හැමතැනම හොරු ඉන්නෙ බං. හැම එකාම බල්න්නෙ ඉඩක් ලැබුන ගමන් හොරකම් කරන්න.
මේ බැන බැන යන මිනිස්සුත් තමං රාජකාරි කරන තැනදි අකාර්යක්ෂම ඇති. ලංකාවෙ රාජ්‍ය සේවයෙ මහලොකු කාර්යක්ෂමතාවක් නෑනෙ.
මිනිස්සුන්ගෙ attitudes හදන්න ඕනි. ඒකට හොද ගුරුවරු ඉන්න ඕනි ඉස්කෝල වල. හොද ගුරුවරු කියන්නෙ විෂය විතරක් දන්න මිනිස්සු නෙමෙයි. තැනකට ගිහිල්ල හැසිරෙන හැටි දන්න, සමාජෙ හැම තලයක් එක්කම වැඩ කරපු මිනිස්සු වෙන්න ඕනි. ගුරුවරු එක සමාජ පන්තියකට, රාමුවකට කොටු වෙලා ඉන්නෙ. එයලත් බලන්නෙ strike කරල පඩි වැඩිකරගන්න. එතකොට ඒ ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්න ලමයි එහෙම නොකර ඉදීද?
දැන් ලංකාවෙ ඉන්න රස්තියාදුකාට ටික්ටොක් සමනයලයො ගැන හිතපන්. ගෙවල් වල පරිසරය මොකක් උනත් ගුරුවරු ඉස්කෝලෙන් ලමයිට ලෝකෙ ගැන පොඩි idea එකක වත් දෙනව නම් ඔහොම හැසිරෙයිද?
දැන් අලුතෙන් පත් වෙල ගුරුවරුන හිතන පතන විදිහ මාර අවුල්. Fb විද්‍යාපීඨ page එහෙම මාර negative.
විද්‍යාපීඨ යන්නෙ campus යන්න බැරි උන උන් ටික. Campus ගිහිල්ලත් teaching යන්නෙ වෙන කරගන්න දෙයක් නැතිම අය. ආසාවට යන අයත් ඉන්නව සුලු පිරිසක්. තමන්ගෙ ටියුෂන් එකට එන්නෙ නැති ලමයට වෙන හැන්දකින් බෙදන ගුරුවරු කොච්චර නම් ඉන්නවද? එහෙම ඉගෙන ගන්න ළමයි ම්‍ර්හෙම හැරිරෙන ර්ක සාධාරණයි.
අධ්‍යාපනය ගුණාත්මක කරන එක තමයි කරන්න තියන එකම දේ මේ රට හදන්න නම්.