මේකට මොකද කරන්නේ?
මගේ හොද යාලුවෝ දෙන්නෙක් ඉන්නවා මචන් ..එකෙක්ට නංගි කෙනෙක් ඉන්නවා ...එක යාලුවෙක් ඇරුටත් නොකියා උගේ නංගිව යාලු කර ගෙන ...

ඔය සිද්දිය නිසා උන් දෙන්න තරහයි 

(හැබැයි මගෙත් එක්ක තාම ෆිට් එකේ ඉන්නවා දෙන්නම් ..දෙන්නම තරහ නිසා ඔය දේවල් ගැන මම මුන්ගෙන් අහන්න යන්නේ නැහැ .) ..කොටින්ම කියනවා නම් මු යාළුවගේ නංගිව සෙට් කර ගත්ත කියල මමත් දැන ගත්තේ ගොඩ දවසක් ගිහින් ....මුන් දෙන්න , ඒ නංගි , නංගිගේ ගෙදර අය පවා මගෙත් එක්ක හොදයි ...සිද්දිය මේකයි මචන් ..කෙල්ලත් එක්ක ටික දවසක් යාලු වෙලා ටික කාලෙකට පස්සේ අරු කෙල්ලව අත ඇරලා වගේ ඉදල 1 year විතර වෙනකන් ...මගේ යාළුවා කියන්නේ එහෙම උනේ ඒ නංගිගේ පරණ කොල්ල එක එක case දැම්මලු ..ඒක නිසා මු නංගිට call ,msg,නොකර මීට් නොවී හිටියලු පරණ සිද්දි settle වෙනකන් ......දැන් මුට ආයෙත් ඒ නංගිව ඕනි වෙලා ...මු ආයෙමත් නංගිට කතා කරලා පරණ දේවල් අමතක කරලා ආයෙත් affair එක පටන් ගමු කිඋවලු ..ඒ නංගිත් මචන් මුට පන වගේ ආදරේ නිසාද මන්ද කැමැති වෙලා ..හැබැයි ගෙදරත් එක්ක කතා කරලා අවසර ගන්න කියල ...මගේ යාලුවත් මුගේ අම්මලට කියල එයාල නංගිලාගේ ගෙදරට කතා කරලා මීට් වෙන්න දවසක් දාගෙන දෙමුපියෝ ...හැබැයි එක පාරටම කෙල්ල මුගේත් එක්ක කතා කරන්නේ නෑලු ..calls වලට answer කරන්නේ නෑලු ..msg කරන්නෙත් නෑලු ...මුට දැන් හෙන අඋල් ...මු කියනවා නංගිත් එක්ක කතා කරලා මේකට හේතුව අහලා මේක විසදලා දෙන්නලු ...උඹල හිතන්නේ මේවගේ ප්‍රශ්නෙකට අත දාන එක හොදයිද? නැත්නම් අන්තිමට මගේ අත picheida ? මොකද මේ සිද්දිය නිසා යාලුවෝ දෙන්න තරහයි ...අනිත් සීන් එක තමයි යාළුවා නංගිත් එක්ක මගේ නරක වගේ කියල තියෙනවා ...

එහෙම තියෙද්දී මු මගෙන් හෙල්ප් එක ඉල්ලන්නේ