මෙ වගෙ sofa සෙට් ලන්කාවෙ ගන්න තිය්න්නෙ කොහෙද?

undefined

Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    මෙහෙන් හදවන්න පුලුවන් නම් මරු ඉතින්, ඕවා import කරපුවා ගන්න ගියාම හැමිනෙනවා. අපේ නෑදෑ අක්කා කෙනෙක්ගේ ගෙදර තියනවා මාරම classic ලුක් එකක් තියනවා බන්. පට්ටම ගතියක් තියනවා බිමට කාපට් එක එහෙම දාලා පිලිවලට තියෙද්දී....
    තියන තැනක්නම් දැන් නෑ. හැබැයි මොරටුවේ පැත්තේ ඔය ලී බඩු හදන තැනකින් හදා ගන්න පුළුවන් වෙයි. ගණක්නම් යයි. ඔය ලස්සන සුපිරි කැටයම් දාලා හදයි. ට්‍රයි එකක් දාන්න.
    :love: :love: elaz

    Ja ela place ekak thiyenawa.
    ela balannam

    appa owa hena parana designs neh bn...
    umbe mulu gedarama mansion type thiyenawa nam set wei...
    modern home ekakata owa set neha bn...

    ela ban.. try ekak dala balanna one.. gedara nam mansio type naa

    Jilbo furniture Kadawatha
    elazz