කුස්සියේ ලිප පත්තු කරන ගැජට් එකක් ගත්ත. මේකට lighter fluid පුරවා ගන්න ඕන. කොළඹ අවට/අතුරුගිරිය අවට තැනක් දන්නවද?
තැන් හොය හොය යන්න ඕනි නැ බං. බියුටේන් කැන් තියෙන්නෙ ගනින්. රුපියල් 1000ක් වෙයි ඕනානම්. නොසල් සෙට් එකක් එනවා ඕනි එකක් පුරෝතැහැකි.කුස්සියේ ලිප පත්තු කරන ගැජට් එකක් ගත්ත. මේකට lighter fluid පුරවා ගන්න ඕන. කොළඹ අවට/අතුරුගිරිය අවට තැනක් දන්නවද?
![]()
![]()
kohenda ganna puluwanතැන් හොය හොය යන්න ඕනි නැ බං. බියුටේන් කැන් තියෙන්නෙ ගනින්. රුපියල් 1000ක් වෙයි ඕනානම්. නොසල් සෙට් එකක් එනවා ඕනි එකක් පුරෝතැහැකි.
කොලඹ අවට ප්ලාස්ටික් බඩු කඩවල සුලබව තියෙනවා දැකලා තියේ. ටයිටස් එකෙනුත් අරන් තියනවා. ඩර්ස් වලත් ඇති.kohenda ganna puluwan
yko okata refil krne mko...ona trm gnna tynewane...naddaකුස්සියේ ලිප පත්තු කරන ගැජට් එකක් ගත්ත. මේකට lighter fluid පුරවා ගන්න ඕන. කොළඹ අවට/අතුරුගිරිය අවට තැනක් දන්නවද?
![]()
![]()
try ekak dila baluwa. Badu weda. thanks broUmba oka monawatada use karanne. gas cocker eka ignite karanna nam, lighter fluid iwara unata awlak ne. spark eken gas cocker eka ignite wenawa. wena purpose ekak nam hariyan ne.
මෙයින් එකක් ගිණි ගොඩකට දාලා බලන්න ආසයි.
පුකේ ඔබාගනින්මෙයින් එකක් ගිණි ගොඩකට දාලා බලන්න ආසයි.![]()
ow ban wade hariOke spark eken gas eka pattu wenne nedda?