මචන්ල මගෙ කාර් එකෙ මෙන්න මෙ ඉන්ඩිකෙටර් (Head light adjustment)එක පත්තුවෙලාම තියනවනෙ බන්
එක පාරක් scan කරලත් බැලුව මොකක්ද එරර් කෝඩ් එකක් පෙන්නනව කිව්ව scan කරපු එකත් දන්නෙ නැ කිව්ව එක.උ නිකන අන්ජකොරොස් උනා.
දන්න කෙනෙක් කියපල්ලකො මෙක
හදාගන්නෙ කොහොමද
මගෙ කාර් එකෙ headlight adjustment option එක නැ
එහෙම තියද්දි මොකද බන් මෙක පත්තු වෙන්නෙ ?

Last edited: