මේකට මොකද කරන්නෙ........

danapraneeth

Member
Dec 14, 2012
27
0
0
මේකට මොකද කරන්නෙ........

මේක මම අහන්නේ එළකිරි එකේ අත්දැකීම් තියෙන අයියලගෙන්. මම ලගදි බැන්දේ. දැම්මම බබාලා හදන්න බලාපොරොත්තුවක් නැහැ. මට දැනගන්න ඕනා මොකක්ද භාවිතා කරන පුලුහම් හොද උපත් පාළන කමය ?????
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ ඕක අහන්නමද EK account එකක් හැදුවෙ... ලොල් සීන්...:lol::lol:
    කමක් නැහැ කමක් නැහැ... උපත් පාලන පෙති හො කොපු පාවිච්චි කරපන්....
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඕක අහන්න fake හදන්න ඕනෙද බන්? :lol::lol:
    අලුත බැඳපු දෙන්නෙකුට හොඳටම ගැලපෙන්නේ කොන්ඩම් හෝ උපත් පාලන පෙති තමා.
    කොන්ඩම් -> No side effects. efficiency almost 100%.
    පෙති -> some side effects. but high efficacy if used correctly.
    කොන්ඩම් දැම්මම අර උඹ කියන ආතල් එකද මොකක්ද එක නැති වෙනවනම් ඉතින් විසඳුම මිතුරි වගේ පෙති එකක් තමා.
     
    Rook

    Member
    Nov 13, 2012
    15
    2
    0
    :lol::lol:හස්ත කර්මාන්තයක් කර්ගෙන ඉදපන්.... බන්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි යාලු උබට බාවිතා කරන්න පුලුවන් ක්‍රරම කිහිපයක් තියනව

    1. උබේ බිරිදගෙ සරු කාලය මගහෑර එක්වීම
    2. ධාතු පිටතට හෑලීම,
    (මේ දෙක ස්වාබාවික උපත් පාලන ක්‍රම ලෙස හදුනවන්න පුලුවන්)

    3.කොන්ඩම් බාවිතය
    4.ලූපයක් පෑලදීම

    එන්නත් ගෑනීම, පෙති ගෑනීම වගේ දේවල් එච්චර සුදුසු නෑ මොකොද ඒ වායෙ සයිඩ් ඉෆෙක්ට්ස් වෑඩී වෑඩි විස්තර අවශනම් ශ්‍රී ලංකා පවුල් සවුක්ය සංගමය අමතන්න
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මෙහෙමයි යාලු උබට බාවිතා කරන්න පුලුවන් ක්‍රරම කිහිපයක් තියනව

    1. උබේ බිරිදගෙ සරු කාලය මගහෑර එක්වීම
    2. ධාතු පිටතට හෑලීම,
    (මේ දෙක ස්වාබාවික උපත් පාලන ක්‍රම ලෙස හදුනවන්න පුලුවන්)

    3.කොන්ඩම් බාවිතය
    4.ලූපයක් පෑලදීම

    එන්නත් ගෑනීම, පෙති ගෑනීම වගේ දේවල් එච්චර සුදුසු නෑ මොකොද ඒ වායෙ සයිඩ් ඉෆෙක්ට්ස් වෑඩී වෑඩි විස්තර අවශනම් ශ්‍රී ලංකා පවුල් සවුක්ය සංගමය අමතන්න

    1 and 2 : Higher failure rates. ;)
    3. OK
    4. Not recommend just after marriage. Only recommend for completed families and sometimes for spacing between two babies. :)

    DMPA (Injection) not suitable for just married couples.
    OCP (Mithuri) is OK. But some side effects are there.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    1 and 2 : Higher failure rates. ;)
    3. OK
    4. Not recommend just after marriage. Only recommend for completed families and sometimes for spacing between two babies. :)

    DMPA (Injection) not suitable for just married couples.
    OCP (Mithuri) is OK. But some side effects are there.

    ස්තූතී නොදන්න දෙයක් කියල දුන්නට මමත් ලංකාදීප පත්තරේ කියවපු එකක් තමා දෑම්මෙ