මේකද ඉන්දියාව??? Human Rights ගැන කතා කරන ඉන්දියාවේ ගොබ්බයෝන්ට උන්ගේ රටේ එළිපිට කරන මේවගේ "පො" වැඩ පෙන්නේ නැතුව ඇති.. :frown: හොරෙක්ට උනත් මෙහෙම වැඩ දෙනවද...?? :growl::growl: අනික රටේ නීතිය රකින පොලිස් බල්ලොත් මෙහෙම වැඩ කරනවානම් තව මොන කතාද...