මේකත් ONLY IN ශ්‍රී ලංකා තමයි....

chamaj

Member
Oct 8, 2011
286
7
0
මෙරට
මේකත් ONLY IN ශ්‍රී ලංකා තමයි....

මේකත් ONLY IN ශ්‍රී ලංකා තමයි....

හතරමං හන්දියක් ලඟදි තමන් කෙලින් යනවා කියන්න අපේ පොරවල් සිග්නල් ලයිට් නොදායාම වෙනුවට ඩබල් සිග්නල් ලයිට් (Hazard Lights)දාන්නේ මෝඩකමට ද නැත්නම් නොදන්නකමටද????

උඹලා මොකද මේ ගැන හිතන්නේ?????

:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
 
Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මමත් දැකල තියනව ගොඩක් දෙනෙක් එහෙම කරනවා. නොදන්න කම මම හිතන්නෙ.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කියලා වැඩක් නෑ බං....... පිස්සු යක්කු....... :angry:

    බස් කාරයො නම් ඉතින් සිග්නල් දාන්නෙ නෑනෙ. හිතුන ගමන් පාර මැද්දට කපනවා. ඊට පස්සෙ තමයි බලන්නෙ පිටිපස්සෙන් මොකෙක් හරි එනවද කියල. :angry::angry: :lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    බස් කාරයො නම් ඉතින් සිග්නල් දාන්නෙ නෑනෙ. හිතුන ගමන් පාර මැද්දට කපනවා. ඊට පස්සෙ තමයි බලන්නෙ පිටිපස්සෙන් මොකෙක් හරි එනවද කියල. :angry::angry: :lol:

    :lol::lol: :yes:
     
    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    බස් කාරයො නම් ඉතින් සිග්නල් දාන්නෙ නෑනෙ. හිතුන ගමන් පාර මැද්දට කපනවා. ඊට පස්සෙ තමයි බලන්නෙ පිටිපස්සෙන් මොකෙක් හරි එනවද කියල. :angry::angry: :lol:

    :lol::lol::lol::lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Doble Signal light danne wahane apada tahwayak ati unoth neda ?

    ඔව් මචන්, වාහනේ කැඩිල පාර මැද්දෙ නවත්තල තියනව නම් තමයි දාන්නෙ. ඇදගෙන යනකොටත් දාන්න පුලුවන්.
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    බස් කාරයො නම් ඉතින් සිග්නල් දාන්නෙ නෑනෙ. හිතුන ගමන් පාර මැද්දට කපනවා. ඊට පස්සෙ තමයි බලන්නෙ පිටිපස්සෙන් මොකෙක් හරි එනවද කියල. :angry::angry: :lol:

    :rolleyes::rolleyes::rofl::rofl::lol::lol:
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    බස් කාරයො නම් ඉතින් සිග්නල් දාන්නෙ නෑනෙ. හිතුන ගමන් පාර මැද්දට කපනවා. ඊට පස්සෙ තමයි බලන්නෙ පිටිපස්සෙන් මොකෙක් හරි එනවද කියල. :angry::angry: :lol:

    මසුරන් දාන්න වටිනව...... :yes::yes::yes:
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    අපේ එවුගේ ඩබල් තියා එක සිංනල් එකක් වත් වැඩ කරන්නේ නෑ