මේකටනම් හොදටම රිදෙයි.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය උට්ටියො ගෑවුනු තැන මොකක් හරි කේස් එකක් තමයි බන්.:growl:
    ගූ ගොඩ වගෙ තමයි.ගඳ ගහන්නමයි බලන්නෙ:lol:
    මට හිතුනා උඹ ඔහොම කියයි කියලා..:lol:
    අපරාදෙ නේ..? :(

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මට හිතුනා උඹ ඔහොම කියයි කියලා..:lol:
    අපරාදෙ නේ..? :(

    අත්දැකීමෙන් සහෝ:yes:.අපි එක පාරයි කි*බක් නිසා ගෙම්බෙක් වෙන්නෙ.:(ඊට පස්සෙ හැදෙනවා:cool:.උයාලා එහෙම නෙවෙයිනෙ:oo:.අර ඔයිල් ලීක් වෙන එක අයිස් ක්‍රීම් කියලනෙ හිතාගෙන ඉන්නෙ:dull:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මං හිතන්නෙ උඹටත් තවම කෙල්ලෙක් නෑ..:lol:
    [/COLOR][/SIZE][/CENTER][/QUOTE]

    මේක නම් හරියටම හරි වෙන්න ඕනි ...

    ...ඔහොම කියන උන් තමා අන්තිමට කෙල්ලෙක් සෙට් උනාම අනික් උන් උන්නද මලාද කියලවත් බලන්නෙ නැත්තෙ ....හරි කෙල්ලෙක් හම්බුනොත් යාලුවො නැති කරගන්න වෙන්නෙ නෑ අනික හරි යාලුවො නම් කෙල්ලෙක් යාලු වෙලා හිටියා කියල අනික් එකාව අත අරින්නෙ නෑ ...
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඇයි උඹට එළකිරියෙ කවුරුහරි එහෙම කිව්වද..?

    මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා.. ඔය කෙල්ලො නැති එවුන් ඉන්නවනේ.. එයින් සමහර එවුන්ට කෙල්ලො පේන්න බෑ.. ලස්සන කෙල්ලෙක් දැක්කත් බොරුවට හරි ඒකිගෙ ඇදයක් කියනවා.. යාලුවොන්ට කියනවා ලව් කරන්න එපා බං.. දුක විතරයි අරවා මෙව්වා.. ඔහොම කාලයක් යද්දි ඌට කෙල්ලෙක් සෙට් වුණා කියහංකො.. මෙන්න අර කෙල්ලො පෙන්නන් බැරි එකා ආදරෙන් මත් වෙලා.. යාලුවොත් පේන්නෑ.. කෙල්ලගෙන් කෝල් එකක් නැත්තං ඔහේ කොනක් අල්ලගෙන කල්පනා කරනවා.. පුංචි දේටත් බය වෙනවා.. කෙල්ල නැතිවෙයි කියලා.. අර තරහ කොහෙන් ගියාද නෑ..

    මං හිතන්නෙ උඹටත් තවම කෙල්ලෙක් නෑ..:lol:

    Ane ban ubath jangiyak hinda kalisama path karana ekek kiyala mama nam hithuwe naha :shocked:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මං හිතන්නෙ උඹටත් තවම කෙල්ලෙක් නෑ..:lol:
    [/COLOR][/SIZE][/CENTER]

    මේක නම් හරියටම හරි වෙන්න ඕනි ...

    ...ඔහොම කියන උන් තමා අන්තිමට කෙල්ලෙක් සෙට් උනාම අනික් උන් උන්නද මලාද කියලවත් බලන්නෙ නැත්තෙ ....හරි කෙල්ලෙක් හම්බුනොත් යාලුවො නැති කරගන්න වෙන්නෙ නෑ අනික හරි යාලුවො නම් කෙල්ලෙක් යාලු වෙලා හිටියා කියල අනික් එකාව අත අරින්නෙ නෑ ...
    [/QUOTE]

    purusha shakithiya uthurana kollek. Ane bn mata kellek dala dipanko ubata inna list eken :P
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කවුද බන් චීත්ත කෑලි පඩේකට ගනන් ගන්නෙ ? .අපිනම් කොල්ලො හලන්නෙ නෑ චීත්ත කෑලි නිසා.අපිටනම් කොල්ලො වටිනව කොහෙවත් ඉන්න කෙල්ලන්ට වඩා.අපිනම් කෙල්ලො නිසා
    කවදාවත් කොල්ලො එක්ක වලි දාගන්නෙ නැහැ .ඔය පෙලක් Love Sick එක සහ කෙල්ලට පන දෙන්න ලෑස්ති එවුන්ටනම් මේකට හොදටම රිදෙයි. :lol: :lol: :lol:

    මචන්, උඹෙ ඔලුව කොහෙ හරි වැදුනද? :lol: :lol:
    නැත්නම් අහේතුකව මේ වගේ දේවල් කියවන්නෙ නැහැනේ... :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක නම් හරියටම හරි වෙන්න ඕනි ...

