මේකට උත්තරයක් දෙන්න..

ගේමක් දීලා පැරදු

  • එන්න කමක් නෑ

    Votes: 50 71.4%
  • එපා යන්න

    Votes: 20 28.6%

  • Total voters
    70

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යනවා කියන්නෙ කොහොමත් බොරුවනෙ. වෙන id එකක් හදන් ආයෙන් එන එකනෙ කොහොමත් කරන්නෙ.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං මේ 2ම තේරුම එකයිනේ:eek::shocked::)
    මම වෝට් කලා එපා යන්න කියලා

    උඹ ඉදපන්
    ගිහිල්ලා මොන ලබ්බක් කරන්නද
    මේ වගේ අවාසනාවන්ත කාලවල ඔට්ටු දාන්න යන්න එපා

    මේ රෙද්දස්සේ වෝට් බල්ලට දාපන් බන්
    උඹ ඉට වඩා වටින එලකිරි ඩයල් එකක්නේ
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේ දෙකෙන්ම කියල තියෙන්නෙ ඉන්න කියලනෙ :oo:

    1. එන්න කමක් නෑ
    2. එපා යන්න

    :angry:

    :rofl::rofl:

    යනවා කියන්නෙ කොහොමත් බොරුවනෙ. වෙන id එකක් හදන් ආයෙන් එන එකනෙ කොහොමත් කරන්නෙ.

    ගියා=‍වෙන ID එකකින් ඇවිත්

    Chamara silva wage weyan. Ona boruwak karala aith waren tika dawasakin. Anika umba nathuwa elakiri eka polkiri wage ne :)

    :eek::cool:

    ඔනිම නම් ගිහින එන්න!
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    tho aye me paththa palathe pas pagala tibboth balagenai :angry: paradunoth yanawa kiwwa nan dan enne nathuwa hitahan :frown: man hithuwa uba thread eka damma gaman oya wage deyak wei kiyaka :P kawda ba srilankan cricket walata ottu allanne :rofl: