මේකද අපේ පිරිමිකම?

Assistance

Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara

    මම මෙතන ආවෙ දේශනා දෙන්ඩ නෙමෙයි මචන්. අපේ යාලුවෙක් මගේ ත්‍රෙඩ් එකකට පෝස්ට් එකක් දාල තිබුනා. ඒකට උත්තරයක් දෙන්ඩයි මට මෙහෙම කියන්ඩ උනේ. අද ලන්කාවෙ ගොඩක් දූශන, පැහැරගැනීම් වෙනව. හැමදාම මොකක් හරි දෙයක් අහන්ඩ හම්බෙනවනේ.

    යාලුවෙක් කියල තිබුන කෙල්ලොන්ගෙ වැරදි නිසා ඒව ගොඩක් වෙනව කියල. කොටට අදින එක, ඇගේ තැන් තැන් පේන්ඩ ඇදුම් අදින එක හින්ද ඒක වෙනව කියල. සමහර රටවල හෙලිවැල්ලෙන් ඉන්ඩ පුලුවන් බීච් හිටන් තියනව. උබල නිකමට හිතල බලපන් ලන්කාවෙ එහෙම එකක් තිබුනොත් කොහොම වෙයිද කියල. අනිවා දවසින් ඕක වහන්ඩ වෙනව. අපේ මිනිස්සුන්ගෙ ස්වයන් පාලනය නෑ. කෙල්ලෙක් කොටට ඇදගෙන පාරෙ ගියොත් අනිවා කට කැඩෙන කතාවක් කියනවමයි. කියන්නෙත් පොඩි දේවල් නෙමෙයි. කියන දේවල් අහපුවම කෙල්ලො බඩ වෙනව. මම කියන්නෙ නෑ කොල්ලෙක් උනාම කට වහගෙන පාරෙ යන්ඩ ඕන කියල. නැත්තන් මෙතන මට ඉන්ඩ හම්බෙන්නෙ නෑ. ඒත් කවුරුත් කැමති නෑ මචන් තමන්ගෙ කෙල්ලට, නන්ගිට, අක්කට, අම්මට පාරෙ යන කවුරුත් ඇහැක් ඇරල බලනවටවත්. අපි හැමෝම එහෙමයි.

    දැන් හිතපන් මිනිහෙක් කෙල්ලෙක්ව දූශනය කරනව. එතකොට හිතපන් උගේ දුවව කවුරුහරි දූශනය කෙරුවොත් ඌ නිකන් ඉදිද කමක් නෑ මමත් කෙල්ලෙක්ව දූශනය කෙරුවනෙ කියල?

    හොදම උදාහරනය ලගදි පොඩි කෙල්ලෙක්ව මිනිහෙක් උස්සගෙන ගිහින් තිබුනා. උබල කියවන්ඩ ඇති හේතුව. ඌ කියල තිබුනෙ පොඩි කෙල්ල ලොකු උනාම බදින්ඩ හින්දලු එක්කගෙන ගියෙ. ඉතින් තේරුම් ගන්ඩ පුලුවන් නේද අද මිනිස්සුන්ගෙ තත්වෙ.

    මම කතෝලික මචන්. ජේසු තුමා කියල තියනව "යමෙක් ඔබට දෙයක් කරනවට කැමතිද ඔබත් එයම අනෙකාට කරන්ඩ" කියල. මම හිතනව බුදු දහමෙත් මේ සම්බන්දව මොකක් හරි ඇති කියල. දන්න කෙනෙක් දාන්ඩ මචන්.

    කලින් කිවුව වගේ මම මෙතන ආවෙ දේශනා දෙන්ඩ නෙමෙයි මචන්.

    මමත් කොල්ලෙක් මචන්. මටත් හැගීම් තියනව. ලස්සන කෙල්ලෙක් දැක්කම පට්ට කෑල්ල නේද කියල ඉබේටම කියවෙනව. ඒත් ඒ කෙල්ලව දැක්ක එතනින් එහාට ඉවරයි. ආයෙ ටික දුරක් යද්දි ඊට වඩා ලස්සන කෙල්ලෙක් දකිනව සමහරවිට. ඒවා එතනින්ම ඉවරයි. නැතුව කෙල්ලගේ පස්සෙන් ගිහින් ඒ කෙල්ල තනිවෙනකන් ඉදල ඒ කෙල්ලගේ අනාගතය නැති කරන එක එක නෙමෙයි පිරිමි කම කියන්නේ. පිරිමිකම කියන්නෙ කෙල්ලෙක්ට කරදරයක් වෙනවනම් ඒකට උදවු කරන එකයි. එතකොටයි තමන්ගේ පිරිමකම පේන්නේ.

    ඒක නිසා පුලුවන් හැම වෙලේම ආඩම්බර වෙන්ඩ පුලුවන් පිරිමියෙක් වෙන්ඩ අපි හැමෝම උත්සහ කරමු මචන්. වැරද්දක් අසාදාරනයක් දැක්කොත් ඒකට එරෙහිව කතා කරමු. එතකොට මේ වගේ දේවල් සීයට එකකින්වත් අඩු වෙයි.

    හැමෝටම ජේසු පිහිටයි.

    මචන් එලම ටෝක් එකක් දීල තියෙනේ.:yes: සුපිරි. :yes::yes:
    හැබැයි මචන් මෙන්න මේක පොඩ්ඩක් අවුල් වගේ.:confused::frown::no::no:
    "යමෙක් ඔබට දෙයක් කරනවට කැමතිද ඔබත් එයම අනෙකාට කරන්ඩ":no:
    ඔහොම හිතුවොත් වසන්න අමාරුයි.:yes::yes:
    මොකද මචන් " වෛරයෙන් වෛරය නොසන්සිදේ" කියලත් මතක තියගනින්.
    අත්දුටුවයි, ප්‍රත්යක්ශයි.:yes::yes:;)
     
    Last edited:

    :dull:
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර

    :yes::yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඕක තව කල්පෙකට නැති කරන්න බෑ බං..
    දකුණු ආසියන් චින්තනේ හැටි ඕක..

    දකුණු ආසියාව කියන්නෙ ටයිට් ජීන් එකක් දැක්කත් ලම්භක තිරස් වෙන ප්‍රතික්‍රියාශීලීත්වය අධික මිනිස්සු..
    කෙල්ලො ඊනියා සුචරිතවාදියො කියන විදිහට ඇඳන් යන්න ඕන්නෑ..
    උන්ට කැමති ඇඳුමක් ඇඳගෙන නිදහසේ යන්න උන්ට අයිතිය තිබිය යුතුයි..

    ඒත් දකුණු ආසියාවෙ උන්ගෙම ආරක්ෂාව තකා බලපෑම් කරන්නම වෙනව..
    වෙන කරන්න දෙයක් නෑ..

    හරියට හෙල්මට් දාගෙන බයිසිකල් පදින්න බලපෑම් කරනව, සිට් බෙල්ට් දාන් යන්න බල කරනව වගේ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මචන් එලම ටෝක් එකක් දීල තියෙනේ.:yes: සුපිරි. :yes::yes:
    හැබැයි මචන් මෙන්න මේක පොඩ්ඩක් අවුල් වගේ.:confused::frown::no::no:
    "යමෙක් ඔබට දෙයක් කරනවට කැමතිද ඔබත් එයම අනෙකාට කරන්ඩ":no:
    ඔහොම හිතුවොත් වසන්න අමාරුයි.:yes::yes:
    මොකද මචන් " වෛරයෙන් වෛරය නොසන්සිදේ" කියලත් මතක තියගනින්.
    අත්දුටුවයි, ප්‍රත්යක්ශයි.:yes::yes:;)

    මම හිතන්නෙ උබ හරියට තේරුම් අරගෙන නෑ.:no:

    "යමෙක් ඔබට දෙයක් කරනවට කැමතිද ඔබත් එයම අනෙකාට කරන්ඩ"

    උබ කැමතිද උබට කවුරුහරි ගහනවට?:no: එහෙම කැමතිනම් උබත් වෙන එකෙක්ට ගහපන්.:dull: උබ කැමතිද උබේ අම්මට පාරෙ යද්දි කවුරුහරි මොනවහරි කියනවට?:growl: කැමතිනම් උබත් අනිත් උන්ගෙ අම්මලට මොනවහරි කියපන්.:nerd:

    උබ කැමතිද කවුරුහරි උබට උදවු කරනවනම්?:yes: එහෙනම් උබත් අනිත් අයට උදව් කරපන්. පලිගන්ඩ කියල නෙමෙයි මචන් තියෙන්නෙ;)

    තේරුනාද දන්නෙ නෑ?:rolleyes:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මචන් එලම ටෝක් එකක් දීල තියෙනේ.:yes: සුපිරි. :yes::yes:
    හැබැයි මචන් මෙන්න මේක පොඩ්ඩක් අවුල් වගේ.:confused::frown::no::no:
    "යමෙක් ඔබට දෙයක් කරනවට කැමතිද ඔබත් එයම අනෙකාට කරන්ඩ":no:
    ඔහොම හිතුවොත් වසන්න අමාරුයි.:yes::yes:
    මොකද මචන් " වෛරයෙන් වෛරය නොසන්සිදේ" කියලත් මතක තියගනින්.
    අත්දුටුවයි, ප්‍රත්යක්ශයි.:yes::yes:;)

    මචං මන් හිතන්නේ උබ ටපලෝ ගත්තා ..... ඌ කියල තියෙන්නේ "යමෙක් ඔබට දෙයක් කරනවට කැමතිද ඔබත් එයම අනෙකාට කරන්ඩ" ඒ කියන්නේ බන් උබට කෙනෙක්ගෙන් යම් කිසි දෙයක් සිදු වෙනවනම් උබ කැමැති ජාතියේ එලෙසම උබත් අනෙක් අයට කරන්න .... ඒ කියුවේ බන් උබ කැමතිනම් කට්ටිය උබට උදවු කරනවට ...උබත් අනික් එවුන්ට උදවු කරපන් simply කියුවොත් "treat others as you wish to be treated" අන්න එකයි ඌ අදහස් කරලා තියෙන්නේ මට තේරෙන විදිහට :yes::yes::yes:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඕක තව කල්පෙකට නැති කරන්න බෑ බං..
    දකුණු ආසියන් චින්තනේ හැටි ඕක..

    දකුණු ආසියාව කියන්නෙ ටයිට් ජීන් එකක් දැක්කත් ලම්භක තිරස් වෙන ප්‍රතික්‍රියාශීලීත්වය අධික මිනිස්සු..
    කෙල්ලො ඊනියා සුචරිතවාදියො කියන විදිහට ඇඳන් යන්න ඕන්නෑ..
    උන්ට කැමති ඇඳුමක් ඇඳගෙන නිදහසේ යන්න උන්ට අයිතිය තිබිය යුතුයි..

    ඒත් දකුණු ආසියාවෙ උන්ගෙම ආරක්ෂාව තකා බලපෑම් කරන්නම වෙනව..
    වෙන කරන්න දෙයක් නෑ..

    හරියට හෙල්මට් දාගෙන බයිසිකල් පදින්න බලපෑම් කරනව, සිට් බෙල්ට් දාන් යන්න බල කරනව වගේ..

