මේකට මොකද කරන්නේ?

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    මේකට මොකද කරන්නේ?

    මගේ හොද යාලුවෝ දෙන්නෙක් ඉන්නවා මචන් ..එකෙක්ට නංගි කෙනෙක් ඉන්නවා ...එක යාලුවෙක් ඇරුටත් නොකියා උගේ නංගිව යාලු කර ගෙන ...:shocked::shocked::shocked:ඔය සිද්දිය නිසා උන් දෙන්න තරහයි :yes::yes::yes:(හැබැයි මගෙත් එක්ක තාම ෆිට් එකේ ඉන්නවා දෙන්නම් ..දෙන්නම තරහ නිසා ඔය දේවල් ගැන මම මුන්ගෙන් අහන්න යන්නේ නැහැ .) ..කොටින්ම කියනවා නම් මු යාළුවගේ නංගිව සෙට් කර ගත්ත කියල මමත් දැන ගත්තේ ගොඩ දවසක් ගිහින් ....මුන් දෙන්න , ඒ නංගි , නංගිගේ ගෙදර අය පවා මගෙත් එක්ක හොදයි ...සිද්දිය මේකයි මචන් ..කෙල්ලත් එක්ක ටික දවසක් යාලු වෙලා ටික කාලෙකට පස්සේ අරු කෙල්ලව අත ඇරලා වගේ ඉදල 1 year විතර වෙනකන් ...මගේ යාළුවා කියන්නේ එහෙම උනේ ඒ නංගිගේ පරණ කොල්ල එක එක case දැම්මලු ..ඒක නිසා මු නංගිට call ,msg,නොකර මීට් නොවී හිටියලු පරණ සිද්දි settle වෙනකන් ......දැන් මුට ආයෙත් ඒ නංගිව ඕනි වෙලා ...මු ආයෙමත් නංගිට කතා කරලා පරණ දේවල් අමතක කරලා ආයෙත් affair එක පටන් ගමු කිඋවලු ..ඒ නංගිත් මචන් මුට පන වගේ ආදරේ නිසාද මන්ද කැමැති වෙලා ..හැබැයි ගෙදරත් එක්ක කතා කරලා අවසර ගන්න කියල ...මගේ යාලුවත් මුගේ අම්මලට කියල එයාල නංගිලාගේ ගෙදරට කතා කරලා මීට් වෙන්න දවසක් දාගෙන දෙමුපියෝ ...හැබැයි එක පාරටම කෙල්ල මුගේත් එක්ක කතා කරන්නේ නෑලු ..calls වලට answer කරන්නේ නෑලු ..msg කරන්නෙත් නෑලු ...මුට දැන් හෙන අඋල් ...මු කියනවා නංගිත් එක්ක කතා කරලා මේකට හේතුව අහලා මේක විසදලා දෙන්නලු ...උඹල හිතන්නේ මේවගේ ප්‍රශ්නෙකට අත දාන එක හොදයිද? නැත්නම් අන්තිමට මගේ අත picheida ? මොකද මේ සිද්දිය නිසා යාලුවෝ දෙන්න තරහයි ...අනිත් සීන් එක තමයි යාළුවා නංගිත් එක්ක මගේ නරක වගේ කියල තියෙනවා ...:frown::frown::frown::frown:එහෙම තියෙද්දී මු මගෙන් හෙල්ප් එක ඉල්ලන්නේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ammooo owa chora siddhi atha daanna epaa ube namath chora wenawa... :no:
    yako thamange gani katha karanne neti hethuwa oune ban hoyala dana ganna oni...
    uba set karala bandata passe awul giyama ubata enna kiyay wisadanna
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    umbata ituru wenne keelage ayya witarai anith yaluwa kellawa bandoth..
    yaluwa kellawa nobandoth umbata yaluwo dennama innawa...
    (yaluwekge nangi kenek hinda wadeta atha noda paduwe hitahan bang...)
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    ammooo owa chora siddhi atha daanna epaa ube namath chora wenawa... :no:
    yako thamange gani katha karanne neti hethuwa oune ban hoyala dana ganna oni...
    uba set karala bandata passe awul giyama ubata enna kiyay wisadanna

    nangi muge 4n calls walata answer karaneth na..msg karannet naha..mu tika duraka work karanne..mama nangige gewal laga nisai kiyanne poddak mekata madihat wenna kiyala...:(:(:(

    nangige nangige 4to ekak dapan balanna

    :frown::frown::frown::frown:

    යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් උඹට නැති වෙයි

    ow ban...eka thmai seen eka..anika a nagila innet ape gewal gawa..ammala tattala hitan hodata dannawa..antimata a minissut taraha wei kiyala mata baya...:sorry::sorry::sorry:

    umbata ituru wenne keelage ayya witarai anith yaluwa kellawa bandoth..
    yaluwa kellawa nobandoth umbata yaluwo dennama innawa...
    (yaluwekge nangi kenek hinda wadeta atha noda paduwe hitahan bang...)
    :yes::yes::yes:matath hitenawa ban sadda natuwa pattakata wela inna..arugen thamai berenna bari...kohomath samaniyen wenne wadinna yana dewala oluwatama kadan watena ekane
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපේ අල්ලපු ගෙදර එකාත් ඔය වගේ සීන් එකක් කරගත්තා... දැන් නම් ඌ වෙන කෙල්ලෙක් බැඳලා ඉන්නේ.. පුතෙකුත් ඉන්නවා...

