මෙ වගෙ sofa සෙට් ලන්කාවෙ ගන්න තිය්න්නෙ කොහෙද?

undefined

Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    sofa 1-min.PNG



    sofa 2-min.PNG
     

    HmNRazor

    Well-known member
  • මෙහෙන් හදවන්න පුලුවන් නම් මරු ඉතින්, ඕවා import කරපුවා ගන්න ගියාම හැමිනෙනවා. අපේ නෑදෑ අක්කා කෙනෙක්ගේ ගෙදර තියනවා මාරම classic ලුක් එකක් තියනවා බන්. පට්ටම ගතියක් තියනවා බිමට කාපට් එක එහෙම දාලා පිලිවලට තියෙද්දී....
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    තියන තැනක්නම් දැන් නෑ. හැබැයි මොරටුවේ පැත්තේ ඔය ලී බඩු හදන තැනකින් හදා ගන්න පුළුවන් වෙයි. ගණක්නම් යයි. ඔය ලස්සන සුපිරි කැටයම් දාලා හදයි. ට්‍රයි එකක් දාන්න.