො නටනව, ස්ට්‍රයික් කරනවනම් කරන්ඩ ඕන චාරයක් ඇතුව..මෙහෙම මිනිස්සු අතරමග හලන එක මහ පොන්න කමක්..