යහපාලනේට රෙදි නැතිව කඩේ ගිය සමහර බංකොලොත් ටොයියන්ට තියෙන්නෙ කෙස් පැලෙන තර්ක අතාරින එක විතරයි. ත්‍රෙඩ් එක දාපු එකා කිව්ව දෙය එක්කො තේරුම් ගන්න බෑ. එහෙමත් නැතිව රිදිලා මල්ලෙ පොල් කතා කියනවා.මොකද්ද අනාගතේට යන්න තියෙන්නේ..? ඌ දාලා තියෙන්නේ අද කියලා කොල්ලුපිටියෙ පිනතූරයක්.. හෙට කියලා කොටුවේ පින්තූරයක්.. ඉස්සෙල්ල ඒක තේරුම් ගනින්...
මම දැනුත් ඉන්නේ පිටකොටුවේ තමයි... මම ඉන්නේ වරාය අධිකාරියේ.. හැමදාම ඔය අවට මම යනවා.. ඕවා නම් කවදාවත් අයින් කරලා තිබ්බේ නෑ.. උඹ කියන්නේ මල්වත්ත පාරේ තිබ්බ කඩ ටිකයි.. ගාලු පාරේ තිබ්බ කඩ ටිකයි ගැන.. මල්වත්තේ කඩ අයින් කරලා ලොරි නම් දැම්ම මහින්දගේ පින්තූර එක්ක.. එතකොට පලවෙනි හරස් වීදියේ ලොරි 3ක් තියෙනවා සුභ අනාගතයක් කියලා ගහගෙන හම්බයෝ තමයි බඩු විකුනන්නේ..ඉස්සෙල්ලා දේවල් දැනගෙන කතා කරපං නිකන් එකෙක්ගෙ පෝස්ට් එකක් දැක්ක පලියට කියවන්නේ නැතුව...
![]()
මේක පිටකොටුවද අරක කොල්ලුපිටියද කියන එක නෙවේ කාටත් පෙනෙන්න තියන දේ තමා
පහුගිය කාලේ පේව්මන්ට් එකේ කඩ ඉවත් කරලා යම් තරමකට පිළිවෙලකට හදලා තියෙන සමහර තැන් වල ආයෙත් එක දෙක පෙට්ටිකඩ හදාගෙන යන එක. ඒවා වැඩි හරියක් කරන්නෙ මුස්ලිම් මිනිස්සු. මොකද නාගරික සංවර්ධන අමාත්‍යාංශයත් කබීර්ට සහ මහාමාර්ගෙත් හකීම්ට ගිය නිසා ඔවුන් බයක් නැතිව ඊට පෙළෙඹෙනවා ඇති. මෙහෙම ඉඩ දුන්නොත් තව ටික කාලෙකින් කඩ ඉවත් කර තිබෙන හැම තැනක්ම ආපහු අල්ලයි.
මෙතන අමුඩෙ රෙවුන බව හංගන්න ගොන් කතා නොකියා ඔන්න ඔය සරළ දේ තේරුම් ගනිල්ලා.
Last edited:
ඉස්සෙල්ලා දේවල් දැනගෙන කතා කරපං නිකන් එකෙක්ගෙ පෝස්ට් එකක් දැක්ක පලියට කියවන්නේ නැතුව...
)

සිතියමේ පිට කොටුව ලකුනු කරන්නවත් දන්නෙ නැති බයියෝ තමා කොටුව ගැන කතා කරන්නෙ..