    මන් නම් කියන්නේ ලව් එකක් වෙනුවෙන් දෙන්න පුළුවන් සප් එකක් දියන්... අන්තිමට උඹටම තමයි සේරම බනින්නේ කියලත් මතක තියාගනින්... ලෝකේ හැටි කියලා දැන්ම හිත හදාගෙන උන් දෙන්නට කරන්න පුළුවන් උදව්වක් කරපන්....
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල නම් ඔහොම සිද්ධියක් තිබ්බ මතක නෑ :no: :no:
    ඒ නිසා හරියටම හරියන උත්තරයක් දෙන්න තේරෙන්නෑ :no: :no:
    කොහොම වුනත් උඹට කෙලවෙන තත්ත්වයක් තමා පේන්න තියෙන්නෙ :sorry: :sorry:
    පැත්තකට වෙලා ඉඳපං ඒක කෝකටත් හොඳයි බම්ප් :yes: :yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඉල්ලන් අර අහවල් තැන මාමයිට් ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉදපන්
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබෙ දෙමාපියොයි උන්ගෙ දෙමපියොයි අදුරන නිසා පාඩුවේ ඉන්න එක හොදා. නැත්තන් චොර උනොත් නෝන්ඩි. උබට කපුව කියයි. පාඩුවෙ හිටහන්. උබ කියහන් චන්දේන් පස්සෙ බලමු කියලා :D:D
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල නම් ඔහොම සිද්ධියක් තිබ්බ මතක නෑ :no: :no:
    ඒ නිසා හරියටම හරියන උත්තරයක් දෙන්න තේරෙන්නෑ :no: :no:

    ඉස්සරහට එහෙම කෑල්ලක් එනවලු
    එක බැලුවම උත්තරේ දියන් :frown:
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    අපේ අල්ලපු ගෙදර එකාත් ඔය වගේ සීන් එකක් කරගත්තා... දැන් නම් ඌ වෙන කෙල්ලෙක් බැඳලා ඉන්නේ.. පුතෙකුත් ඉන්නවා...

    මන් නම් කියන්නේ ලව් එකක් වෙනුවෙන් දෙන්න පුළුවන් සප් එකක් දියන්... අන්තිමට උඹටම තමයි සේරම බනින්නේ කියලත් මතක තියාගනින්... ලෝකේ හැටි කියලා දැන්ම හිත හදාගෙන උන් දෙන්නට කරන්න පුළුවන් උදව්වක් කරපන්....

    sup eka denna gihilla antimata kela unoth okkoma kunu mage agen thamai yanne..ekane ban baya...anika arun dennath tarahai..a madiwata a ayntylath mawa aduranawane...mokak hari unoth eyalage muna wath balanna wenne na..okkomat hari..mage yaluwa mata sure na ban...

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල නම් ඔහොම සිද්ධියක් තිබ්බ මතක නෑ :no: :no:
    ඒ නිසා හරියටම හරියන උත්තරයක් දෙන්න තේරෙන්නෑ :no: :no:
    කොහොම වුනත් උඹට කෙලවෙන තත්ත්වයක් තමා පේන්න තියෙන්නෙ :sorry: :sorry:
    පැත්තකට වෙලා ඉඳපං ඒක කෝකටත් හොඳයි බම්ප් :yes: :yes:

    :yes::yes:
    ඉල්ලන් අර අහවල් තැන මාමයිට් ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉදපන්
    :yes::yes:
    උබෙ දෙමාපියොයි උන්ගෙ දෙමපියොයි අදුරන නිසා පාඩුවේ ඉන්න එක හොදා. නැත්තන් චොර උනොත් නෝන්ඩි. උබට කපුව කියයි. පාඩුවෙ හිටහන්. උබ කියහන් චන්දේන් පස්සෙ බලමු කියලා :D:D

    unp aduwak enakm inna kiyamu :D:D:D

    නංගිගෙ ෆොටෝ එකක බලන්නෙ නැතුව කියන්න අමාරුයි. :yes:

    :rofl::rofl::rofl::rofl:

    A. සිරියා;18798389 said:
    උඹ ගැනත් අනං මනං කෙල්ල එක්ක කියල නම් තව මොනාට උදව් කරන්න යනවද බං

    ow ban ..a paraya nangith ekka anan manan kiyala mage gana:angry::angry::angry: