ඔය උට්ටියො ගෑවුනු තැන මොකක් හරි කේස් එකක් තමයි බන්.
ගූ ගොඩ වගෙ තමයි.ගඳ ගහන්නමයි බලන්නෙ
මට හිතුනා උඹ ඔහොම කියයි කියලා..
අපරාදෙ නේ..?

අපරාදෙ නේ..?

ඔය උට්ටියො ගෑවුනු තැන මොකක් හරි කේස් එකක් තමයි බන්.
ගූ ගොඩ වගෙ තමයි.ගඳ ගහන්නමයි බලන්නෙ

මට හිතුනා උඹ ඔහොම කියයි කියලා..
අපරාදෙ නේ..?
.අපි එක පාරයි කි*බක් නිසා ගෙම්බෙක් වෙන්නෙ.
ඊට පස්සෙ හැදෙනවා
.උයාලා එහෙම නෙවෙයිනෙ
.අර ඔයිල් ලීක් වෙන එක අයිස් ක්රීම් කියලනෙ හිතාගෙන ඉන්නෙ
මූනම් ෂුවර් එකට කොලුකාරයෙක් හෝ ලොලුකාරයෙක්......
පුක්මාට් බම්ප්![]()
niyama kollek.Adambarai.
ඇයි උඹට එළකිරියෙ කවුරුහරි එහෙම කිව්වද..?
මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා.. ඔය කෙල්ලො නැති එවුන් ඉන්නවනේ.. එයින් සමහර එවුන්ට කෙල්ලො පේන්න බෑ.. ලස්සන කෙල්ලෙක් දැක්කත් බොරුවට හරි ඒකිගෙ ඇදයක් කියනවා.. යාලුවොන්ට කියනවා ලව් කරන්න එපා බං.. දුක විතරයි අරවා මෙව්වා.. ඔහොම කාලයක් යද්දි ඌට කෙල්ලෙක් සෙට් වුණා කියහංකො.. මෙන්න අර කෙල්ලො පෙන්නන් බැරි එකා ආදරෙන් මත් වෙලා.. යාලුවොත් පේන්නෑ.. කෙල්ලගෙන් කෝල් එකක් නැත්තං ඔහේ කොනක් අල්ලගෙන කල්පනා කරනවා.. පුංචි දේටත් බය වෙනවා.. කෙල්ල නැතිවෙයි කියලා.. අර තරහ කොහෙන් ගියාද නෑ..
මං හිතන්නෙ උඹටත් තවම කෙල්ලෙක් නෑ..

මං හිතන්නෙ උඹටත් තවම කෙල්ලෙක් නෑ..
[/COLOR][/SIZE][/CENTER]

මූනම් ෂුවර් එකට කොලුකාරයෙක් හෝ ලොලුකාරයෙක්......
පුක්මාට් බම්ප්![]()

කවුද බන් චීත්ත කෑලි පඩේකට ගනන් ගන්නෙ ? .අපිනම් කොල්ලො හලන්නෙ නෑ චීත්ත කෑලි නිසා.අපිටනම් කොල්ලො වටිනව කොහෙවත් ඉන්න කෙල්ලන්ට වඩා.අපිනම් කෙල්ලො නිසා
කවදාවත් කොල්ලො එක්ක වලි දාගන්නෙ නැහැ .ඔය පෙලක් Love Sick එක සහ කෙල්ලට පන දෙන්න ලෑස්ති එවුන්ටනම් මේකට හොදටම රිදෙයි.![]()
![]()

මේක නම් හරියටම හරි වෙන්න ඕනි ...
...ඔහොම කියන උන් තමා අන්තිමට කෙල්ලෙක් සෙට් උනාම අනික් උන් උන්නද මලාද කියලවත් බලන්නෙ නැත්තෙ ....හරි කෙල්ලෙක් හම්බුනොත් යාලුවො නැති කරගන්න වෙන්නෙ නෑ අනික හරි යාලුවො නම් කෙල්ලෙක් යාලු වෙලා හිටියා කියල අනික් එකාව අත අරින්නෙ නෑ ...
Ane ban ubath jangiyak hinda kalisama path karana ekek kiyala mama nam hithuwe naha![]()