    ...ඔහොම කියන උන් තමා අන්තිමට කෙල්ලෙක් සෙට් උනාම අනික් උන් උන්නද මලාද කියලවත් බලන්නෙ නැත්තෙ ....හරි කෙල්ලෙක් හම්බුනොත් යාලුවො නැති කරගන්න වෙන්නෙ නෑ අනික හරි යාලුවො නම් කෙල්ලෙක් යාලු වෙලා හිටියා කියල අනික් එකාව අත අරින්නෙ නෑ ...
    සිරා බං.. අපේ එවුන් යාලුවෙලා/කසාඳ බැඳලා ඉන්න හැම කෙල්ලෙක්ම හොඳයි.. යාලුවො එක්ක සෙට් වුනත් කිසිම අවුලක් නැහැ.. සමහර දවස් වලට උන් උන්ගෙම ගෙවල් වල සෙට් වෙනවා.. ඒත් ඒ හැම දේම ලිමිට් එකක් ඇතුව කරගෙන යන්න ඕන.. නැත්තං මොන ගෑනිටත් මල පනිනවා..

    සමහර එවුන් ගෑනිට යටත් වෙලා ඉන්නෙ.. ඒකයි අවුල..

    Ane ban ubath jangiyak hinda kalisama path karana ekek kiyala mama nam hithuwe naha :shocked:
    මං ඇත්ත බං කිව්වෙ.. කෙල්ලෙක් සෙට් වුණාම බලපංකො.. උඹම ඇවිත් හොඳ කියයි..:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි උඹට එළකිරියෙ කවුරුහරි එහෙම කිව්වද..?

    මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා.. ඔය කෙල්ලො නැති එවුන් ඉන්නවනේ.. එයින් සමහර එවුන්ට කෙල්ලො පේන්න බෑ.. ලස්සන කෙල්ලෙක් දැක්කත් බොරුවට හරි ඒකිගෙ ඇදයක් කියනවා.. යාලුවොන්ට කියනවා ලව් කරන්න එපා බං.. දුක විතරයි අරවා මෙව්වා.. ඔහොම කාලයක් යද්දි ඌට කෙල්ලෙක් සෙට් වුණා කියහංකො.. මෙන්න අර කෙල්ලො පෙන්නන් බැරි එකා ආදරෙන් මත් වෙලා.. යාලුවොත් පේන්නෑ.. කෙල්ලගෙන් කෝල් එකක් නැත්තං ඔහේ කොනක් අල්ලගෙන කල්පනා කරනවා.. පුංචි දේටත් බය වෙනවා.. කෙල්ල නැතිවෙයි කියලා.. අර තරහ කොහෙන් ගියාද නෑ..

    මං හිතන්නෙ උඹටත් තවම කෙල්ලෙක් නෑ..:lol:
    පල වේ*වෝ මට මේකට රිදුනා:growl::growl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අත්දැකීමෙන් සහෝ:yes:.අපි එක පාරයි කි*බක් නිසා ගෙම්බෙක් වෙන්නෙ.:(ඊට පස්සෙ හැදෙනවා:cool:.උයාලා එහෙම නෙවෙයිනෙ:oo:.අර ඔයිල් ලීක් වෙන එක අයිස් ක්‍රීම් කියලනෙ හිතාගෙන ඉන්නෙ:dull:
    අනිවාර්යෙන්ම මචන්, පැහැදිලිවම එක පාරයි පැල් බැඳගෙන ලව් කරන්නෙ. ඊටපස්සෙ ඩර්ටි බිත්ල ගැන මතක් වෙද්දිත් මල පනිනව.:growl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ ඔය කියන සෙද්ද හුඟක් වෙලාවට වෙන්නෙ අනිත් පැත්තට... දබ රබර් බූට් පාරක් වැදුනම තමයි කොල්ලො මෙහෙම වෙනස් වෙන්නෙ:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ඔය කියන සෙද්ද හුඟක් වෙලාවට වෙන්නෙ අනිත් පැත්තට... දබ රබර් බූට් පාරක් වැදුනම තමයි කොල්ලො මෙහෙම වෙනස් වෙන්නෙ:frown:
    ඔව් බූට් එකක් කෑවමත් කෙල්ලො එක්ක මල පනිනවා.. උඹත් හරි..:dull:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    කවුද බන් චීත්ත කෑලි පඩේකට ගනන් ගන්නෙ ? .අපිනම් කොල්ලො හලන්නෙ නෑ චීත්ත කෑලි නිසා.
    මොකටද කොල්ලෝ හලන්නේ කෙල්ලෝ හින්දා මට තේරෙන්නේ නෑ :eek:අනිත් අතට ඇයි කෙල්ලන්ව හලන්නේ කොල්ලෝ හින්දා පිරිමියෙක් ගෑනු එක්ක සෙට් වෙන්‍ නැතුව වෙන මොක්කු එක්ක සෙට් වෙන්නද?

    අපිටනම් කොල්ලො වටිනව කොහෙවත් ඉන්න කෙල්ලන්ට වඩා.අපිනම් කෙල්ලො නිසා
    කවදාවත් කොල්ලො එක්ක වලි දාගන්නෙ නැහැ .ඔය පෙලක් Love Sick එක සහ කෙල්ලට පන දෙන්නලෑස්ති එවුන්ටනම් මේකට හොදටම රිදෙයි. :lol: :lol: :lol:

    කෙල්ලන්ට වඩා කොල්ලන්ව වටිනවා :eek:එහෙම කියන්නේ ලිංගිකත්වය පදනම් කරගෙන නම් උබ සමලිංගකයෙක් වෙන්න ඔනේ .කොල්ලෝ කෙල්ලන්ට පණ ඇරලා ආදරය කරන්නේ නැතුව කාට ආදරය කරන්නද ? කොල්ලන්ටද?:eek: