මේකට කියන්නේ හර්පීස්ද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේකට කියන්නේ හර්පීස්ද?

    මේ පොටෝ එකේ පත්තරයක් අතේ තියන් ඉන්න කෙනාගේ අතේ තියෙන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන හර්පීස් රෝග ලප කැළලක් නේද?:confused:

    ladies500.jpg

    කොලොන්නාව තරුණියන් රඳවා තබාගත් බව කියන කාන්තාවෝ අධිකරණය හමුවට

    කොලොන්නාව ප්‍රදේශයේ නිවසකින් පලාගොස්‌ දින තුනක්‌ තිස්‌සේ සැඟවී සිට පසුගියදා (18දා) පොලිසියට භාරවූ තරුණියන් තිදෙනා සහ ඔවුන් රඳවා තබාගත් බව කියන ගම්පහ ප්‍රදේශයේ කාන්තාවෝ පෙරේදා (19දා) කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන ආ අයුරු. ඡායාරූප - කමල් බෝගොඩ

    • Like
    Reactions: AnuradhaRa

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අම්මෝ හර්පීස්..හතුරෙක්ටවත් හැදෙන්න එපා එහෙම ලෙඩ.ජීවත් වෙලා ඉන්න කාලෙම බෙහෙත් බොන්න ඕන ඕකට.නිට්ටාවට හොද කරන්න බැහැ.මැරෙනකන්ම විදවන්න වෙනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අම්මෝ හර්පීස්..හතුරෙක්ටවත් හැදෙන්න එපා එහෙම ලෙඩ.ජීවත් වෙලා ඉන්න කාලෙම බෙහෙත් බොන්න ඕන ඕකට.නිට්ටාවට හොද කරන්න බැහැ.මැරෙනකන්ම විදවන්න වෙනවා.

    හර්පිස් බටහිර රටවල කොමන් මචන්.මටත් තියෙනවා.කෙල්ලො එක්ක යන ඕන එකෙක්ට හැදෙනවා ඒ රටවල.අපි කෙල්ලො එක්කමනේ ඉන්නේ.ඒක නිසා ඕක වලක්වගන්න බෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අම්මෝ හර්පීස්..හතුරෙක්ටවත් හැදෙන්න එපා එහෙම ලෙඩ.ජීවත් වෙලා ඉන්න කාලෙම බෙහෙත් බොන්න ඕන ඕකට.නිට්ටාවට හොද කරන්න බැහැ.මැරෙනකන්ම විදවන්න වෙනවා.

    In the US, 58% of the population is infected with HSV-1[77] and 16% are infected with HSV-2. Among those HSV-2-seropositive, only 19% were aware they were infected.[78] During 2005–2008, the prevalence of HSV-2 was 39% in blacks and 21% in women.[79]:no::no:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඇයි යකෝ එකෙක්වත් දන්න උන් නැද්ද? :confused:

    මේ තියෙන්නේ examples :eek:

    hqdefault.jpg

    hqdefault.jpg
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    In the US, 58% of the population is infected with HSV-1[77] and 16% are infected with HSV-2. Among those HSV-2-seropositive, only 19% were aware they were infected.[78] During 2005–2008, the prevalence of HSV-2 was 39% in blacks and 21% in women.[79]:no::no:

    58% in USA ????????:confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔවා ගැන දන්න එකා නිකන් හිනා වෙවි ඉන්නවා අදහස කියපන්ාකා් අර ලස්සන කෙල්ලට හර්පීස්ද?:baffled:

    Diagnosis ganne history and examination and Investigation walin. Meke non medical un oka dakka pamanin diagnosis dunnata mata ehema denna be. Coz I am a responsible person. So I don't know.