මෙ වගෙTRAIN එකක්

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
ඔය වගේ එකක් ගෙනාවත් සතියක් තියෙයි :P
ඊට පස්සේ ඕකේ සීට් ඉරල.චිත්‍ර ඈන්දල,කෑලි ගලවලා.ගන්ඩ දෙයක් නෑ ආයේ. හික්z :rofl:
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය වගේ එකක් ගෙනාවත් සතියක් තියෙයි :P
    ඊට පස්සේ ඕකේ සීට් ඉරල.චිත්‍ර ඈන්දල,කෑලි ගලවලා.ගන්ඩ දෙයක් නෑ ආයේ. හික්z :rofl:
    කතා කරලා වැඩක් නෑ ඒක නම්. අපේ ලංකාවට ඕනේ vandalism-proof භාන්ඩ තමයි
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඔය වගේ එකක් ගෙනාවත් සතියක් තියෙයි :P
    ඊට පස්සේ ඕකේ සීට් ඉරල.චිත්‍ර ඈන්දල,කෑලි ගලවලා.ගන්ඩ දෙයක් නෑ ආයේ. හික්z :rofl:
    :(
    කතා කරලා වැඩක් නෑ ඒක නම්. අපේ ලංකාවට ඕනේ vandalism-proof භාන්ඩ තමයි
    :baffled:
     
    smith saudi arabia

    Junior member
  • May 28, 2009
    468
    9
    18
    Riyadh Saudi Arabia
    50yrs + old... when our railway infrastructure change...? Need 100% Change in SriLankan Railway... We are thanks British we are still using thier Engineers Works....When you travel Colombo to Badulla you can see it practically......