මේකට මොකද කරන්නෙ කියහල්ල..

Myth

Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    ගෙදර පිටිපස්සෙ අඩි 10 උස කලුගල් බැම්මක් තියනව , කපරාදු කරල නෑ, එහා ගේ තියෙන්නෙ ඒ බැම්ම උඩින් පස් පුරවල හදල,
    දැන් ටික දවසක ඉදල ඔය බැම්මෙ න් මඩ වතුර පාරක් එනව , පස් දියවෙලා වගේ ,
    බැම්ම කපරාරු කලොත් හරිද?
     
    • Wow
    Reactions: Lovtus

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    mokakhari awulak tiyenawa mada parak enawa kiyanne,

    ape pitipasse gedara ungeth ohoma wela unta kiwama ganan gaththe nehe. ape gedarata udin un inne, lagadi unge bathroom eke 2x4ft withara kotasak unge yatata behela level ekata wada. dan 1 inch witharta loku gap ekak awith wall eke tile tikai, floor eke tile ekai athara, wathura serama eken ayema bahinne, :baffled: ohoma tibila mona reddak weida danne nehe
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ඒ බැම්මයි උබලගෙ ගෙදර බිත්තියයි අතර දුර අඩුයි නම් එක පාරටම වතුරයි පසුයි ආවොත් ගෙදරට අනතුරක් වෙන්න පුළුවන්. ඕවා නිකන් බැම්මෙන් බැඳල බෑ. එල් ශේප් දාන්න ඕනේ. දැන් ඉතින් පරක්කු වැඩියි. ග්‍රාමයට වත් කියල බලපන්.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    gewal asse laga laga gewal hadanwa kiyanne henama wahak neda,

    mata nam aduma lagama gedara 200-300m wath athin thiyenna one,

    naththan apartment thama,.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    කපරාදු කරපන් උබේ හිතට හොදයි නේ
    අන්තිම කැමති පත්‍රය ලියපන්

    කපරාරු කරල ගොඩදාන්න නං බැරි වෙයි විනාසයක් අත ලග වගෙ
    කට වහපන් නෙගට්ව් මයින්ඩ් ඌට කරන්න පුලුවන් දෙයක් කියපන්
    ------ Post added on May 19, 2024 at 11:39 AM
     
    • Haha
    Reactions: Ulti and gamerlk

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    කපරාරු කරල වතුර නවත්තල විසදන්න බැ. එකවරම පුපුරා නාය යන්න පුලුවන්.

    ඇතුලෙ වතුර ඉවත්කරන්න පුලුවන් විදියට drainage improve කරල retaining wall එකක් දාන්න වෙනවා. ගල් බැම්ම ප්‍රමාණවත් නෑ

    තදින් වැස්ස තියනකොට කල්පනාවෙන් ඉන්න

    පතල් හා භූ විද්‍යා එකෙන් assessment එකක් ගන්න පුලුවන් වෙයි. ග්‍රාමනිලධාරිට කතාකරල බලන්න
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කට වහපන් නෙගට්ව් මයින්ඩ් ඌට කරන්න පුලුවන් දෙයක් කියපන්
    සොරි මාචන් එහ්නං මු වතුර එනව නොදැක්ක වගෙ ඉන්නේක තාමා හොදම වැඩෙ :)
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    කපරාරු කරල වතුර නවත්තල විසදන්න බැ. එකවරම පුපුරා නාය යන්න පුලුවන්.

    ඇතුලෙ වතුර ඉවත්කරන්න පුලුවන් විදියට drainage improve කරල retaining wall එකක් දාන්න වෙනවා. ගල් බැම්ම ප්‍රමාණවත් නෑ

    තදින් වැස්ස තියනකොට කල්පනාවෙන් ඉන්න

    පතල් හා භූ විද්‍යා එකෙන් assessment එකක් ගන්න පුලුවන් වෙයි. ග්‍රාමනිලධාරිට කතාකරල බලන්න
    Meka hari machan. Kapararu kaloth case. Wathura bahinna thiyenna ona.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    කපරාදු කරපන් උබේ හිතට හොදයි නේ
    අන්තිම කැමති පත්‍රය ලියපන්


    කට වහපන් නෙගට්ව් මයින්ඩ් ඌට කරන්න පුලුවන් දෙයක් කියපන්
    ------ Post added on May 19, 2024 at 11:39 AM
    Meka tiyenne ge langama neme ban

    Meeter 20 Vitara eha
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    වහිනකොට වගේ නම් ස්වභාවිකව ගලායන ජලය නවත්තන්න බෑ.