    මුලින්ම මිනිස්සුන්ගේ මනසවල් සුද්ද කරන්ඩ ඕන බන්, අනිත් එක මූලික අධයාපනය ද කියලත් මට හිතෙනව
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉතිහාසය ගත්තාම අපේ මිනිස්සුන්ට හොඳ ස්වයං පාලනයක් තිබ්බා,අපේ ආදි උන්නැහෙලාට ඔය ලිංගික ජිවිතය අරුමයක් උනේ නැ,ලංකාව හොඳ ලිංගික නිදහසක් තිබ්බ රටක්,එකෙන් මම අදහස් කරන්නෙ වල්බුරු නිදහසක් නෙමෙයි,එ නිදහසට කන කෝකා වැ‍ටුනේ අධිරාජ්‍යවාදි සුද්දෝ ලංකාවට ආවට පස්සෙ තමා,එ අය ඇවිත් තමා,ගැණු-පිරිමි පාසැල් හදලා පොඩි කාලේ ඉඳන්ම මේ කොටස් දෙක වෙන් කලේ,එක බොහොම වැරදි,කොටස් දෙකම හැදෙන්න වැඩෙන්න ඔනේ කුඩා කල සිටම එකටයි එතකොට ඔය ගැටළු එන්නෙ නැ,අද බටහිර බුද්ධිමත්තුත් ඔය ලිංගීක වශයෙන් පාසැල් බෙදන එකට විරුද්ධයි,එයාල එකෙන් ගැලවෙනකොට,අපි එකේ තවත් එල්ලිගන ඉන්න එක තමා ලොකුම මොඩ කම,අනික තමා ලංකාවේ ලිංගීක අධ්‍යපනයේ දුරුවල භාවය,ආදි කාලේ මිනිස්සු (අම්මලා) දුව කොටහලු උනාම එ උවමනා වෙන ලිංගික අධ්‍යපනය දිලා තියනවා,අද එහෙම අධ්‍යපනයක් පාසලෙන් හම්බ වෙන්නෙත් නැ,ගෙදරින් ලැබෙන්නෙත් නැ,ඉතින් ළමයි මංමුලා වෙනවා,අපේ මිනිස්සුන්ට සිගීරියේ අඟනාවන් බලලා එක රසවිඳලා ගීත ලියන්න තරම් හික්මිමක් තිබ්බා,එත් අද එහෙම නැ,එකට සමාජ දෙශපාලන කරුනු ගොඩක් බලපානවා.

    දවසක් අම්මා කෙනෙක්,දුවලා එක්ක රූපවාහිනිය බල බල ඉන්නකොට කොටට ඇඳගන නිරුපිකාවක් මතු වෙලා තියනවා,අම්මා ඔක දැකලා එ නිරුපිකාවට බැන වැදිලා තියනවා,එක අහගන හිටිය එ කාන්තාවගේ සියා කියලා තියනවා අනේ ළමයෝ අපේ කාලේ කෙලි ගැටිස්සියෝ අපිත් එක්ක වැව් වල නැවේ නිර්වස්ත්‍රයෙන් කියලා,ඔවා මොනවාද කියන හැඟිමකින් කතා කරලා තියෙන්නෙ,එ සියලා අවුරුදු 14-15 වේ කෙල්ලෝ අඩ නිරුවතින් වැව් වල නැවා කියලා දුෂණය කරන්න ගියේ නැ නේ,ඉතින් ඉටත් පස්සෙ 70 ව දශකයේ මිනි ස්කර්ට් විලාසිතාවක් ආව,එ කාලේ දි වත් අපේ ම්නිස්සු මෙහෙම නටන්න ගියේ නැ නේ.
     
    • Like
    Reactions: ruwantheekshana

    ඔය කතාවට මට එකග වෙන්න අමාරුයි ! 70 දශකයේ ඕවා නොතිබුනා කියන්න බැහැ .. හැබැයි ඒවා වැඩිය එලියට එන්න තරම් media එකක් තිබුනේ නැහැ .. ඒ කාලේ කාන්තාවන්ට පාරේ යන්න අපහසුතා තිබුණා ඒ කාලේ සිනමාව් උනත් වැඩිපුර පෙන්නුවේ ගැහැනුන්ට බලහත්කාර කම් කරන ඒවා .. එහෙම බැලුවම අද කාලේ හොදයි ..අද කාලේ bus වල දුම් බොන්නේ නැහැ ඒකාලේ bus වල ගැනුන්ගේ මුනට දුම් පිබපු එවුන් හිටියලු අනික මිනි ගවුන් ඔක්කොම ඇන්දේ නැහැ .. එකත් අද කාලේ වගේ තමයි කොට දිග ඇදපු දෙජාතියම ඉදල තියෙනවා ..හැබයි අද සමාජේ කොල්ලෝ නම් ඒ සමාජෙට වඩා වැදගත් කියලා මට හිතෙනවා ..
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොළම්බස් ලෝකෙ වටේ ගිහින් ආයෙ එංගලන්තෙට ආවාම රජ්ජුර්වො කෑමකට එන්න කිව්වලු, රාජකීය භෝජනයකට. ඒකට ආපු කුමාරවරු, අනිත් පොරවල් හැමෝම ඒක නිකං පීචං වැඩක් විදියට කතා කලා ලු!
    කොලොම්බස් මේසේ දි පොඩි අභියෝගයක් කලා ලු. මේසේ තිබ්බ තම්බපු, කටු අයින් නොකරපු බිත්තර පෙන්නලා.
    -මිත්‍රවරුනි, පුළුවන් නම් මේ තම්බපු බිත්තරය කෙළින් හිටවන්න-
    හැමෝ ම ට්‍රය කලා ලු. ඒත් කෙළින් හිටවන්න බැරි වුනා ලු.
    -තමුසේ පුළුවන් නම් කොළින් හිටවනවා-
    කෙනෙක් කොලොම්බස්ට අභියෝග කලා ලු.
    කොලොම්බස් බිත්තරේ අරං ඇන්නලු මේසේ. බිත්තරේ කොළවරක් කුඩු වෙලා කෙළින් හිටිය ලු!
    -අයියෝ ඕක මොකක්ද? ඕක කරන්න කාටත් බැරි ද? ලෝකෙ වටේ යනව වගේ ම වැඩක් නේ ඕකත්-
    අර හිටපු උන් නක්කලේ දැම්ම ලු කොලොම්බස් ට....
    -ඇයි ඉතිං කලේ නැත්තේ???--
    කොලොම්බස් ඇහුවලු!!!!!!!!
    :baffled:

    ජබුක් හඩක් ඇසේ ඇසේ!!!!:dull::dull:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ඔය කතාවට මට එකග වෙන්න අමාරුයි ! 70 දශකයේ ඕවා නොතිබුනා කියන්න බැහැ .. හැබැයි ඒවා වැඩිය එලියට එන්න තරම් media එකක් තිබුනේ නැහැ .. ඒ කාලේ කාන්තාවන්ට පාරේ යන්න අපහසුතා තිබුණා ඒ කාලේ සිනමාව් උනත් වැඩිපුර පෙන්නුවේ ගැහැනුන්ට බලහත්කාර කම් කරන ඒවා .. එහෙම බැලුවම අද කාලේ හොදයි ..අද කාලේ bus වල දුම් බොන්නේ නැහැ ඒකාලේ bus වල ගැනුන්ගේ මුනට දුම් පිබපු එවුන් හිටියලු අනික මිනි ගවුන් ඔක්කොම ඇන්දේ නැහැ .. එකත් අද කාලේ වගේ තමයි කොට දිග ඇදපු දෙජාතියම ඉදල තියෙනවා ..හැබයි අද සමාජේ කොල්ලෝ නම් ඒ සමාජෙට වඩා වැදගත් කියලා මට හිතෙනවා ..

    මම 70 ව දශකයේ නොහිටිය නිසා,එක එහෙමමයි වුනේ කියලා කියන්න බැ,එක ඇත්ත,නමුත් මම ඔය යුග හැම එකක් ගැනම යම් අධ්‍යනයක යෙදිලා තියනවා,එකෙන් මට වැටහුනු දෙය තමා අද සමහර උන්දැලාට වඩා 70 ව දශකයේ උන්නු මිනිස්සුන්ගේ වස්ත්‍රය ගැන තිබුනේ යම් නිදහස් ප්‍රතිපත්තියක් (ඔක්කොටම අදාල නොවුනත්).අද කාලේ අය වැදගත් එ අය ඉට සාපේක්ෂව නොවැදගත් කියන එක යුතු නැ.එක තෙරුමක් නැති කියමනක්,කොයි යුගවලත් දෙජාතියේම උදවිය හිටියා,එ කාලේ හිටිය කොල්ලෝ ගෑණු බලන්න නාන තොටවල් ගානට ගියා,අද එක කාමරේ ඉඳන් කරනවා,කාලෙන් කාලෙට එහෙමයි ම්නිස්සුන්ගේ ඔනැ එපා කම් සිද්ධ වෙන්නෙ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සබ්බෙ තසන්ති දණ්ඩස්ස - සබ්බෙ භායන්ති මච්චුනෝ
    අත්ථානං උපමං කත්වා - නභන්‍යෙය‘න නඝාතයේ
    සියල්ලෝම දණ්ඩණයට ද මරණයට ද බිය වෙත්.
    තමාව ම උපමාවකට ගෙන ඝාතනයෙන් ද දණ්ඩණයෙන් ද වළකින්න....
    -සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ-

    මේ ටික මම බුදු හාමුදුරුවන්ගේ ශ්‍රි මුඛයෙන් පිට වෙච්චි වචන වලින් කැමතිම ටිකක්,එත් ඔකට ලොකු තෙරුමක් තිබේ,ඔය ටික හරියට සැවොම ක්‍රියාවේ යොදනවා නම් මෙවන් සත්ව ඝාතනයක් ලෝකයේ සිදු වෙන්නෙ නැ.ඉතින් කෙසෙද දත් අයියේ ජිවිතය ඔබගේ. :)

    585x780_2D00_love-us-dont-eat-us-peta.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචෝ මොනවා උනත් කෙල්ලෝ වෙනයි ආගම වෙනයි දෙකම එකට සමාන කරන්න බැ නෙද නමුත් දුශිතයන්ට දෙන්න ඔනේ එල්ලුම් ගහේ දඩුවමයි බන් එක දෙන්නේ නැතුව මුන්ව හුරතල් කරන නිසා තමා මේ සේරම මගුල් ආගමේ හැට්යට කෙල්ලොන්ට ගරු කරන්න ඔනේ කියලා මම නම් හිතන්නේ නැ මචෝ ඉදලා හිටලා පොඩ් ෆන් එකකට ව්හිලුවක් මමත් කරලා තියනවා හැබැයි එවා එතනින් ඉවරයි වැඩේ වෙලා තියෙන්නේ අපේ අයියාලා වැල බලලා මොලේ කුරුවල් වෙලා ගෙදර ගැනි ඉද්දි පොඩ් කෙල්ලොන්ගෙන් ෆන් ගන්න යන එක තමා....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සොහොන;17179908 said:
    මචෝ මොනවා උනත් කෙල්ලෝ වෙනයි ආගම වෙනයි දෙකම එකට සමාන කරන්න බැ නෙද නමුත් දුශිතයන්ට දෙන්න ඔනේ එල්ලුම් ගහේ දඩුවමයි බන් එක දෙන්නේ නැතුව මුන්ව හුරතල් කරන නිසා තමා මේ සේරම මගුල් ආගමේ හැට්යට කෙල්ලොන්ට ගරු කරන්න ඔනේ කියලා මම නම් හිතන්නේ නැ මචෝ ඉදලා හිටලා පොඩ් ෆන් එකකට ව්හිලුවක් මමත් කරලා තියනවා හැබැයි එවා එතනින් ඉවරයි වැඩේ වෙලා තියෙන්නේ අපේ අයියාලා වැල බලලා මොලේ කුරුවල් වෙලා ගෙදර ගැනි ඉද්දි පොඩ් කෙල්ලොන්ගෙන් ෆන් ගන්න යන එක තමා....

    rate hariyata neethiya nathi eka thamai me okkotama mula. ekai minissu baya nathuwa oya wage dewal karanne. thada neethiyak thibunanam ohoma dewal wenne na :yes:
     
    දවසක් අම්මා කෙනෙක්,දුවලා එක්ක රූපවාහිනිය බල බල ඉන්නකොට කොටට ඇඳගන නිරුපිකාවක් මතු වෙලා තියනවා,අම්මා ඔක දැකලා එ නිරුපිකාවට බැන වැදිලා තියනවා,එක අහගන හිටිය එ කාන්තාවගේ සියා කියලා තියනවා අනේ ළමයෝ අපේ කාලේ කෙලි ගැටිස්සියෝ අපිත් එක්ක වැව් වල නැවේ නිර්වස්ත්‍රයෙන් කියලා,ඔවා මොනවාද කියන හැඟිමකින් කතා කරලා තියෙන්නෙ

    :shocked::shocked::eek::lol: