මේකට ගෑනියෙක් පිරිමියෙක් කරන්න විතරක් බැ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේකට ගෑනියෙක් පිරිමියෙක් කරන්න විතරක් බැ

උඹලා නානාප්‍රකාර කොන්වර්ටර් පාවිච්චි කරලා ඇති. ඒවට මේක එක්ක හැප්පෙන්න පුලුවන්ද කියල බලපන්. මේක සම්පූර්ණයෙන්ම නිකන් දෙන එකක් අනිත් ඒවා වගේ ට්‍රයල් එකක් විතරක් නිකන් දෙන එකක් නෙමෙයි.

මේකෙ නම format factory

FormatFactory.jpg


ඕන වීඩියෝ එකක් MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF කරගන්න පුලුවන්.
ඕන ඕඩියෝ එකක් MP3/WMA/AMR/OGG/AAC/WAV කරගන්න පුලුවන්.
ඕන ෆොටො එකක් JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA කරගන්න පුලුවන්.
තව ෆොර්මැට් වර්ග 1000ක් විතර තියෙනවා
ඊට අමතරව වීඩියෝ ඕඩියෝ ෆොටොස් කපන්න කොටන්න අමුනන්න පුලුවන්.
වීඩියොවල අනිත් කොන්වර්ටර්වල වගෙ අහවල් කොන්වර්ටර් එකෙන් කොන්වර්ට් කලා කියල වැටෙන්නෑ.
වීඩියො Fast forward/ slow forward වෙන්නෑ.
මේකෙන් ඩැමෙජ් ෆයිල් රෙපෙයාර් කරන්නත් පුලුවන්.
RMVB,Watermark, AV Mux සපෝට් කරනවා.

FFCDRip.jpg


iPod/iPhone/PSP/BlackBerry වැනි දුරකතනවල වර්ගය තෝරා ඒකට විතරක් ගැලපෙන්න කොන්වර්ට් කරන්න පුලුවන්.

සිංහල ඇතුළුව භාෂා 60 කින් වැඩ.
Windows ඕන එකක වැඩ.
වයිරස් නෑ. Cnet එකෙත් තියෙනවා.

FFDVDRip.jpg


මෙතනින් ගන්න.
http://www.formatoz.com/download.html

රිපෝස්ට්නම් සොරි
+reps දාලා ගියාට තරහවෙන්නෑ