මේකට උත්තරයක් දියල්ලකො.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හරියට සල්ලි තියෙන කාලෙක Raize JDM එකක් හරි Yaris Cross එකක් අරගන්නවා තව අවුරුදු 10ක් ගියත් ඉවසලා.


    මට තියන ප්‍රශ්ණයක් උබලට පුලුවන් නම් හිතට එකගව උත්තරයක් දියම්.



    ලංකාවේ ඉදිලා 380% ටැක්ස් ගෙවලා මෙලෝ කොලිටියක් නැති කාර් එකක් පදින්න හිතන්නෙ ඇයි.



    නිකම් වෙන රටකට ගිහිල්ලා බිංදුවේ ඉදලා පටං ගත්තත් අවුරුදු 10 පස්සෙ ඔයිට වඩා හොද වාහනයක් පදින්න පුලුවන් වෙයි නේද.



    ඇයි ලංකාවේ යක්කු මේ රටට වෙලාම ඉන්නෙ මගුල.



    මේ රටේ තියන කිසිම දෙයක් කොලිටි නෑනෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    මට තියන ප්‍රශ්ණයක් උබලට පුලුවන් නම් හිතට එකගව උත්තරයක් දියම්.



    ලංකාවේ ඉදිලා 380% ටැක්ස් ගෙවලා මෙලෝ කොලිටියක් නැති කාර් එකක් පදින්න හිතන්නෙ ඇයි.



    නිකම් වෙන රටකට ගිහිල්ලා බිංදුවේ ඉදලා පටං ගත්තත් අවුරුදු 10 පස්සෙ ඔයිට වඩා හොද වාහනයක් පදින්න පුලුවන් වෙයි නේද.



    ඇයි ලංකාවේ යක්කු මේ රටට වෙලාම ඉන්නෙ මගුල.



    මේ රටේ තියන කිසිම දෙයක් කොලිටි නෑනෙ.
    ලංකාවෙ ගෙවල්, පාරවල් ඩිසයින් වෙලා තියෙන විදිය හැටියට උඹට වාහනයක් නැතුව වැඩ කරගන්න අමාරුයි. ඒ නිසා මොකක්හරි කරලා වාහනයක් ගන්නම ඕන. නැත්තන් උඹේ schedule එක හැදෙන්නෙ පාරෙ තියෙන ටැක්සි වල වෙලාව හැටියට.

    උදා: ඉස්සර ගමනක් යනවනම් 8ට කලින් යන්න ඕනා මොකද 8න් පස්සෙ ත්‍රීවීල් උන් නෑ. දැන්නම් ඉතින් පික්මී වගේ තියෙනවා. ඒත් උඹට බඩුත් උස්සන් තැන් කීපයකට යනවානම් වාහනයක්ම ඕනා.

    ලංකාවෙ තියෙන අවුල් කීපයක් එකක් විතරයි ඔය. ඒ ඇරෙන්න ලොකු ප්‍රශ්න නෑ. අනිත් රටවල් වලට සාපෙක්ශව උඹට මෙහෙ නිදහසේ ආතල් එකේ ඉන්න පුලුවන් සල්ලි තියෙන්වානම්.

    vlog වල උන්ගෙ බයිලා බලලා හිතන්න එපා රට යන එක සැප ලයිෆ් එකක් කියලා. සැපට ඉන්න ඕනම් උඹ ලංකාවෙ තිබ්බා වගේ 10 ගුයනයක විතර ආදායමක් හොයන්න ඕනා. ගොඩක් උන් දුවන්නෙ උන්ගෙ ලමයින්ට හොඳ අනාගතයක් හදන්න මිසක් එහෙ ගිහින් ජීවිතේ විඳින්න නෙවී.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ජීවිතේ
    ඔයා කියලා තියන දේවල් හරි.

    මම කතා කරන්නෙ වාහනයක් ගැන විතරයි .

    සාමාන්‍ය විසෙල් එකක් වගේ පදින එකෙක්ට හොද වාහනයක් පදින්න ලංකාවේ ඉදලා නම් කිසිම දවසක බෑනෙ.

    Mercedes-Benz E220 ට වඩා හොද එකක්.

    මම කියන්නෙ සල්ලි ඔක්කොම එකතු කරලා වාහනයක් ගන්න එක නෙවෙයි.

    ඔය විසෙල් එක ගත්තා වගේ.

    අනිත් ප්‍රශ්න ගැන අමතක කරන්න.

    අපිට ජීවිතේ වාහනයක් රසවිදින්න නම් මට අනුව ඒක අවුරුදු 35 කලින් වත් ගන්න ඕනේ.

    ඔය ඩඩ්ලි ගත්තා වගේ මැරෙන්න දවස් කිහිපයකට කලින් අරං වැඩක් නෑ. මගේ මතය ඉතිං .
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,510
    113
    Colombo
    මට තියන ප්‍රශ්ණයක් උබලට පුලුවන් නම් හිතට එකගව උත්තරයක් දියම්.



    ලංකාවේ ඉදිලා 380% ටැක්ස් ගෙවලා මෙලෝ කොලිටියක් නැති කාර් එකක් පදින්න හිතන්නෙ ඇයි.



    නිකම් වෙන රටකට ගිහිල්ලා බිංදුවේ ඉදලා පටං ගත්තත් අවුරුදු 10 පස්සෙ ඔයිට වඩා හොද වාහනයක් පදින්න පුලුවන් වෙයි නේද.



    ඇයි ලංකාවේ යක්කු මේ රටට වෙලාම ඉන්නෙ මගුල.



    මේ රටේ තියන කිසිම දෙයක් කොලිටි නෑනෙ.
    කරැමෙ බන්.
     
    • Like
    Reactions: Bam

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    281
    354
    63
    මට තියන ප්‍රශ්ණයක් උබලට පුලුවන් නම් හිතට එකගව උත්තරයක් දියම්.



    ලංකාවේ ඉදිලා 380% ටැක්ස් ගෙවලා මෙලෝ කොලිටියක් නැති කාර් එකක් පදින්න හිතන්නෙ ඇයි.



    නිකම් වෙන රටකට ගිහිල්ලා බිංදුවේ ඉදලා පටං ගත්තත් අවුරුදු 10 පස්සෙ ඔයිට වඩා හොද වාහනයක් පදින්න පුලුවන් වෙයි නේද.



    ඇයි ලංකාවේ යක්කු මේ රටට වෙලාම ඉන්නෙ මගුල.



    මේ රටේ තියන කිසිම දෙයක් කොලිටි නෑනෙ.
    උඹට ප්‍රශ්නේ tax එක නම් අනුරයව පන්නල ඉඳපන්
    මයින්ද මාතියගේ කාලේ tax පට්ටම අඩුයි
     
    • Love
    • Like
    Reactions: Kolama and Bam

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,166
    8,294
    113
    Mercedes-Benz E220 ට වඩා හොද එකක්
    ජර්මන්වල benz කියන්නේ luxery වාහනයක්. එහෙ ගොඩක්ම විකිනෙන්නේ hatchbacks. Best selling car in germany is volkswagen golf.
     
    • Like
    Reactions: Bam and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    ඔයා කියලා තියන දේවල් හරි.

    මම කතා කරන්නෙ වාහනයක් ගැන විතරයි .

    සාමාන්‍ය විසෙල් එකක් වගේ පදින එකෙක්ට හොද වාහනයක් පදින්න ලංකාවේ ඉදලා නම් කිසිම දවසක බෑනෙ.

    Mercedes-Benz E220 ට වඩා හොද එකක්.

    මම කියන්නෙ සල්ලි ඔක්කොම එකතු කරලා වාහනයක් ගන්න එක නෙවෙයි.

    ඔය විසෙල් එක ගත්තා වගේ.

    අනිත් ප්‍රශ්න ගැන අමතක කරන්න.

    අපිට ජීවිතේ වාහනයක් රසවිදින්න නම් මට අනුව ඒක අවුරුදු 35 කලින් වත් ගන්න ඕනේ.

    ඔය ඩඩ්ලි ගත්තා වගේ මැරෙන්න දවස් කිහිපයකට කලින් අරං වැඩක් නෑ. මගේ මතය ඉතිං .
    වාහනයක් ගත්තට පස්සෙ උඹට තේරෙයි ජීවත් වෙනවා කියන්නෙ ඊට එහා දෙයක් කියලා. අන්න එතකොට උඹට තේරෙයි වාහනයක් මතම තීරනය ගත්ත එක ගොන් වැඩක් කියලා.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    වාහනයක් ගත්තට පස්සෙ උඹට තේරෙයි ජීවත් වෙනවා කියන්නෙ ඊට එහා දෙයක් කියලා. අන්න එතකොට උඹට තේරෙයි වාහනයක් මතම තීරනය ගත්ත එක ගොන් වැඩක් කියලා.
    Yes u are right .

    මම ඕක තේරුම් ගත්තේ 2015 දි.
    නිසාන් සෙඩාන් එකක් අරං .
    මරු වාහනේ 1.6l පට්ට පිකප්.

    ඒත් මහින්ද මහත්තයා මම මේක ගත්තා කියලා දැනගෙන නොවැම්බර් වල ඇල්ටො දුන්නා ලක්ශ 15ට.

    ඊට පස්සෙ ඇල්ටො පදින උන් එක්කලා නිසාන් එකක් පැදලා කිසිම ආතල් එකක් නෑ කියලා මම තේරුම් ගත්තා.

    උන් බීඑම්වී අරං වගේ මගෙ හිත කැඩුවා.

    හිත හදන්න කියලා කිසිම කෙනෙක් නෑ.

    මෝඩ සිහලුන්ට නිසාන් ඇෆෝඩ් කරන්න බෑ උන්ට උරුම ඇල්ටො.

    මේක උබේ කමෙන්ට් එකට රිලේටඩ් නෑ නිකම් දැම්මෙ.



    ඔයාගෙ කමෙන්ට් එකට කියන්න තියෙන්නෙ ඔව් නෑ. කියලා

    මම හිතන්නෙ ඉන්න ටික කාලේ ජීවිතේ අපි ආසා එකම එක දෙයක් හරි කරන්න ඕනේ කියලා.

    ලමයි හදන එක වගේ මේකට අදාල කරන්න බෑ. ඒවා ජීවීන් අනිවාර්යයෙන්ම කරන දේවල්. මට ට්‍රැක් ද දන්නෙ නෑ. මට හිතෙන හැටි.

    තව චූටි දෙයක් කියන්නම් මම දන්න කෙනෙක් සී ලයන් එකක් ගත්තා ඌ ඒකේ දවසට කිලෝමීටර් 50 වත් පදින්නෙ නෑ.
    ඔය ආසාවට ගත්තෙ.

    ගන්න හිටියෙ ප්‍රාඩෝ එකක් ඒත් ඒකට යන්න ආදායම මදි.

    මම කියන්නෙ ආසාව ගැන අර චූටි කාලේ හොදම කම්පුටර් එකක් ඕනේ කියලා හිතුවේ අන්න ඒවගේ.

    ඔව් මම මේක ඇචීව් කලා ඒත් කම්පියුටර් එකේ ඈස්ෆෝට් එයිට් එක විතරයි ගේම් එකකට කියලා ගැහුවෙ.:sorry: I'm done with it. How sad i am:(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    තව චූටි දෙයක් කියන්නම් මම දන්න කෙනෙක් සී ලයන් එකක් ගත්තා ඌ ඒකේ දවසට කිලෝමීටර් 50 වත් පදින්නෙ නෑ.
    ඔය ආසාවට ගත්තෙ.

    ගන්න හිටියෙ ප්‍රාඩෝ එකක් ඒත් ඒකට යන්න ආදායම මදි.

    මම කියන්නෙ ආසාව ගැන අර චූටි කාලේ හොදම කම්පුටර් එකක් ඕනේ කියලා හිතුවේ අන්න ඒවගේ.

    ඔව් මම මේක ඇචීව් කලා ඒත් කම්පියුටර් එකේ ඈස්ෆෝට් එයිට් එක විතරයි ගේම් එකකට කියලා ගැහුවෙ.:sorry: I'm done with it. How sad i am:(
    ඔය ආසවට කරනන් purchase පට්ට නාස්තියක්. පස්සෙ හිතෙන් විඳවනාවා අපරාදේ කියලා. මම උදාහරන ටිකක් කියන්නම්.

    • macbook එකක් ගත්තා ලක්ශ 3යි, 2කට වික්කා පස්සෙ
    • ගේම් ගහන්න lenovo legion 5 එකක් ගත්තා ලක්ශ 8යි. ගහන ගේම් එකක් නෑ. මේ කමෙන්ට් එක ලියන්නෙ එකෙන්
    • බාබිකියූ ග්‍රිල් එකක් ගත්තා 20ක්ද කොහෙද දැන් ඒක කොහෙද කියලා මතක නෑ.
    • ජෙල් බෝල විදින ගන් 2ක් ගත්තා, දැන් ඒවා අල්මාරිය උඩ 30ක් විතර ගියා ඒකට
    • amazon එකෙන් ලක්ශ 2 3ක බඩු ගෙන්නලා ඇති, ගොඩක් ඒවා පාවිච්චි වෙන්නෙවත් නෑ.

    ඔය වගෙ ලිස්ට් එකක්ම දෙන්න පුලුවන්. ආතල් එක තියෙන්නෙ උඹ ඔය ටික දැක්කොත් හිතන්නෙ "අඩෝ මූ මාර ෆන් එකේ ජීවත් වෙන්නෙ, ආසවට හරි අරන්නෙ බන් මේවා" කියලා. ඒත් මගෙ ඔලුව මට කියන්නෙ, "උඹ හෙන ගොන් හුකන්නෙක්නෙ ඔහොම සල්ලි නාස්ති කරන්න" කියලා. :yes: :yes:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,025
    113
    සිරාවටම මට හිතෙන දේම තමයි මේ...මම නම් ලොවෙත් වියදම් කරන්නෑ..වාහනයක් ගන්න. මට ඊට වඩා වටිනවා ඒ සල්ලි රටකට යන්න වියදම් කරන එක...වාහනයක් ගන්න එක හීනයක් වුනාට ඒක මේ රටේ දීම මරලා දාලා තියෙන්නේ මේ කාලකන්නියෝ
     
    • Like
    Reactions: Bam

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    ඔබ ශ්‍රී ලංකාවේ වැඩ කරන ජේශ්ට ගණකාධිකාරීවරයෙකි. ශ්‍රී ලංකාවේ Raize JDM හෝ Yaris Cross වැනි මෝටර් රථයක් මිලදී හෝ කල්බදු කිරීම සඳහා ඵලදායී ලෙස බදු සහ ආදයම් කලමනරගන්නේ කෙසේද? ලංකාවේ එකලැස් කරන මෙවැනි ගුණාත්මක බවකින් යුතු වාහන තිබේද? එවැනි වාහන වල වැඩි ප්රතිලාභයක් තිබේද? නිශ්චිත මෝටර් රථයක් සඳහා බදු ගණනය කිරීමේ උදාහරණයක් බිඳ දමා ලීසිං vs මිලදී ගැනීම Raize JDM, Yaris Cross සහ ලංකාවන් තොර ගත්ත වනහයත් සමග සංසන්දනය කරන්න.
    -> https://gemini.google.com/

    ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයෙකු ලෙස, ඔබගේ මූල්‍ය අරමුණු සහ පවතින බදු නීති (VAT 18%, SSCL 2.5% සහ ආදායම් බදු) සැලකිල්ලට ගනිමින් මම මෙය විග්‍රහ කරන්නම්. Toyota Raize සහ Yaris Cross යනු ලංකාවේ ඉතා ජනප්‍රිය මාදිලි වුවත්, ඒවා ආනයනය කිරීමේදී වැය වන අධික බද්ද නිසා ඔබේ ආයෝජනය කළමනාකරණය කරගත යුතු ආකාරය මෙන්න.

    1. දේශීයව එකලැස් කරන (Locally Assembled) වාහන වල තත්ත්වය​

    ලංකාවේ දැනට Proton X50, Hyundai Tucson/Creta, සහ DFSK Glory වැනි වාහන දේශීයව එකලැස් කෙරේ.
    • ගුණාත්මකභාවය: ජපානයෙන් සෘජුවම එන (JDM) Raize හෝ Yaris Cross වල නිමවුම (Finishing) ඉතා ඉහළ මට්ටමක පවතී. කෙසේ වෙතත්, වර්තමානයේ ලංකාව තුළ එකලැස් කරන Proton සහ Hyundai වැනි වාහන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අතර ඒවායේ තාක්ෂණය සහ ආරක්ෂිත මෙවලම් (Safety features) Raize වලට වඩා බොහෝ විට ඉදිරියෙන් සිටී.
    • ප්‍රතිලාභ: දේශීයව එකලැස් කරන වාහනයක් මිලදී ගැනීමේදී ඔබට රුපියල් මිලියන 3 සිට 6 දක්වා බදු වාසියක් (Excise Duty සහන නිසා) හිමිවේ. එමෙන්ම මේවා සඳහා "Brand New" වගකීමක් (Warranty) සහ අමතර කොටස් පහසුවෙන් ලබාගත හැකිය.

    2. බදු ගණනය කිරීම සහ සංසන්දනය (දළ ඇස්තමේන්තුව)​

    මෙහිදී අපි රීකන්ඩිෂන් (JDM) වාහන දෙකක් සහ ලංකාවේ එකලැස් කරන ගුණාත්මක වාහනයක් (උදා: Proton X50) සංසන්දනය කරමු.
    විස්තරයToyota Raize (1.0L Turbo)Toyota Yaris Cross (1.5L Hybrid)Proton X50 (Locally Assembled)
    වෙළඳපොළ මිල (දළ)රු. මිලියන 14.5රු. මිලියන 19.5රු. මිලියන 12.5
    VAT (18% ඇතුළුව)මිලට ඇතුළත් කර ඇතමිලට ඇතුළත් කර ඇතමිලට ඇතුළත් කර ඇත
    වාසියඉහළ නැවත විකුණුම් මිලඉන්ධන පිරිමැස්මඅඩුම මිල / Brand New

    3. ලීසිං (Leasing) vs සෘජු මිලදී ගැනීම (Outright Purchase)​

    ගණකාධිකාරීවරයෙකු ලෙස මම ඔබගේ ආදායම් මට්ටම (Tax Bracket) අනුව මෙය තීරණය කිරීමට උපදෙස් දෙමි.

    සෘජු මිලදී ගැනීම (Personal Savings)

    • වාසිය: මාසික වාරික පීඩනයක් නැත. පොලී පිරිවැය ශුන්‍ය වේ.
    • අවාසිය: ඔබේ ද්‍රවශීලතාවය (Cash flow) එකවරම අඩුවේ. ලංකාව වැනි උද්ධමනය පවතින රටක, අතේ ඇති මුදල් වාහනයකට යට කිරීමේදී "Opportunity Cost" එක (එම මුදල වෙනත් ව්‍යාපාරයක යෙදවූයේ නම් ලැබෙන ලාභය) වැඩිය.

    කල්බදු (Leasing) - මූල්‍යමය උපායමාර්ගය

    ඔබ උපයන විට ගෙවීමේ බදු (PAYE) හෝ ව්‍යාපාරික ආදායම් බදු ගෙවන අයෙක් නම්:
    1. VAT Input Claim: ඔබ VAT ලියාපදිංචි ව්‍යාපාරිකයෙක් නම්, ලංකාවේ එකලැස් කළ වාහනයක් මිලදී ගැනීමේදී එහි මිලට ඇතුළත් 18% VAT ප්‍රමාණය ඔබ රජයට ගෙවිය යුතු බදු වලින් අඩු කරගත හැකිය (Raize වැනි රීකන්ඩිෂන් වාහන වලට මෙය අසීරුය).
    2. Tax Shield: ලීසිං වාරිකය ව්‍යාපාරික වියදමක් ලෙස පෙන්වා, ඔබගේ බදු ගෙවිය යුතු ලාභය (Taxable Profit) අඩු කරගත හැකිය.
      • උදාහරණයක් ලෙස, ඔබ 36% උපරිම බදු කාණ්ඩයේ සිටී නම්, ලීසිං වාරිකය හරහා වසරකට සැලකිය යුතු බදු මුදලක් ඉතිරි කරගත හැකිය.

    4. ඵලදායී ලෙස ආදායම කළමනාකරණය කරන්නේ කෙසේද?​

    • Step 01: ඔබ වෘත්තිකයෙක් නම්, පුද්ගලික නමට නොව ඔබගේ ව්‍යාපාරයේ හෝ සමාගමේ නමට වාහනය ලීසිං ලබාගන්න.
    • Step 02: Raize එකක් වෙනුවට Yaris Cross එකකට යනවා නම්, ඉන්ධන පිරිවැය (Fuel economy) හරහා මාසිකව ලැබෙන ඉතිරිය ගණනය කරන්න.
    • Step 03: දේශීයව එකලැස් කළ වාහනයක් (Proton X50 වැනි) තෝරා ගන්නේ නම්, ඔබට Brand New වාහනයක සැපපහසුව ලැබෙනවා වගේම, රීකන්ඩිෂන් වාහනයකට වඩා රුපියල් ලක්ෂ 20-30ක් ඉතිරි කරගත හැකිය.
    ජ්‍යෙෂ්ඨ උපදෙස: ශ්‍රී ලංකාවේ දැනට පවතින පොලී අනුපාත (12%-14% වටා) සලකා බැලීමේදී, 50% ක් අතින් ගෙවා ඉතිරිය වසර 3කට ලීසිං කිරීම මූල්‍යමය වශයෙන් සමබර වේ.
    ඔබ දැනට මාසිකව උපයන දළ ආදායම සහ බදු කාණ්ඩය (Tax Bracket) සඳහන් කරන්නේ නම්, ලීසිං වාරිකය මගින් ඔබට මාසිකව ඉතිරි කරගත හැකි නිශ්චිත බදු මුදල ගණනය කර දිය හැකිය. ඔබ එය දැනගැනීමට කැමතිද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    ඒ රටට ගිහින් මෙහෙ ඉඩම් අරන් ගෙවල් හදන ගානට ඉඩම් අරන් ගෙවල් හදන්නත් පුලුවන්ද?
     
    • Like
    Reactions: MihiCherub

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    ubata hari kiyala hithena dee karapan. Mata nm oya tiyena car ekak hodai. ita wada watinwa, yaluwo , family eka ekka fun eke ehe me gihlla athal eke inna eka.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    මෙහේ ඉඩමක් අරන් ගෙයක් හදන් පාඩුවේ ඉන්න පුලුවන්. වෙන රටක ගෙයක් ගන්න පුදුම කට්ටක් කන්න ඕනෙ. අනික මෙහෙන් යන සින්හලුන්ගෙන් ලන්කාවෙ වගේ සුපිරි ගෙයක් ගන්නෙ බොහොම අතලොස්සයි. අනිත් ඔක්කොම කාමර 2-3ක විතර පොඩි ගෙයක් ගන්නව ජිවිත කාලෙම නැහිල. ඒකටත් ලන්කාවෙ සල්ලි වලින් බැලුවොත් කෝටි 10ට එහා. මෙහෙ කෝටියක් වටින්නෙ නැති ගෙවල්. එතකොට ඒ විදියටම වාහන බැලුවොත් එහේ ලාබ දේ මෙහේ ගනන්.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    ලංකාවේ ඉදිලා 380% ටැක්ස් ගෙවලා මෙලෝ කොලිටියක් නැති කාර් එකක් පදින්න හිතන්නෙ ඇයි.
    වෙන ඔප්ෂන් එකක් නැති හින්දා

    නිකම් වෙන රටකට ගිහිල්ලා බිංදුවේ ඉදලා පටං ගත්තත් අවුරුදු 10 පස්සෙ ඔයිට වඩා හොද වාහනයක් පදින්න පුලුවන් වෙයි නේද.
    අවුරුදු 10ක් ගියාම දැන් තියෙන ආසාව් නැති වෙන්න පුළුවන්.

    ඇයි ලංකාවේ යක්කු මේ රටට වෙලාම ඉන්නෙ මගුල.
    යන්න පුළුවන් නම් ගිහින්. no other option

    මේ රටේ තියන කිසිම දෙයක් කොලිටි නෑනෙ.
    ඉතින් මොකක්ද කරන්න කියන්නේ