මේකද ඉන්ටනෙට් සවුත්තුම රට?

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලංකාවේ internet නියමයි නේ නේ? ලංකාවේ උන් ඒකට dialog හරහා මැලේසියාවට, hatch හරහා හොන්කොන් වලට, airtel හරහා ඉන්දියාවට, etisalat හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යට එහෙම . එහෙම... බිලියන ගණන් සල්ලි ඒ රටවල් වලට දෙනවා නේ? ඕවගේ internet නේ යන්නේ? මාසෙට හැම මිනිහම internet වලට ඔය රටවල් වලට ගෙවනවා. මම දන්නේ නෑ සමහර විට පිලිපිනෙට එහෙම internet දෙනවා කියල රටේ සල්ලි අනිත් රටවලට බෙදන අවශ්‍යතාවයක් නැතුව ඇති.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    https://elakiri.com/threads/රටේ-සල්ලි-නිකම්ම-එලියට-නේද.1945400/

    👆
    👇

    රටේ සල්ලි නිකම්ම එලියට නේද? ණය වලින් ඇදගෙන යන්න වෙන එක අහන්න දෙයක් ද?

    නිකන් google කරලා හොයා ගත්තේ..

    Mobitel
    Mobitel owned by Sri Lanka Telecom. Owners: Usaha Tegas (44.98%), Government of Sri Lanka (49.50%).
    Usaha Tegas Sdn Bhd is a Malaysian investment holding company led by billionaire Ananda Krishnan. Its principal investments include telecommunications, media, property, and oil & gas companies.


    Dialog
    Dialog is a subsidiary of Axiata Group Berhad which owns 83.32% controlling stake of the company while the rest is held by the public. Axiata Group Berhad, commonly known as Axiata, is a Malaysian multinational telecommunications conglomerate with extensive operations in Asia.


    Etisalat
    Emirates Telecommunication Group Company PJSC (United Arab Emirates), branded trade name Etisalat, is a multinational Emirati based telecommunications services provider, currently operating in 15 countries across Asia, the Middle East and Africa.


    Airtel
    Airtel is the brand name of mobile network operator, Bharti Airtel Lanka Ltd, the Sri Lankan subsidiary of Indian multinational telecommunications company Bharti Airtel.


    Hutch
    Owned by CK Hutchison Holdings (controlling stake, 85%) and Etisalat (15%)
    CK Hutchison Holdings Limited is a Hong Kong-based and Cayman Islands-registered multinational conglomerate.


    ලංකාවට 100% අයිති company එකක් තිබ්බා නං මේ ඔක්කොම සල්ලි ලංකාවේ ඉතුරු වෙනවා නේ? හොයාගෙන බලන්නකෝ ඇමරිකන් ඩොලර් බිලියන කියක් ලංකාවට ඉතුරු වෙයිද කියලා.. නිකන් හොයලා බලන්නකෝ ඔය සමාගම් වල ලාබය අවුරුද්දකට ඇමරිකන් ඩොලර් බිලියන කියක් ද කියලා..
     
    Last edited:

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    ලංකාවේ internet නියමයි නේ නේ? ලංකාවේ උන් ඒකට dialog හරහා මැලේසියාවට, hatch හරහා හොන්කොන් වලට, airtel හරහා ඉන්දියාවට, etisalat හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යට එහෙම . එහෙම... බිලියන ගණන් සල්ලි ඒ රටවල් වලට දෙනවා නේ? ඕවගේ internet නේ යන්නේ? මාසෙට හැම මිනිහම internet වලට ඔය රටවල් වලට ගෙවනවා. මම දන්නේ නෑ සමහර විට පිලිපිනෙට එහෙම internet දෙනවා කියල රටේ සල්ලි අනිත් රටවලට බෙදන අවශ්‍යතාවයක් නැතුව ඇති.
    SLT සල්ලි ලංකාවෙම ඉතුරු වෙනවදා..අඩෝ මොබිටෙල් වලට මාරු වෙනවා number portability ආපුවාම
     
    • Wow
    Reactions: Heshan Daminda

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    SLT සල්ලි ලංකාවෙම ඉතුරු වෙනවදා..අඩෝ මොබිටෙල් වලට මාරු වෙනවා number portability ආපුවාම

    Mobitel වලත් 50% ක් වගේ බන් ලංකාවට.. අනිත් ඒවා මැලේසියාවට හරි වෙන මොකක් හරි රටකට.
    wikipidia බලපන් බන්.. ඒවගේ shares කාට කාටද තියෙන්නේ කියලා update වෙනවා..
    ඉතින් ආනයන නවත්තලා තමයි විදේශ විනිමය ඉතිරි කරන්නේ.
    කියලා වැඩක් නෑ බන්.... මිනිස්සු මේවා හොයලා බලලා තේරුම් ගන්න ඕන..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    යකෝ උන්ට අඩු ගානේ පේපැල් සපෝර්ට් කරනවා 😅
    තොපි අනාථ සිංහලුන්ට තියෙන ඒවත් අකුලන් යනවා.
    Apith unge pihiten withdraw karanne... api pillonta wada ajiuthai ban paypal walin :P
     
    • Haha
    Reactions: kasun_kbp