මේකට import ban එක තවම තියෙනවද?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මේ වගේ item වලට import ban එක තවම තියෙනවද? නැත්නම් පහුගිය ටිකේ අයින් කළ ඒ්වත් එක්ක අයින් වෙලාද? මට තෝරගන්න බැහැ මේක කොයි category එකටද අයිති වෙන්නෙ කියල. ඒකයි මෙහෙම අහන්නෙ.

    දන්න කෙනෙක් මට උදව් කරනවද? මගෙ පාවිච්චියට එකක් ගෙන්න ගන්නයි මේක දැනගන්න අවශ්‍ය.

    Professional-Gemstone-Refractometer-Jewelry-Jade-Identification-Instrument-Diamond-Detector-Testing-Tool-RHG-1-30-1-73.jpg_Q90.jpg_.webp
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    heading එක 90.27, ඔය chapter එකේ suspend කරලා තිබ්බෙ සන්ග්ලාසස් විතරයි වගේ මතක, චෙක් කරලා බලහන්
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    heading එක 90.27, ඔය chapter එකේ suspend කරලා තිබ්බෙ සන්ග්ලාසස් විතරයි වගේ මතක, චෙක් කරලා බලහන්

    හරි. මේක වෙන්න ඕනැ කෝඩ් එක. මේක නම් මුල්ම Banned List එකෙත් නෑ.
    Thank you මල්ලි උදව්වට.

    Capture 2206 .PNG
     
    • Like
    Reactions: zXcVx

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    bow ekak import karanna puluwanda mchnla ?
    Danna widihata Airgun , Bow haha. Mehen ganna

    මේ වගේ item වලට import ban එක තවම තියෙනවද? නැත්නම් පහුගිය ටිකේ අයින් කළ ඒ්වත් එක්ක අයින් වෙලාද? මට තෝරගන්න බැහැ මේක කොයි category එකටද අයිති වෙන්නෙ කියල. ඒකයි මෙහෙම අහන්නෙ.

    දන්න කෙනෙක් මට උදව් කරනවද? මගෙ පාවිච්චියට එකක් ගෙන්න ගන්නයි මේක දැනගන්න අවශ්‍ය.

    Professional-Gemstone-Refractometer-Jewelry-Jade-Identification-Instrument-Diamond-Detector-Testing-Tool-RHG-1-30-1-73.jpg_Q90.jpg_.webp
    You can . Are you doing Gem business?
    ------ Post added on Dec 6, 2022 at 7:38 AM
     
    • Like
    Reactions: nooby

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Done in small scale. But not in the field after Corona period.
    Thats nice :). You can get this and other tools from Amazon and Alibaba ( Alibaba is faster now as well). But Amazon products goes through the custom without any issue