මේකට කියන ඉංග්‍රීසි වචනය

heartshapebox

Member
Mar 14, 2014
13
2
0
poignant


causing or having a very sharp feeling of sadness:

The photograph awakens poignant memories of happier days.
It is especially poignant that he died on the day before the wedding.


---- Boot keewama nam ithing "Depressive" thama mood eka
 
  • Like
Reactions: AnuradhaRa

Avicii

Active member
  • Oct 11, 2014
    689
    148
    43
    embarrassing, uncomfortable, unpleasant, delicate, ticklish, tricky, sensitive, problematic, problematical, troublesome, perplexing, thorny, vexatious
     

    heartshapebox

    Member
    Mar 14, 2014
    13
    2
    0
    මට මේක හරියට වෙනව බං..

    වෙලාවකට මහා අසරණ කමක් දැනෙනව..

    මහා මූසල ලෝකෙක තනිවුණා වගේ :sorry:


    Feeling depressive and miserable. The world around me is ominous and scary. (owage ekak thama)

    ---

    Umba Push up 100 gahapang... then take a rest and have cold water bath... eta passe romantic comedy yak wage movie ekak balala nidaganing.. Then you will not feel this
     

    Red-Cat

    Well-known member
  • Apr 19, 2018
    712
    820
    113
    ජීවිතේ පළමුවෙනි වතාවට ගෑනියෙක් එක්ක ලිංගිකව හැසිරුනාම ඔහොම ෆීලින් එකක් එනවා.:D:D
    සුරතාන්තයේ ගෙවෙන මොහොත ඔය වගේ. හස්ත සම්භෝගයට එහෙම ෆීලින් එකක් එන්නේ නෑ...:no::no:
    ඉංග්‍රීසියෙන් කියන්නේ ඔර්ගසම් :P:P
    :rofl::rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට මේක හරියට වෙනව බං..

    වෙලාවකට මහා අසරණ කමක් දැනෙනව..

    මහා මූසල ලෝකෙක තනිවුණා වගේ :sorry:

    ඉතිං මහා මූසල ලෝකෙක මස් කටු ගොඩක් ඇතුලෙ හිර වෙලා තනි වෙලා නේන්නං බං අපි හැමෝම :(
    හරියට ඉගිල්ලෙන්නවත් බෑ බිත්ති හරහ යන්න බෑ ඝණ ද්‍රව තොගෙයක් ඇතුලෙ හිරවෙලා ඉස්සරහටයි පස්සටයි වමටයි දකුණටයි විතරක් යන්න පුලුවන් හිරේක අපි ජීවත් වෙන්නෙ
    :(
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොකක්ද බං හස්ත සම්බෝලෙ කියන්නෙ :confused:

    එහෙම එකක් කරලත් නෑ තාම මම හිතන්නෙ

    හස්ත සම්බෝලේ කියන්නේ ගලේ අඔරන්නෙත් නැතිව වංගෙඩියට දාලා කොටන්නෙත් නැතිව සම්- බෝලේ අතේම අඔරන එකට:P