ASUS - P2540UV-DM0036D Core i5 මෙක බන්
රැම් අප්ග්‍රේඩ් කරන්න පුලුවන් බන්.
ඔෆිශල් සයිට් එකේම තියනවා රැම් එක ගිගාබයිට් 16 වෙනකම් අප්ග්‍රේඩ් කරන්න පුලුවන් කියලා.
https://www.asus.com/us/Commercial-Laptops/ASUSPRO-P2540UA/specifications/

gaming වලට ගන්නව නම් ඒත් අවුලක් නෑ..overall බැලුවාම acer එක පට්ට..