මේකද අපේ පිරිමිකම?

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මම නම් මචෝ කෙල්ලන්ට love joke දානවා.... ඕකට පිට රට එවුන් කියන්නේ " pick up lines " කියල .. හැබැයි ඒවා දාන්නේ කෙල්ලෝ හිනස්සන්න .. හැබැයි මේ සමහර කෙල්ලෙක්ව අල්ල ගන්න බැරි අසහනකාර පොන්සියෝ ඉන්නවා පාරේ යන කෙල්ලන්ට වල් කතා කියල අරක නග්ග ගන්න හදන ...එහෙම ඒවා කරන හුගක් පොන්සියෝ අහවල් එක පන නැති එවුන් ... තව දෙයක් තියෙනවා මචෝ .. තමන් joke කරන්න ඕනේ තමන්ට ගැලපෙන කෙල්ලන්ට .එක මට විග්‍රහ කරන්න තේරෙන් නැහැ ..කෙල්ලෝ තමන්ට joke කරන එකා තමන්ට ගැලපෙන level එකක එකෙක් නම් හිනා වෙලා නිකන් ඉන්නවා ( අත්දැකීමෙන් කියන්නේ ඩෝ ) ඒ වගේම උබ අපතයෙක් වගේ ඉදල හෙන posh එකකට joke දැම්මොත් ඒකිට මල පනිනවා ...(එකත් අත්දැකීමෙන් කියන්නේ ලොල් !!) ඕවා මචන් කොල්ලෝ කෙල්ලෝ අතර වෙන්න ඕන දේවල් .... හැබැයි මම කෙල්ලන්ට වල් කතා දාන එක නම් අනුමත කරන නැහැ ...මම කවදාවත් එහෙම කරලත් නැහැ ..අනික බන් කෙල්ලන්ට හීනියට ජෝකේ එකක් දැම්මට කමක් නැහැ .. හැබැයි එයාලව අපහසුතාවයට පත්වෙන ජාතියේ ඒවා නෙමේ !! උබ මචන් පිරිමි ගැන දුක් වෙන්න එපා ඔය වැරදිලා පිරිමි වෙච්ච පොන්සියෝ කරන වැඩ නිසා ..කෙල්ලන්ට වල් කතා කියල එයාල අපහසුතාවට පත් වෙනවා බලලා බඩුවක් ගැහුවා වගේ සැපක් දැනෙන පොන්සියෝ නියම පිරිමි නෙමේ බන් ..... :yes::yes::yes:

    මමත් ඒක අනුමත කරනවා මචන්. කෙල්ලන්ට විහිළුවක් කරන්න ඕනේ විහිළුවක් විදියට. මෙහෙ ඉන්න පොන්සියෝ කරන්නේ කුණුහරපෙන් බනින එකනේ. උන් හිතන්නේ එහෙම කරන එක හෙන වීර ක්‍රියාවක් කියල.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉතිහාසය ගත්තාම අපේ මිනිස්සුන්ට හොඳ ස්වයං පාලනයක් තිබ්බා,අපේ ආදි උන්නැහෙලාට ඔය ලිංගික ජිවිතය අරුමයක් උනේ නැ,ලංකාව හොඳ ලිංගික නිදහසක් තිබ්බ රටක්,එකෙන් මම අදහස් කරන්නෙ වල්බුරු නිදහසක් නෙමෙයි,එ නිදහසට කන කෝකා වැ‍ටුනේ අධිරාජ්‍යවාදි සුද්දෝ ලංකාවට ආවට පස්සෙ තමා,එ අය ඇවිත් තමා,ගැණු-පිරිමි පාසැල් හදලා පොඩි කාලේ ඉඳන්ම මේ කොටස් දෙක වෙන් කලේ,එක බොහොම වැරදි,කොටස් දෙකම හැදෙන්න වැඩෙන්න ඔනේ කුඩා කල සිටම එකටයි එතකොට ඔය ගැටළු එන්නෙ නැ,අද බටහිර බුද්ධිමත්තුත් ඔය ලිංගීක වශයෙන් පාසැල් බෙදන එකට විරුද්ධයි,එයාල එකෙන් ගැලවෙනකොට,අපි එකේ තවත් එල්ලිගන ඉන්න එක තමා ලොකුම මොඩ කම,අනික තමා ලංකාවේ ලිංගීක අධ්‍යපනයේ දුරුවල භාවය,ආදි කාලේ මිනිස්සු (අම්මලා) දුව කොටහලු උනාම එ උවමනා වෙන ලිංගික අධ්‍යපනය දිලා තියනවා,අද එහෙම අධ්‍යපනයක් පාසලෙන් හම්බ වෙන්නෙත් නැ,ගෙදරින් ලැබෙන්නෙත් නැ,ඉතින් ළමයි මංමුලා වෙනවා,අපේ මිනිස්සුන්ට සිගීරියේ අඟනාවන් බලලා එක රසවිඳලා ගීත ලියන්න තරම් හික්මිමක් තිබ්බා,එත් අද එහෙම නැ,එකට සමාජ දෙශපාලන කරුනු ගොඩක් බලපානවා.

    දවසක් අම්මා කෙනෙක්,දුවලා එක්ක රූපවාහිනිය බල බල ඉන්නකොට කොටට ඇඳගන නිරුපිකාවක් මතු වෙලා තියනවා,අම්මා ඔක දැකලා එ නිරුපිකාවට බැන වැදිලා තියනවා,එක අහගන හිටිය එ කාන්තාවගේ සියා කියලා තියනවා අනේ ළමයෝ අපේ කාලේ කෙලි ගැටිස්සියෝ අපිත් එක්ක වැව් වල නැවේ නිර්වස්ත්‍රයෙන් කියලා,ඔවා මොනවාද කියන හැඟිමකින් කතා කරලා තියෙන්නෙ,එ සියලා අවුරුදු 14-15 වේ කෙල්ලෝ අඩ නිරුවතින් වැව් වල නැවා කියලා දුෂණය කරන්න ගියේ නැ නේ,ඉතින් ඉටත් පස්සෙ 70 ව දශකයේ මිනි ස්කර්ට් විලාසිතාවක් ආව,එ කාලේ දි වත් අපේ ම්නිස්සු මෙහෙම නටන්න ගියේ නැ නේ.
    ලන්කාවට කෙලවුනේ සුද්දගෙ විපරීත නීති නිසා කියන එකනම් හොඳටම පැහැදිලි.:yes:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මචන් එලම ටෝක් එකක් දීල තියෙනේ.:yes: සුපිරි. :yes::yes:
    හැබැයි මචන් මෙන්න මේක පොඩ්ඩක් අවුල් වගේ.:confused::frown::no::no:
    "යමෙක් ඔබට දෙයක් කරනවට කැමතිද ඔබත් එයම අනෙකාට කරන්ඩ":no:
    ඔහොම හිතුවොත් වසන්න අමාරුයි.:yes::yes:
    මොකද මචන් " වෛරයෙන් වෛරය නොසන්සිදේ" කියලත් මතක තියගනින්.
    අත්දුටුවයි, ප්‍රත්යක්ශයි.:yes::yes:;)

    මචන් ඒකෙන් කියන්නේ "ඔබට යමෙක් දෙයක් කරනවට ඔබ කැමතිද? ඔබත් ඒ දේම අනෙක් අයට කරන්ඩ" කියන අදහස බං... උදාහරනයක් විදියට උඹට අනෙක් අය ගරු කරනවට උඹ කැමති නම් උඹත් අනෙක් අයට ගරු කරන්න වගේ අදහසක්.

    rate hariyata neethiya nathi eka thamai me okkotama mula. ekai minissu baya nathuwa oya wage dewal karanne. thada neethiyak thibunanam ohoma dewal wenne na :yes:

    මේ වගේ රටක මිනිසුන්ව නීති වලින් විතරක් හදන්න බෑ බං ඒකට මිනිසුන්ගේ ආකල්පමය වෙනසක්, දියුණුවක් ඇති කරන්න ඕනි. ඒත් ඒක මේ විදියට නූලක දාන කොමෙන්ටුවකින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි, උඹ මම මෙතන අනිත් අය වගේ තනි තනි පුද්ගලයින්ට කරන්න පුලුවන් දෙයකුත් නෙමෙයි නමුත් අපිට ඒ දේට දායක වෙන්න පුලුවන්... ඒත් සාර්ව ක්‍රියාකාරි පියවරකට මුලපිරීම රට පාලනය කරන අයගේ වගකීමක් මචං...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචන් ඒකෙන් කියන්නේ "ඔබට යමෙක් දෙයක් කරනවට ඔබ කැමතිද? ඔබත් ඒ දේම අනෙක් අයට කරන්ඩ" කියන අදහස බං... උදාහරනයක් විදියට උඹට අනෙක් අය ගරු කරනවට උඹ කැමති නම් උඹත් අනෙක් අයට ගරු කරන්න වගේ අදහසක්.



    මේ වගේ රටක මිනිසුන්ව නීති වලින් විතරක් හදන්න බෑ බං ඒකට මිනිසුන්ගේ ආකල්පමය වෙනසක්, දියුණුවක් ඇති කරන්න ඕනි. ඒත් ඒක මේ විදියට නූලක දාන කොමෙන්ටුවකින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි, උඹ මම මෙතන අනිත් අය වගේ තනි තනි පුද්ගලයින්ට කරන්න පුලුවන් දෙයකුත් නෙමෙයි නමුත් අපිට ඒ දේට දායක වෙන්න පුලුවන්... ඒත් සාර්ව ක්‍රියාකාරි පියවරකට මුලපිරීම රට පාලනය කරන අයගේ වගකීමක් මචං...
    :angry::angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සියල්ලටම ඉහලින් ඉන්නෙ ජනතාව මිසක් පාලකයො නෙමෙයි. ඔය පාලිතයො පාලකයො හිටියෙ වැඩවසම් යුගයෙ:dull:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    aththama kathawa machan..

    mata thama kellekwath nathi unata mage jiwitheta pare yana kellekta nikamatawath joke ekatawath monawath kiyala naha..
    habai ahamben meet wena kello ekka wadagath widiyata katha karala dana aduna ganna eka hoda wadak.. ehema nathiwa ponsiyo wage bima balagena inna eka nemei pirimikama..
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    සියල්ලටම ඉහලින් ඉන්නෙ ජනතාව මිසක් පාලකයො නෙමෙයි. ඔය පාලිතයො පාලකයො හිටියෙ වැඩවසම් යුගයෙ:dull:

    මං අදහස් කලේ සාර්ව ක්‍රියාකාරි පියවරක් ගන්න හැකියාවක් තියෙන පාර්ශවයයි බං...

    අහක බලාගෙන චන්දේ දීපු සම-හරක් මේ රට ඒ තත්වෙට පත් කරල තියෙන්නේ බං. දැන් තියෙන්නේ මහ ජනතාව ඉහලින් ඉන්න පාලනයක් නෙමෙයි... රටක රජයක් සාමන්‍යයෙන් ජනතාව්ට බය විය යුතුයි මචන් නමුත් එය එසේ නොවන විට රජය හිතු මනාපෙට වැරදි කරනව නීතිය බල්ලට දාගෙන. ඒ ආදර්ශය ලබන රටේ මහජනතාවත් නීතිය බල්ලට දාගෙන රටේ නැති වැරදි කරනවා...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මං අදහස් කලේ සාර්ව ක්‍රියාකාරි පියවරක් ගන්න හැකියාවක් තියෙන පාර්ශවයයි බං...

    අහක බලාගෙන චන්දේ දීපු සම-හරක් මේ රට ඒ තත්වෙට පත් කරල තියෙන්නේ බං. දැන් තියෙන්නේ මහ ජනතාව ඉහලින් ඉන්න පාලනයක් නෙමෙයි... රටක රජයක් සාමන්‍යයෙන් ජනතාව්ට බය විය යුතුයි මචන් නමුත් එය එසේ නොවන විට රජය හිතු මනාපෙට වැරදි කරනව නීතිය බල්ලට දාගෙන. ඒ ආදර්ශය ලබන රටේ මහජනතාවත් නීතිය බල්ලට දාගෙන රටේ නැති වැරදි කරනවා...

    කවුද ජනතා සේවකයෙක් රජෙක් කලේ?:oo:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං අදහස් කලේ සාර්ව ක්‍රියාකාරි පියවරක් ගන්න හැකියාවක් තියෙන පාර්ශවයයි බං...

    අහක බලාගෙන චන්දේ දීපු සම-හරක් මේ රට ඒ තත්වෙට පත් කරල තියෙන්නේ බං. දැන් තියෙන්නේ මහ ජනතාව ඉහලින් ඉන්න පාලනයක් නෙමෙයි... රටක රජයක් සාමන්‍යයෙන් ජනතාව්ට බය විය යුතුයි මචන් නමුත් එය එසේ නොවන විට රජය හිතු මනාපෙට වැරදි කරනව නීතිය බල්ලට දාගෙන. ඒ ආදර්ශය ලබන රටේ මහජනතාවත් නීතිය බල්ලට දාගෙන රටේ නැති වැරදි කරනවා...
    :yes::yes:
    කවුද ජනතා සේවකයෙක් රජෙක් කලේ?:oo:

    apinam nemei onna :angry:
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    සබ්බෙ තසන්ති දණ්ඩස්ස - සබ්බෙ භායන්ති මච්චුනෝ
    අත්ථානං උපමං කත්වා - නභන්‍යෙය‘න නඝාතයේ
    සියල්ලෝම දණ්ඩණයට ද මරණයට ද බිය වෙත්.
    තමාව ම උපමාවකට ගෙන ඝාතනයෙන් ද දණ්ඩණයෙන් ද වළකින්න....
    -සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ-

    :yes::yes:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    මම මෙතන ආවෙ දේශනා දෙන්ඩ නෙමෙයි මචන්. අපේ යාලුවෙක් මගේ ත්‍රෙඩ් එකකට පෝස්ට් එකක් දාල තිබුනා. ඒකට උත්තරයක් දෙන්ඩයි මට මෙහෙම කියන්ඩ උනේ. අද ලන්කාවෙ ගොඩක් දූශන, පැහැරගැනීම් වෙනව. හැමදාම මොකක් හරි දෙයක් අහන්ඩ හම්බෙනවනේ.

    යාලුවෙක් කියල තිබුන කෙල්ලොන්ගෙ වැරදි නිසා ඒව ගොඩක් වෙනව කියල. කොටට අදින එක, ඇගේ තැන් තැන් පේන්ඩ ඇදුම් අදින එක හින්ද ඒක වෙනව කියල. සමහර රටවල හෙලිවැල්ලෙන් ඉන්ඩ පුලුවන් බීච් හිටන් තියනව. උබල නිකමට හිතල බලපන් ලන්කාවෙ එහෙම එකක් තිබුනොත් කොහොම වෙයිද කියල. අනිවා දවසින් ඕක වහන්ඩ වෙනව. අපේ මිනිස්සුන්ගෙ ස්වයන් පාලනය නෑ. කෙල්ලෙක් කොටට ඇදගෙන පාරෙ ගියොත් අනිවා කට කැඩෙන කතාවක් කියනවමයි. කියන්නෙත් පොඩි දේවල් නෙමෙයි. කියන දේවල් අහපුවම කෙල්ලො බඩ වෙනව. මම කියන්නෙ නෑ කොල්ලෙක් උනාම කට වහගෙන පාරෙ යන්ඩ ඕන කියල. නැත්තන් මෙතන මට ඉන්ඩ හම්බෙන්නෙ නෑ. ඒත් කවුරුත් කැමති නෑ මචන් තමන්ගෙ කෙල්ලට, නන්ගිට, අක්කට, අම්මට පාරෙ යන කවුරුත් ඇහැක් ඇරල බලනවටවත්. අපි හැමෝම එහෙමයි.

    දැන් හිතපන් මිනිහෙක් කෙල්ලෙක්ව දූශනය කරනව. එතකොට හිතපන් උගේ දුවව කවුරුහරි දූශනය කෙරුවොත් ඌ නිකන් ඉදිද කමක් නෑ මමත් කෙල්ලෙක්ව දූශනය කෙරුවනෙ කියල?

    හොදම උදාහරනය ලගදි පොඩි කෙල්ලෙක්ව මිනිහෙක් උස්සගෙන ගිහින් තිබුනා. උබල කියවන්ඩ ඇති හේතුව. ඌ කියල තිබුනෙ පොඩි කෙල්ල ලොකු උනාම බදින්ඩ හින්දලු එක්කගෙන ගියෙ. ඉතින් තේරුම් ගන්ඩ පුලුවන් නේද අද මිනිස්සුන්ගෙ තත්වෙ.

    මම කතෝලික මචන්. ජේසු තුමා කියල තියනව "යමෙක් ඔබට දෙයක් කරනවට කැමතිද ඔබත් එයම අනෙකාට කරන්ඩ" කියල. මම හිතනව බුදු දහමෙත් මේ සම්බන්දව මොකක් හරි ඇති කියල. දන්න කෙනෙක් දාන්ඩ මචන්.

    කලින් කිවුව වගේ මම මෙතන ආවෙ දේශනා දෙන්ඩ නෙමෙයි මචන්.

    මමත් කොල්ලෙක් මචන්. මටත් හැගීම් තියනව. ලස්සන කෙල්ලෙක් දැක්කම පට්ට කෑල්ල නේද කියල ඉබේටම කියවෙනව. ඒත් ඒ කෙල්ලව දැක්ක එතනින් එහාට ඉවරයි. ආයෙ ටික දුරක් යද්දි ඊට වඩා ලස්සන කෙල්ලෙක් දකිනව සමහරවිට. ඒවා එතනින්ම ඉවරයි. නැතුව කෙල්ලගේ පස්සෙන් ගිහින් ඒ කෙල්ල තනිවෙනකන් ඉදල ඒ කෙල්ලගේ අනාගතය නැති කරන එක එක නෙමෙයි පිරිමි කම කියන්නේ. පිරිමිකම කියන්නෙ කෙල්ලෙක්ට කරදරයක් වෙනවනම් ඒකට උදවු කරන එකයි. එතකොටයි තමන්ගේ පිරිමකම පේන්නේ.

    ඒක නිසා පුලුවන් හැම වෙලේම ආඩම්බර වෙන්ඩ පුලුවන් පිරිමියෙක් වෙන්ඩ අපි හැමෝම උත්සහ කරමු මචන්. වැරද්දක් අසාදාරනයක් දැක්කොත් ඒකට එරෙහිව කතා කරමු. එතකොට මේ වගේ දේවල් සීයට එකකින්වත් අඩු වෙයි.

    හැමෝටම ජේසු පිහිටයි.

    ela kathawa ban. oww okaa ape ayage problem ekak. self control ekak nathi kama. okay prashnee. anun koma adan giyaama apita mokoo ban. namuth lankawe culture ekata tally wennath onee ithin. :yes::yes: