මේකට උත්තරයක් දෙන්න ගායිස්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මගේ මල්ලි කෙනෙක් ඉන්නවා..
    පොර මේ පාර A/L කරේ..

    ඌ Pvt Campus එකකට යන්න හිටියේ රිසල්ට්ස් ආවම...ඒත් දැන් යන තත්වේ අනුව ඉස්සරහට Pvt campus එහෙම වැහෙන්නත් පුලුවන් නේද..මූ මගෙන් Advice illanava...

    ඌ කරේ කොමස්..international degree එකක් තමයි බලලා තිබ්බේ NSBM එකෙන්...අවුරුදු 3ක් යනවලු ඉවර වෙන්න..
    ඩිග්‍රී එක Business management.

    උන්ට එහෙම කෝටි ගනන් ලොකු සල්ලියක් නෑ....හැබැයි යමක් කමක් තියනවා...මොකද්ද උබලා රෙකමන්ඩ් කරන්නේ?
     
    • Like
    Reactions: kinkon

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    12 000 ට කමෙන්ට් දාන්න එන්න කියපන්. නැතුව නම් ගොඩ ඒමක් නැහැ.
     
    • Dislike
    Reactions: Dexter011

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,087
    1
    28,597
    113
    General Management or Business Administration degrees කරලා වැඩක් නෑ බං. කොල්ලා කොමස් කරලා තියෙනවා නම් මොනව හරි professional accounting course එකක් කරන්න කියපන් CA, CIMA, ACCA වගේ. හැබැයි මගදී අතෑරලා දාන්ඩ කියන්න එපා මොකද හුඟක් උන් බාගෙට කරලා අතාරිනවා. ඒ කරන ගමන් කොහේ හරි පොඩි acconting ජොබ් කට්ටක් හොයාගන්න කියපන් එතකොට qualified වෙලා එද්දි එක්ස්පීරියන්ස් එක්කම තමයි එන්නේ. එතකොට middle east වුණත් ජොබ් එකකට යන්න පුළුවන්
     
    Marketing hodai neda?
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    මගේ මල්ලි කෙනෙක් ඉන්නවා..
    පොර මේ පාර A/L කරේ..

    ඌ Pvt Campus එකකට යන්න හිටියේ රිසල්ට්ස් ආවම...ඒත් දැන් යන තත්වේ අනුව ඉස්සරහට Pvt campus එහෙම වැහෙන්නත් පුලුවන් නේද..මූ මගෙන් Advice illanava...

    ඌ කරේ කොමස්..international degree එකක් තමයි බලලා තිබ්බේ NSBM එකෙන්...අවුරුදු 3ක් යනවලු ඉවර වෙන්න..
    ඩිග්‍රී එක Business management.

    උන්ට එහෙම කෝටි ගනන් ලොකු සල්ලියක් නෑ....හැබැයි යමක් කමක් තියනවා...මොකද්ද උබලා රෙකමන්ඩ් කරන්නේ?
    Loku then wala contact thiyenam, call ekak gahala job ekak hoyaganna puluwannam & at least highly skilled nam NSBM giyata aulak na. Nathnam lesatama kela wenawa
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    Loku then wala contact thiyenam, call ekak gahala job ekak hoyaganna puluwannam & at least highly skilled nam NSBM giyata aulak na. Nathnam lesatama kela wenawa
    Lesatama kelavenava kiwwe?
    Uba kiyanne campus vahala daai kiyalada?