මේකක් ගමුද?

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
පට්ට ඕකගන්නනම් බැන්කුවක් කඩන්න වෙයි:baffled::P:rofl::rofl:

ඕක ශ්‍රී ලන්කාවේ මුදලින්
2,185,921.49 LKR වෙනවා:dull::dull::dull:

මචං උඹ ගාන දානකොට ඉලක්කමක් හැලිල වගේ... :P
මේකෙ හැටියට ලක්ෂ 21 කට ගන්න පුලුවන්නෙ...
එක්කො උඹ ඩොට් 1ක වැරදි තැන දාල ඇත්තෙ....
මම හිතන්නෙ පොඩි වැරදීමක් වගේ... :P
:D
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
උබට ගාන හරියටම sure ද?

මචං උඹ ගාන දානකොට ඉලක්කමක් හැලිල වගේ... :P
මේකෙ හැටියට ලක්ෂ 21 කට ගන්න පුලුවන්නෙ...
එක්කො උඹ ඩොට් 1ක වැරදි තැන දාල ඇත්තෙ....
මම හිතන්නෙ පොඩි වැරදීමක් වගේ... :P
:D

:oo::oo::eek::eek:සිරාවට මටත් දැනුයි ඒක නෝට් උනේ මේක බලපන්කෝ:eek::eek:උන්ට පික්සුද මට පික්සුද තොට පික්සුද:baffled::baffled::baffled: