මේකට මොකද කරන්නෙ?

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    මචන්ල අපේ අම්ම පට්ට බයක් බන් තියෙන්නෙ මොනව කරන්න ගියත්!!
    මම දවසක් ගෙදරින් පිට හිටියත් කෝල් කරනව කෝල් කරනව ඉවරයක් නෑ.
    අනිත් එක තමයි මම මොන වැඩේ කරන්න ගියත් එපා කියනව කෑමක් කන්න හැදුවත් මොනවහරි ලෙඩක් හැදෙයි කියල කියනව.කිසිම සමාජ ආශ්‍රයක් නෑ.මල ගෙදරක මගුල් ගෙදරක යන්නෙ නෑ.මම යන්න හැදුවොත් ඒකටත් එපා කියනව.අනිත් එක මගෙ යාලුවො එහෙම පේන්න බෑ. ඉස්සර ඉඳන්ම හැම මගුලටම පස්ස ගහන සීන් එකක් තමයි තියෙන්නෙ.අම්ම රජයෙ රස්සාවක් කරනව[
    /QUOTE]
    :yes::yes:ඔය ටික මේ විදියටම තියනව. ඒ උනාට මමගැන හොයල බලන්න වෙන කවුරුත් නැ. අම්ම තමයි නිතරම හොයල බලන්නෙ. මට දැන් 23. සමහර දවසට කන්න පරක්කු උනොත් බලෙන්ම බත් එකත් කවනව. ඔහොම තමයි බන්. ඔය වගෙ ආදෙරෙන් හොයල බලන්නෙ නැ බන් අම්ම ඇරෙන්න වෙන කවුරුවත්ම. අනික ඒ මිනිස්සු හැමදාම ඉන්නෙ නැ. කියන දෙයක් ශෙප් එකේ කියපුවහම හරි. ඔය ඉන්නව කියන අරුන් මුන්ට උඹෙන් වැඩක් නැති වෙලා උඹව රොඩ්ඩක් වගේ හලල යනකොට අනෙ මට අම්මවත් හිටියනන් කියල හිතෙන කාලෙකුත් ඒවි.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    එහෙම තමා බන් අම්මලා

    උඹ තාත්තා කෙනෙක් වෙච්ච දවසට එක තේරෙයි

    අම්මලා තාත්තලා කොච්චර මහන්සි වෙනවද ළමයි රකින්න

    උඹ කියන කතාවත් ඇත්ත තමයි මචන්!!​
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒම තමයි බං දෙමව්පියො
    අපි දැනගන්න ඕනෙ රිංගල යන්න ;)
    හොදම හොද වයිෆ් කෙනෙක් ලැබුනොත් ඒත් එහෙමයි
    ආදරේ වැඩිකමට ඔහොම කරන්නේ :love:

    :yes::yes::cool:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    උඹේ වයස කීයද ? ( නෝන්ඩියට නෙමේ අහන්නේ. උත්තර දෙන්න කලින් දැන ගන්න )
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Ammala ohoma tamai bn...uba wadak kranawanam (business) kynne nathuwa ptan ganin..tikak kal ynkota uba salli hoynakota ammala gedra aya virudda na bn , tawa sup eka denwa misak... Denwat taniyen wdak krnna blpn..oya salli karayo okkoma wage mulin wdak ptn gttama gewal wlun seen awit tynwane...eth dn blpn... :D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    i like to hear what your mother has to say....
    hehe yeah datz a gud attitude machan to hear both sides of the story!!:yes::yes:.But I feel victimized by this right at this moment:P:yes:
    ape tathata oya seen eka tiyanawa habai ape iscole kale fredek innawa uu pattata card eka hadan inne uu yanawa kiwwoth mata apayata unath yanna denawa eka nisa awlak na
    ado apeth ehemai machan hondatama card eka tiyaagena inna porak set unoth shape ekak daaganna puluwan!!:yes::yes:
    මචන් අම්මටම තේරුම් යන්න දීපන් එය එහෙම කරන එකෙන් උඹේ පව්රුශයට හනිවෙනවා කියන එක. අනාගතේදී අම්ම නැති තැනක උඹ සමාජයේ කොන් වෙයි කියන එක,

    කිවුවට තේරුම් ගන්නෙ නැති එකනෙ බන් වැඩේ..... :P:rolleyes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල අපේ අම්ම පට්ට බයක් බන් තියෙන්නෙ මොනව කරන්න ගියත්!!
    මම දවසක් ගෙදරින් පිට හිටියත් කෝල් කරනව කෝල් කරනව ඉවරයක් නෑ.
    අනිත් එක තමයි මම මොන වැඩේ කරන්න ගියත් එපා කියනව කෑමක් කන්න හැදුවත් මොනවහරි ලෙඩක් හැදෙයි කියල කියනව.කිසිම සමාජ ආශ්‍රයක් නෑ.මල ගෙදරක මගුල් ගෙදරක යන්නෙ නෑ.මම යන්න හැදුවොත් ඒකටත් එපා කියනව.අනිත් එක මගෙ යාලුවො එහෙම පේන්න බෑ. ඉස්සර ඉඳන්ම හැම මගුලටම පස්ස ගහන සීන් එකක් තමයි තියෙන්නෙ.අම්ම රජයෙ රස්සාවක් කරනව[
    /QUOTE]
    :yes::yes:ඔය ටික මේ විදියටම තියනව. ඒ උනාට මමගැන හොයල බලන්න වෙන කවුරුත් නැ. අම්ම තමයි නිතරම හොයල බලන්නෙ. මට දැන් 23. සමහර දවසට කන්න පරක්කු උනොත් බලෙන්ම බත් එකත් කවනව. ඔහොම තමයි බන්. ඔය වගෙ ආදෙරෙන් හොයල බලන්නෙ නැ බන් අම්ම ඇරෙන්න වෙන කවුරුවත්ම. අනික ඒ මිනිස්සු හැමදාම ඉන්නෙ නැ. කියන දෙයක් ශෙප් එකේ කියපුවහම හරි. ඔය ඉන්නව කියන අරුන් මුන්ට උඹෙන් වැඩක් නැති වෙලා උඹව රොඩ්ඩක් වගේ හලල යනකොට අනෙ මට අම්මවත් හිටියනන් කියල හිතෙන කාලෙකුත් ඒවි.

    අනිවා මචන් ඒකනන් අත්ත තමයි මොනව උනත්!!
    Thanx bro.....
    :yes::yes:
     
    මෙහෙත් ඔහොම තමයි බන් අම්මයි තාත්තයි දෙන්නම..
    මම කොහේ හරි යනකොට පාරේ බලන් ඉන්නවා ඈතටම යනකන්..
    ඊට පස්සේ පොඩ්ඩක් පරක්කු උනත් කෝල් කර කර බලනවා.
    (තනියෙන් කොහේ හරි ගියොත් ෆෝන් එකට නිවනක් නැහැ. :baffled:) ඊට පස්සේ එනකන් පාරට වෙලා ඉන්නවා
    ඔක්කොමත් හරි මොකක් වැඩක් හරි කරන්න ගියහම බබා කරනවා මාව. :dull:
    සමහර වෙලාවට තරහත් යනවා බන් මාව මිනිස්සු ඉස්සරහ බබා කරනකොට.. :oo:

    ඒ දෙමාපියන්ගේ හැටි බන් ආදරේටනේ ඔක්කොම. :D ඕක ලෙඩක් නෙමෙයි බාන්ස්. :rolleyes:
    මමනම් පවුලේ බාලයා එකත් හේතුවක් වෙන්න ඇති. :P:sorry:

    :D:rofl::P ape ayath ohoma thama. mawa baba karanna denne. mn control eka gannawa normal eke. baba unoth hemadama baba thama. ewunta a wage adarayak labenne ne honda kellek set unoth arenna
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ammala ohoma tamai bn...uba wadak kranawanam (business) kynne nathuwa ptan ganin..tikak kal ynkota uba salli hoynakota ammala gedra aya virudda na bn , tawa sup eka denwa misak... Denwat taniyen wdak krnna blpn..oya salli karayo okkoma wage mulin wdak ptn gttama gewal wlun seen awit tynwane...eth dn blpn... :D

    Thanx bro!!:yes::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    I dont know machan but she's bonded to me like Im her whole world:yes::yes:To the point that she don't care that I have a life of my own.She's only thinking from her side.Thanx for your advice bro!!:yes::yes:

    That's how mothers are bro.You should get out more often.She's used to been so attached,that's what happen when you stay at home for a longer period.You should know how to get out without telling everything.Don't tell her everything.Mothers are very insecure in nature, they calculate every risk out there and get into depression thinking about those.All you have to do is get out or do your business without telling many things to her.She'll automatically adjust.And never ask permission from mothers.Tell like you already decided.Like I'm going to this funeral won't be coming for dinner.Don't ask like I have a funeral to go,shall i go,is it ok to get late etc.natural instincts bro.
     
