මෙ lap දෙකෙන් කොකද හොද??

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මෙ lap දෙකෙන් කොකද හොද??

    ACER ASPIRE E5-575G[

    Intel 7th Generation Core i5-7200U Processor
    8GB DDR4 RAM Upgradeable up to 16GB
    1TB HHD
    Nvidia GeForce 2GB GT940MX DDR 5
    15.6" FULL HD 1920X1080 LED Backlit screen
    Linux
    03 Year Warranty+ 2 year sevice vornty

    Metropoliton එකෙ

    Price 81900

    ASUS - P2540UV-DM0036D Core i5

    Display 15.6" FHD
    Graphics NVIDIA® GeForce® 920M (N16V-GM-S)- DDR3L-2GB
    HDD SATA 1TB
    Operating System DOS
    Processor Intel® Core™ i5-7200UProcessor, 2.5GHz (3M Cache, up to 3.1GHz)
    RAM DDR4 8GB
    Warranty 3 Years (Inclusive of the Battery)
    Other WiFi/BT4.1/HDMI/USB 3.0 X 03 &2.0 X 01/Cam/Carry Bag

    John keels එකෙ

    Price 87000

    8gen එක එනකන් හිටියට එක ගනන් වැඩි නෙහ් බන්.. asus එක 120000ක් වගෙ.. acer එකත් 99ක් වගෙ...ඔය දෙකෙන් හොද මොක්ක්ද ??
     
    Last edited:

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Acer එක ගනින් බන්. 5 yrs warranty නේ.

    කොහෙද බන් ඔය Acer ලැප් එක තියෙන්නේ... පොඩ්ඩක් හොයලා බලපන් මුන් 5 yrs කියන්නේ service warranty ද කියලා.

    මාත් ලැප් එකක් ගත්තා. 2 yrs warranty තිබුනේ. දැන් ලැප් එකේ keyboard එක replace කරන්න වෙලා. දන්න කියන හැම තැනම බැලුවා. Lap model (Gigabyte) එකට හරියන බඩු හොයාගන්න නැ. Keyboard එකේ අවුලට ලැප් එකම replace කරන්න වෙලා. ඒ නිසා ලැප් ගන්න කොට ඕවා ගැනත් හිතන්න.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ACER එක ගනිං..
    ගානත් අඩුයි..
    Graphics පොඩ්ඩක් හොදයි Asus එකට වඩා..
    අනික ASUS වල inbuilt හැම රෙද්දම (Ram & Battery)..
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Acer එක ගනින් බන්. 5 yrs warranty නේ.

    කොහෙද බන් ඔය Acer ලැප් එක තියෙන්නේ... පොඩ්ඩක් හොයලා බලපන් මුන් 5 yrs කියන්නේ service warranty ද කියලා.

    මාත් ලැප් එකක් ගත්තා. 2 yrs warranty තිබුනේ. දැන් ලැප් එකේ keyboard එක replace කරන්න වෙලා. දන්න කියන හැම තැනම බැලුවා. Lap model (Gigabyte) එකට හරියන බඩු හොයාගන්න නැ. Keyboard එකේ අවුලට ලැප් එකම replace කරන්න වෙලා. ඒ නිසා ලැප් ගන්න කොට ඕවා ගැනත් හිතන්න.

    2years sevice wornty tyne bn.. 3 yer full wornty eka
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ACER එක ගනිං..
    ගානත් අඩුයි..
    Graphics පොඩ්ඩක් හොදයි Asus එකට වඩා..
    අනික ASUS වල inbuilt හැම රෙද්දම (Ram & Battery)..

    e kiwe bn.. asus wla ram replays karna berida bn??? Acer hodaida bn??
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Asus eke graphics hondai
    Gt940mx eka gt920m ekata Wada sahenna hondai
    game gahanawa nm,Adobe premiere/after effects,Photoshop,graphics designing karanawa nm asus eka ganin
    Wadiya gpu eka use wena dewal karanne Nattan acer eka Aran ithuru wena salli tikata wena monahari ganin
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Asus eke graphics hondai
    Gt940mx eka gt920m ekata Wada sahenna hondai
    game gahanawa nm,Adobe premiere/after effects,Photoshop,graphics designing karanawa nm asus eka ganin
    Wadiya gpu eka use wena dewal karanne Nattan acer eka Aran ithuru wena salli tikata wena monahari ganin

    Acer eke bn 940 tyne.. asus eke 920 bn.. mokda hoda bn.. acer hodai da bn
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Acer හොඳයි බන් බය නැතුව ගන්න. මාත් ඔය ලැප් එකම පාවිච්චි කරනවා දැන් මාස 10ක් වගේ තාමනම් කිසි අවුලක් නෑ
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Acer හොඳයි බන් බය නැතුව ගන්න. මාත් ඔය ලැප් එකම පාවිච්චි කරනවා දැන් මාස 10ක් වගේ තාමනම් කිසි අවුලක් නෑ

    Games wlata ahema hodai da bn??kohenda gathe kiyak unada
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒසර් එක කැම්පස් ඔෆර් එක නේද. ගොඩක් අය ගන්නවා ඕක. අපේ උනුත් අරන් තියෙන්නෙ

    අසුස් එක කොහෙද බන් තියෙන්නෙ
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඒසර් එක කැම්පස් ඔෆර් එක නේද. ගොඩක් අය ගන්නවා ඕක. අපේ උනුත් අරන් තියෙන්නෙ

    අසුස් එක කොහෙද බන් තියෙන්නෙ

    Ow bn.. asus eka john keels bn..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    2years sevice wornty tyne bn.. 3 yer full wornty eka

    එහෙනම් වැඩක් නෑ බන්.
    ඇසුස් එක ගනින්.
    පට්ට ගහන්න පුලුවන් ඇසුස් ලැප්.
    මම හිතුවේ ෆුල් වොරන්ටි අවුරුදු 5 කියලා ඒසර් එකේ.
    ඇසුස් එක ගනින්.

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    එහෙනම් වැඩක් නෑ බන්.
    ඇසුස් එක ගනින්.
    පට්ට ගහන්න පුලුවන් ඇසුස් ලැප්.
    මම හිතුවේ ෆුල් වොරන්ටි අවුරුදු 5 කියලා ඒසර් එකේ.
    ඇසුස් එක ගනින්.

    lap දෙකෙ vga ලොකු වෙනසක් නැද්ද බන්???