මෙ වගේ Trousers කොහෙ හරි ගන්න තියෙනවද ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මෙ වගේ Trousers කොහෙ හරි ගන්න තියෙනවද ?

    මෙ වගේ Trousers වල තියෙන ඇදෙන material එකට මොකක්ද කියන්නේ ?

    H92f677bcae944cd3843a29f25297641a1.jpg
    Hd959063c57fd4802b50e68782f358bafQ.jpg

    Image aliexpress
     
    • Like
    Reactions: hodakolla

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මෙ වගේ Trousers කොහෙ හරි ගන්න තියෙනවද ?

    මෙ වගේ Trousers වල තියෙන ඇදෙන material එකට මොකක්ද කියන්නේ ?

    H92f677bcae944cd3843a29f25297641a1.jpg
    Hd959063c57fd4802b50e68782f358bafQ.jpg

    Image aliexpress
    check FB market place
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඔය joggersනේ.. මම ජිම් යන්න ගත්තා එකක්. ඕක ඇඳගෙන ස්කොට් ගහද්දි බයෙන් බයෙන් ගහන්නේ. හුචස් ගාලා ඉරිලා ගියොත්. ඒ තරම් තදට ඕක මහලා තියෙන්නේ.

    අනික තමයි සාක්කුවට දාල තියෙන සිප් එක. ලේසියෙන්ම සිප් එක පනිනවා ෆෝන් එකක් දාල එහෙම වැහුවම.
    ------ Post added on Oct 8, 2021 at 10:11 PM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    kohenda ganne
    ඔය joggersනේ.. මම ජිම් යන්න ගත්තා එකක්. ඕක ඇඳගෙන ස්කොට් ගහද්දි බයෙන් බයෙන් ගහන්නේ. හුචස් ගාලා ඉරිලා ගියොත්. ඒ තරම් තදට ඕක මහලා තියෙන්නේ.

    අනික තමයි සාක්කුවට දාල තියෙන සිප් එක. ලේසියෙන්ම සිප් එක පනිනවා ෆෝන් එකක් දාල එහෙම වැහුවම.
    ------ Post added on Oct 8, 2021 at 10:11 PM
     
    • Wow
    Reactions: Heshan Daminda