පල වේ*වෝ මට මේකට රිදුනාඇයි උඹට එළකිරියෙ කවුරුහරි එහෙම කිව්වද..?
මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා.. ඔය කෙල්ලො නැති එවුන් ඉන්නවනේ.. එයින් සමහර එවුන්ට කෙල්ලො පේන්න බෑ.. ලස්සන කෙල්ලෙක් දැක්කත් බොරුවට හරි ඒකිගෙ ඇදයක් කියනවා.. යාලුවොන්ට කියනවා ලව් කරන්න එපා බං.. දුක විතරයි අරවා මෙව්වා.. ඔහොම කාලයක් යද්දි ඌට කෙල්ලෙක් සෙට් වුණා කියහංකො.. මෙන්න අර කෙල්ලො පෙන්නන් බැරි එකා ආදරෙන් මත් වෙලා.. යාලුවොත් පේන්නෑ.. කෙල්ලගෙන් කෝල් එකක් නැත්තං ඔහේ කොනක් අල්ලගෙන කල්පනා කරනවා.. පුංචි දේටත් බය වෙනවා.. කෙල්ල නැතිවෙයි කියලා.. අර තරහ කොහෙන් ගියාද නෑ..
මං හිතන්නෙ උඹටත් තවම කෙල්ලෙක් නෑ..

අනිවාර්යෙන්ම මචන්, පැහැදිලිවම එක පාරයි පැල් බැඳගෙන ලව් කරන්නෙ. ඊටපස්සෙ ඩර්ටි බිත්ල ගැන මතක් වෙද්දිත් මල පනිනව.අත්දැකීමෙන් සහෝ.අපි එක පාරයි කි*බක් නිසා ගෙම්බෙක් වෙන්නෙ.
ඊට පස්සෙ හැදෙනවා
.උයාලා එහෙම නෙවෙයිනෙ
.අර ඔයිල් ලීක් වෙන එක අයිස් ක්රීම් කියලනෙ හිතාගෙන ඉන්නෙ

ඕකගෙ කෙරුවාව දිගඇරියොත් ඕකට මෙතන සූ යනවාAne ban ubath jangiyak hinda kalisama path karana ekek kiyala mama nam hithuwe naha![]()
උඹ ඔය කියන සෙද්ද හුඟක් වෙලාවට වෙන්නෙ අනිත් පැත්තට... දබ රබර් බූට් පාරක් වැදුනම තමයි කොල්ලො මෙහෙම වෙනස් වෙන්නෙ

උඹ ඔය කියන සෙද්ද හුඟක් වෙලාවට වෙන්නෙ අනිත් පැත්තට... දබ රබර් බූට් පාරක් වැදුනම තමයි කොල්ලො මෙහෙම වෙනස් වෙන්නෙ![]()

ඕකගෙ කෙරුවාව දිගඇරියොත් ඕකට මෙතන සූ යනවා

මොකටද කොල්ලෝ හලන්නේ කෙල්ලෝ හින්දා මට තේරෙන්නේ නෑකවුද බන් චීත්ත කෑලි පඩේකට ගනන් ගන්නෙ ? .අපිනම් කොල්ලො හලන්නෙ නෑ චීත්ත කෑලි නිසා.
අනිත් අතට ඇයි කෙල්ලන්ව හලන්නේ කොල්ලෝ හින්දා පිරිමියෙක් ගෑනු එක්ක සෙට් වෙන් නැතුව වෙන මොක්කු එක්ක සෙට් වෙන්නද?අපිටනම් කොල්ලො වටිනව කොහෙවත් ඉන්න කෙල්ලන්ට වඩා.අපිනම් කෙල්ලො නිසා
කවදාවත් කොල්ලො එක්ක වලි දාගන්නෙ නැහැ .ඔය පෙලක් Love Sick එක සහ කෙල්ලට පන දෙන්නලෑස්ති එවුන්ටනම් මේකට හොදටම රිදෙයි.![]()
![]()
![]()
එහෙම කියන්නේ ලිංගිකත්වය පදනම් කරගෙන නම් උබ සමලිංගකයෙක් වෙන්න ඔනේ .කොල්ලෝ කෙල්ලන්ට පණ ඇරලා ආදරය කරන්නේ නැතුව කාට ආදරය කරන්නද ? කොල්ලන්ටද?