මේකට උදව්වක් ඕනේ...

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මේකට උදව්වක් ඕනේ...

    මචං, ලංකාවෙ වාහනවල ලයිසන්ස් නම්බර් එක හැදිල තියෙන්නෙ කොහොමද? ඒවගෙ අකුරුවල තේරුම මොකක්ද කියල දන්න එකෙක් ඉන්නවනම් ටිකක් පැහැදිලි කරපන්..
    thank you all..
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    wp, sp, cp වගේ අකුරු වලින් නම් කියවෙන්නෙ පලාත. ඒත් මං අහල තියනවා වාහනේ රෙජිස්ටර් කරපු කාලෙ ගැන කියන්න පුලුවන් කියලා..
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    started with AA 0000 to 9999
    then AB 0000 to 9999 : then AC 0000 to 9999 etc...

    after AZ 0000 to 9999 started BA 0000-9999 : BB 0000-9999 so on
    hope this makes sense

    there is a specific letters for the type of vehicles i think numbers starting from N,K,J for buses, T,R,V for bikes J,H for 3 wheels, M,N,P for vans, K,G,J for cars i don't know exactly:)
     
    Last edited: