වාහනයක් ගත්තට පස්සෙ උඹට තේරෙයි ජීවත් වෙනවා කියන්නෙ ඊට එහා දෙයක් කියලා. අන්න එතකොට උඹට තේරෙයි වාහනයක් මතම තීරනය ගත්ත එක ගොන් වැඩක් කියලා.
Yes u are right .
මම ඕක තේරුම් ගත්තේ 2015 දි.
නිසාන් සෙඩාන් එකක් අරං .
මරු වාහනේ 1.6l පට්ට පිකප්.
ඒත් මහින්ද මහත්තයා මම මේක ගත්තා කියලා දැනගෙන නොවැම්බර් වල ඇල්ටො දුන්නා ලක්ශ 15ට.
ඊට පස්සෙ ඇල්ටො පදින උන් එක්කලා නිසාන් එකක් පැදලා කිසිම ආතල් එකක් නෑ කියලා මම තේරුම් ගත්තා.
උන් බීඑම්වී අරං වගේ මගෙ හිත කැඩුවා.
හිත හදන්න කියලා කිසිම කෙනෙක් නෑ.
මෝඩ සිහලුන්ට නිසාන් ඇෆෝඩ් කරන්න බෑ උන්ට උරුම ඇල්ටො.
මේක උබේ කමෙන්ට් එකට රිලේටඩ් නෑ නිකම් දැම්මෙ.
ඔයාගෙ කමෙන්ට් එකට කියන්න තියෙන්නෙ ඔව් නෑ. කියලා
මම හිතන්නෙ ඉන්න ටික කාලේ ජීවිතේ අපි ආසා එකම එක දෙයක් හරි කරන්න ඕනේ කියලා.
ලමයි හදන එක වගේ මේකට අදාල කරන්න බෑ. ඒවා ජීවීන් අනිවාර්යයෙන්ම කරන දේවල්. මට ට්රැක් ද දන්නෙ නෑ. මට හිතෙන හැටි.
තව චූටි දෙයක් කියන්නම් මම දන්න කෙනෙක් සී ලයන් එකක් ගත්තා ඌ ඒකේ දවසට කිලෝමීටර් 50 වත් පදින්නෙ නෑ.
ඔය ආසාවට ගත්තෙ.
ගන්න හිටියෙ ප්රාඩෝ එකක් ඒත් ඒකට යන්න ආදායම මදි.
මම කියන්නෙ ආසාව ගැන අර චූටි කාලේ හොදම කම්පුටර් එකක් ඕනේ කියලා හිතුවේ අන්න ඒවගේ.
ඔව් මම මේක ඇචීව් කලා ඒත් කම්පියුටර් එකේ ඈස්ෆෝට් එයිට් එක විතරයි ගේම් එකකට කියලා ගැහුවෙ.

I'm done with it. How sad i am
