මේකට උත්තරයක් දෙන්න..

ගේමක් දීලා පැරදු

  • එන්න කමක් නෑ

    Votes: 50 71.4%
  • එපා යන්න

    Votes: 20 28.6%

  • Total voters
    70

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මැච් එක ගේමක් දීලා පැරදුන හින්දා මම ආයිත් එන්නද?
    baby-shampoo-toxins.jpg




    waren waren... match eka paradune uba nisa newene
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ මොනවා කරන්නද බං ඕකට. ඔන්න ඔහේ වරෙන් :D
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    හික්ස්. ඕක තමා බන් කියන්නේ දෙයක් කියද්දී හිතල මතල කියන්න ඕන කියල. :) උබ මැච් 1 පටන් ගන්නත් කලින් පලි ගන්න ගියා නේ. ක්‍රීඩාවයි ආගමයි ජාතියයි පටලවගන්න එපා බන්ස්. මැච් 1 දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්. ඕකට මොන ජාති ආගම් ද. ඔන්න ඔහේ ඉදහන් ආයේ මේකේ ඩේට බේස් 1 පුරවන්න ඕන නැනේ අලුත් එකවුන්ට් 1 ක් හදල
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අනේ මේ පිස්සු කෙලින්නේ නැතුව වරෙන් බං...
    :yes::yes::yes:

    ඔහොම තමා හැමෝටම වරදින වෙලාවක් තියනවා...
    හැබැයි පුතේ අයේ වැරදිලාවත් අපේ Team එකට ඔට්ටු අල්ලන්න එපා...
    උනට උන්ගැනවත් Sure එකක් නැති කොට අපි ගැන කවර කතාද...
    :dull::dull::dull: