මේකට lighter fluid පුරවගන්න තැනක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කුස්සියේ ලිප පත්තු කරන ගැජට් එකක් ගත්ත. මේකට lighter fluid පුරවා ගන්න ඕන. කොළඹ අවට/අතුරුගිරිය අවට තැනක් දන්නවද?

    lighter1.jpg

    lighter2.jpg
     
    • Like
    Reactions: emoji diaries

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    issaranam owata gas purawana than tibunaa.. dan nam hoyaa ganna amarui.. oya cigarette lighter walata ena gas cylinder eka hariyanawanam ooka galawala ekak replace kara ganna.. naththam aluth ekak ganna.. nattam ebay eken gass purawana liquid eka genna ganna..
     
    • Like
    Reactions: aruna1

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    කුස්සියේ ලිප පත්තු කරන ගැජට් එකක් ගත්ත. මේකට lighter fluid පුරවා ගන්න ඕන. කොළඹ අවට/අතුරුගිරිය අවට තැනක් දන්නවද?

    lighter1.jpg

    lighter2.jpg
    තැන් හොය හොය යන්න ඕනි නැ බං. බියුටේන් කැන් තියෙන්නෙ ගනින්. රුපියල් 1000ක් වෙයි ඕනානම්. නොසල් සෙට් එකක් එනවා ඕනි එකක් පුරෝතැහැකි.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    තැන් හොය හොය යන්න ඕනි නැ බං. බියුටේන් කැන් තියෙන්නෙ ගනින්. රුපියල් 1000ක් වෙයි ඕනානම්. නොසල් සෙට් එකක් එනවා ඕනි එකක් පුරෝතැහැකි.
    kohenda ganna puluwan
     
    • Like
    Reactions: Honey Bunch

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    athurugiriye ar clock repair karana dial eka karanawa neda? dan nam innawada danne na pora
    lighter fluid can ekak ganna, kells wala thiyenawa
     
    • Like
    Reactions: aruna1

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    kohenda ganna puluwan
    ⁣කොලඹ අවට ප්ලාස්ටික් බඩු කඩවල සුලබව තියෙනවා දැකලා තියේ. ටයිටස් එකෙනුත් අරන් තියනවා. ඩර්ස් වලත් ඇති.
     
    • Like
    Reactions: aruna1

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    කුස්සියේ ලිප පත්තු කරන ගැජට් එකක් ගත්ත. මේකට lighter fluid පුරවා ගන්න ඕන. කොළඹ අවට/අතුරුගිරිය අවට තැනක් දන්නවද?

    lighter1.jpg

    lighter2.jpg
    yko okata refil krne mko...ona trm gnna tynewane...nadda
     
    • Like
    Reactions: aruna1

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    owa fill karanna gas cartridge thiyenawa. supermarket wala thiyenawa. naththam daraz balanna.
     
    • Like
    Reactions: aruna1

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Umba oka monawatada use karanne. gas cocker eka ignite karanna nam, lighter fluid iwara unata awlak ne. spark eken gas cocker eka ignite wenawa. wena purpose ekak nam hariyan ne.