මේ වගේ item වලට import ban එක තවම තියෙනවද? නැත්නම් පහුගිය ටිකේ අයින් කළ ඒ්වත් එක්ක අයින් වෙලාද? මට තෝරගන්න බැහැ මේක කොයි category එකටද අයිති වෙන්නෙ කියල. ඒකයි මෙහෙම අහන්නෙ.
දන්න කෙනෙක් මට උදව් කරනවද? මගෙ පාවිච්චියට එකක් ගෙන්න ගන්නයි මේක දැනගන්න අවශ්‍ය.
දන්න කෙනෙක් මට උදව් කරනවද? මගෙ පාවිච්චියට එකක් ගෙන්න ගන්නයි මේක දැනගන්න අවශ්‍ය.
. You can get this and other tools from Amazon and Alibaba ( Alibaba is faster now as well). But Amazon products goes through the custom without any issue