මේකට කියන්නේ හර්පීස්ද?
මේ පොටෝ එකේ පත්තරයක් අතේ තියන් ඉන්න කෙනාගේ අතේ තියෙන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන හර්පීස් රෝග ලප කැළලක් නේද?
කොලොන්නාව තරුණියන් රඳවා තබාගත් බව කියන කාන්තාවෝ අධිකරණය හමුවට
කොලොන්නාව ප්‍රදේශයේ නිවසකින් පලාගොස් දින තුනක් තිස්සේ සැඟවී සිට පසුගියදා (18දා) පොලිසියට භාරවූ තරුණියන් තිදෙනා සහ ඔවුන් රඳවා තබාගත් බව කියන ගම්පහ ප්‍රදේශයේ කාන්තාවෝ පෙරේදා (19දා) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන ආ අයුරු. ඡායාරූප - කමල් බෝගොඩ