මේකද ඉන්දියාව???

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේකද ඉන්දියාව???


    Human Rights ගැන කතා කරන ඉන්දියාවේ ගොබ්බයෝන්ට උන්ගේ රටේ එළිපිට කරන මේවගේ "පො" වැඩ පෙන්නේ නැතුව ඇති.. :frown: හොරෙක්ට උනත් මෙහෙම වැඩ දෙනවද...?? :growl::growl:
    අනික රටේ නීතිය රකින පොලිස් බල්ලොත් මෙහෙම වැඩ කරනවානම් තව මොන කතාද???








     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කෝ.. ඇමෙරිකාව ? කෝ බැංකිචුන්? අපිටවිතරද?:shocked::sorry::growl::growl::growl::dull:
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    කෝ.. ඇමෙරිකාව ? කෝ බැංකිචුන්?කෝ.. ඇමෙරිකාව ? කෝ බැංකිචුන්?
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කෝ.. ඇමෙරිකාව ? කෝ බැංකිචුන්? අපිටවිතරද?:shocked::sorry::growl::growl::growl::dull:

    ඇමරිකාවත් සද්දේ දාන්නේ අපි වගේ පොඩි රටවල් වලට තමයි.... ඒ මදිවට අපේ උනුත් උන්ට දෙන්න යනවනේ... උන කියන කියන පදේට නටල.... :growl::growl: ඔන්න දැන් හිලරි යුද අපරාද චෝදනා කරන්න යනවලු අපේ රටට එරෙහිව... :growl::growl: මුන් කියන කියන පදේට නටන අපේ උන්ව එලවන්න ඕනේ රටෙන්....