    මචන්ල අපේ අම්ම පට්ට බයක් බන් තියෙන්නෙ මොනව කරන්න ගියත්!!
    මම දවසක් ගෙදරින් පිට හිටියත් කෝල් කරනව කෝල් කරනව ඉවරයක් නෑ.
    අනිත් එක තමයි මම මොන වැඩේ කරන්න ගියත් එපා කියනව කෑමක් කන්න හැදුවත් මොනවහරි ලෙඩක් හැදෙයි කියල කියනව.කිසිම සමාජ ආශ්‍රයක් නෑ.මල ගෙදරක මගුල් ගෙදරක යන්නෙ නෑ.මම යන්න හැදුවොත් ඒකටත් එපා කියනව.අනිත් එක මගෙ යාලුවො එහෙම පේන්න බෑ. ඉස්සර ඉඳන්ම හැම මගුලටම පස්ස ගහන සීන් එකක් තමයි තියෙන්නෙ.අම්ම රජයෙ රස්සාවක් කරනව[
    /QUOTE]
    :yes::yes:ඔය ටික මේ විදියටම තියනව. ඒ උනාට මමගැන හොයල බලන්න වෙන කවුරුත් නැ. අම්ම තමයි නිතරම හොයල බලන්නෙ. මට දැන් 23. සමහර දවසට කන්න පරක්කු උනොත් බලෙන්ම බත් එකත් කවනව. ඔහොම තමයි බන්. ඔය වගෙ ආදෙරෙන් හොයල බලන්නෙ නැ බන් අම්ම ඇරෙන්න වෙන කවුරුවත්ම. අනික ඒ මිනිස්සු හැමදාම ඉන්නෙ නැ. කියන දෙයක් ශෙප් එකේ කියපුවහම හරි. ඔය ඉන්නව කියන අරුන් මුන්ට උඹෙන් වැඩක් නැති වෙලා උඹව රොඩ්ඩක් වගේ හලල යනකොට අනෙ මට අම්මවත් හිටියනන් කියල හිතෙන කාලෙකුත් ඒවි.

    :yes: ammala tharama lamainta adare wena kawuruth ne ban.. Thaththalath eeta deweni ne.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    hehe yeah datz a gud attitude machan to hear both sides of the story!!:yes::yes:.But I feel victimized by this right at this moment:P:yes:

    from the things i know about you, im sure you aren't victimized or any thing like that by anymean. most of us aren't grateful for the things we have. there are boundries and limitation which are good for us. we have to create our own path concidering all aspects.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අම්මල ඔහොම තමයි බන්.
    හැබයි සමහර වෙලාවට අහලපහල ඉන්න වට්ටි අම්මලා ඇවිත් මනස්ගාත දානව ඔලුවට

    උබ යන තැනක කියල පලයන්. ඉක්මනට එන්නම් කියලා..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    That's how mothers are bro.You should get out more often.She's used to been so attached,that's what happen when you stay at home for a longer period.You should know how to get out without telling everything.Don't tell her everything.Mothers are very insecure in nature, they calculate every risk out there and get into depression thinking about those.All you have to do is get out or do your business without telling many things to her.She'll automatically adjust.And never ask permission from mothers.Tell like you already decided.Like I'm going to this funeral won't be coming for dinner.Don't ask like I have a funeral to go,shall i go,is it ok to get late etc.natural instincts bro.

    Great advice bro.Not to mention that Ive tried the mentioned method without much success.All the time I can't get my own decision without breaking her heart & ultimately having a bad experience for myself!!But anyway you have pinpointed some very interesting points here which I'll try.....:yes::yes:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    hari doc kenak gaawata giyoth tak gaanaota hoda wenwa ...

    wayasath ekka godak ayata thiyenawa oya lede .. pissu kiyanta epaa ban ..

    ammata seen eka tikak advance vidiayta thrum karala blanta ... okata pissu kiyanta epaa..

    kandy wala nam patta doc iinwa .. Dr. D. R. R. Abeysinghe
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    from the things i know about you, im sure you aren't victimized or any thing like that by anymean. most of us aren't grateful for the things we have. there are boundries and limitation which are good for us. we have to create our own path concidering all aspects.

    Yeah for sure bro.I know dat.What you r telling is 100% true.But this situation feels like there's something wrong with it bro.Which harms her and me both emotionally at the same time.Thanx for the very valuable insight man.You've always been a very gud friend and Im still grateful for that friendship......:yes::yes::cool:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    hari doc kenak gaawata giyoth tak gaanaota hoda wenwa ...

    wayasath ekka godak ayata thiyenawa oya lede .. pissu kiyanta epaa ban ..

    ammata seen eka tikak advance vidiayta thrum karala blanta ... okata pissu kiyanta epaa..

    kandy wala nam patta doc iinwa .. Dr. D. R. R. Abeysinghe

    ehema advanced widihata therum karanna bane machan.kiwwata piliganne naane:P:yes: