මේකද යහපාලනය?

කමක් නැහැ බන් යුද්ධෙ දින්නා වගේද තෙල් මිලයි කොත්තමල්ලියි අඩුකරපු එක.:rofl::P. ඕවත් ඔහොම්ම ගියදෙන්.:yes:..අන්තිමට මෝඩයො වෙලා ඉන්නෙ රටේ මිනිස්සු විතරයි..:yes:.අර විමලෙ ගිහින් නයිජීරියාවෙ ටොයිලට් වලට වඩා අපේ මිනිස්සුන්ට තියෙනව තත්වෙ හොඳයි කියද්දි හුරේ දමල ඒත් අනික් අතින් බලද්දි එංගලන්තෙ එක්ක බලද්දි අපේ රටෙ වැසිකිලි පහසුකම් කොයි තරම් පහතද කියන ඒවට අහක බලන් ඉන්නව වගේ මේවත් බලන් ඉමු... ඔලුගෙඩි මාරුවෙයි,පාට මාරුවෙයි.. නැති බැරි මිනිහා හැමදම තැලෙනව
2.gif

අහිංසක සිංහලයම තමයි බන් හැමදාම තැලෙන්නේ. ඔලු මාරු උනා, පරණ ඔලු ආයේ ගෙනාව කියල මේ රටේ මිනිහට වෙන සෙතක් නැහැ.
 
DjAdmin

Member
Mar 1, 2012
805
156
0
MY3 මෑති තුමාගෙ පිහිටෙන් නිවන් දකින්න බලගෙන හිටි පොන්නලුන්ට...:lol::lol:

එහෙම රිදුන පොන්නලු ඉන්නවනම් අවිත් ගහපිය දණ
..:lol::lol::lol::lol:
 
  • Like
Reactions: cybernalin

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ubala podak hoya balapan.oka haruwoth .jaffna .muhudata hedenawa..parisarika gatalu wak tinawa .eka addanm indiyawa ta kes ban..ekayi nawatwala tine..

    a.nika manaram oil bes eka gana inndiyawa balan ine
    eke ripot eka th apigawa na .ban
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17925714 said:
    දැනුයි මේ කතාවේ අයේෂ් ගැන තේරුනේ. :rofl:
    උව බේරගන්න ආව එක හොදයි, නැත්නම් සාරියකින් එළකිරියේ එකෙක් මෙදා සැරේ එල්ලෙන්නේ :D

    යහපාලන වැසියන්ට නම් මහින්ද හොරා කෑව එක තමයි තියෙන ලොකුම අවුල, ඩොලර් බිලියන ගානක් රටට, රටේ අනාගතෙටම නැති කලත් අවුලක් නැහැ, හෙමින් සැරේ සුද්ද කරනවා. :no:
    යස පාලනය :P

    බෙර ගැනීමක් නෙමයි බන්. සාමාන්යෙන් මිනිහෙක් කියන දෙයක් හරි හෝ වැරදි වෙන්න පුළුවන. එක මටත් පුළුවන් උබටත් පුළුවන්. ඒ පිටම දාලා ඉන්දියාව පැත්තට අදිනවා කියන එක ගැනයි මම කිවේ. උ කියල තියෙන්නේ මේකන් ලංකාවටත් වාසියක් තියනවා කියලා. උ කියන දේ මම පිළිගන්නෙත් නැහැ. එහෙම කියලා උ දේශද්‍රෝහියෙක් ගානට කතාකරන එක වැරදි. උගේ දැනුම හා අත්දකිමනුව උ කියනවා එක හොදයි කියල. එකේ කොහොමද යහපාලනය සුද්ද කිරීමක් වෙන්නේ?? යහපාලනයෙන් ඕක නුමත් කරලා නැහැ නේ..මම කියන්නෙත් ඕක ලංකාවට අවාසියක් කියලා. විශේෂයෙන්ම පාරිසරික ගැටළුත් තියනවා

    මහින්ද හොරා කෑව කියන එක අවුලක් තමයි. උබට එක අවුලක් නැද්ද?? මහින්ද නෙමයි මොකා හොරා කවත් අපිට අවුල්. උබ දැන් ඩොලර් මිනියන ගානක් නැතිවෙනවා කියන්නේ රනිල් හෝ මයිත්‍රී ඕක අනුමත කරලද තියෙන්නේ?? යහපලමයෙන් ඉඩ දීලද තියෙන්නේ ?? නැහැනේද?? ඕක ගොඩාක් කල් ඉදලා කරන්න හදන ප්‍රොජෙට් එකක්. ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන කොහොමත් ඉන්දියාවෙන් මුට්ටිය දාලා බලනවා. එත් ඕකට ඉන්දියාවේ පිරිසකුත් විරුද්දයි. තාම ලංකාවේ කවුරුත් ඕකට කැමති වෙලා නැහැ. ඉන්දියාවේත් පිරිසක් අකමැති
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    මට නම් තේරෙන්නේ එක දෙයයි මචං, UNP එවුන් කවමදාකවත් වැරදි වලින් ඉගෙනගන්නේ නැහැ. උන්ගේ මතය සර්ව ආගමික, සහජීවනය, හම්බය හොදයි. :yes:

    නිදහස් සන්දානේ පැරදුනාට පස්සේ බෞද්ධ, සිංහල ජාතිය, අපේ කම, (පරදින්න කලින් සහජීවනය,එළිපිට හම්බයට මුල් තැන, සිංහලයට කැපිල්ල)
    :yes:

    JVP සදාකල් විපක්ෂය, හැමදේටම විරුද්දවිම, කතා කරන්න ඕනේ දේට කෙලින් කතා කරනවා (හැමදේටම නෙමෙයි, වැරදි දේ කරන්න ගිහින් නානවා)
    :yes:

    මුන් දෙ තුන් ගොල්ලොම එකයි.
    අපිමයි රැවටෙන්නේ. :dull:

    Fucking true dude
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    මචන්ලා ලංකාවෙ කිසිම ආණ්ඩුවක් මේක ගැන් වැඩිය හිතුවෙ නෑ. දැන් උඹල කතා කරනව වගෙ ගොඩක් අය කතා කරන්නෙ මේකෙ අපිට තියෙන ආර්ථික අවාසි විතරයි. හැබැයි මේක හදන්න බැරුව ඉන්න ප්‍රධාන හේතුව ආර්ථික අවාසි නිස අපේ අකමැත්ත නෙමෙයි. මේ ප්‍රොජෙක්ට් එක කරොත් මන්නාරම් අවට නොගැඹුරු මුහුදේ තියෙන පාරිසරික පද්ධතියට මිලකල නොහැකි හානියක් වෙනව. ඒකට රටවල් දෙකේම ඉන්න පරිසරවේදින් විරුද්දයි. අනික සහ ප්‍රධානම හේතුව තමයි හින්දුන් අකමැතියි හනුමන්තා හදපු පාලම කඩන්න. ඉන්දියාව පත්තෙන් තියෙන මේ පාරිසරික හා ඉතිහාසත්මක හෙතුව නිසා විතරයි මෙක නැවතිලා තියෙන්නෙ.
     
    මෙන්න මේක තමයි හේතුව. අපේ දේශපාලුවෝ එකෙක් වත් විරය උනේ නැහැ, දෙන්න හැදුව මිසක්.
     
    බෙර ගැනීමක් නෙමයි බන්. සාමාන්යෙන් මිනිහෙක් කියන දෙයක් හරි හෝ වැරදි වෙන්න පුළුවන. එක මටත් පුළුවන් උබටත් පුළුවන්. ඒ පිටම දාලා ඉන්දියාව පැත්තට අදිනවා කියන එක ගැනයි මම කිවේ. උ කියල තියෙන්නේ මේකන් ලංකාවටත් වාසියක් තියනවා කියලා. උ කියන දේ මම පිළිගන්නෙත් නැහැ. එහෙම කියලා උ දේශද්‍රෝහියෙක් ගානට කතාකරන එක වැරදි. උගේ දැනුම හා අත්දකිමනුව උ කියනවා එක හොදයි කියල. එකේ කොහොමද යහපාලනය සුද්ද කිරීමක් වෙන්නේ?? යහපාලනයෙන් ඕක නුමත් කරලා නැහැ නේ..මම කියන්නෙත් ඕක ලංකාවට අවාසියක් කියලා. විශේෂයෙන්ම පාරිසරික ගැටළුත් තියනවා

    අයෙශයට පොඩි කින්ඩියක් බන් දැම්මේ, මට ඌත් එක්ක කිසිම අවුලක් නැහැ, එක එයාගේ මතේ නේ. තර්කයක් ගෙනාව විතරයි. :)

    මහින්ද හොරා කෑව කියන එක අවුලක් තමයි. උබට එක අවුලක් නැද්ද?? මහින්ද නෙමයි මොකා හොරා කවත් අපිට අවුල්. උබ දැන් ඩොලර් මිනියන ගානක් නැතිවෙනවා කියන්නේ රනිල් හෝ මයිත්‍රී ඕක අනුමත කරලද තියෙන්නේ?? යහපලමයෙන් ඉඩ දීලද තියෙන්නේ ?? නැහැනේද?? ඕක ගොඩාක් කල් ඉදලා කරන්න හදන ප්‍රොජෙට් එකක්. ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන කොහොමත් ඉන්දියාවෙන් මුට්ටිය දාලා බලනවා. එත් ඕකට ඉන්දියාවේ පිරිසකුත් විරුද්දයි. තාම ලංකාවේ කවුරුත් ඕකට කැමති වෙලා නැහැ. ඉන්දියාවේත් පිරිසක් අකමැති

    මොකා හොරා කෑවත් හොරු එලි කරන්න ඕනේ මචං. උනුත් මිනිස්සු අපිත් මිනිස්සු, ඉතින් උන් විතරක් සැප විදලා අපිට කෙලවල හරියන්නේ නැහැනේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මට නම් තේරෙන්නේ එක දෙයයි මචං, UNP එවුන් කවමදාකවත් වැරදි වලින් ඉගෙනගන්නේ නැහැ. උන්ගේ මතය සර්ව ආගමික, සහජීවනය, හම්බය හොදයි. :yes:

    JVP සදාකල් විපක්ෂය, හැමදේටම විරුද්දවිම, කතා කරන්න ඕනේ දේට කෙලින් කතා කරනවා (හැමදේටම නෙමෙයි, වැරදි දේ කරන්න ගිහින් නානවා)
    :yes:

    අපිමයි රැවටෙන්නේ. :dull:

    Fucking true dude
    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17931820 said:
    අයෙශයට පොඩි කින්ඩියක් බන් දැම්මේ, මට ඌත් එක්ක කිසිම අවුලක් නැහැ, එක එයාගේ මතේ නේ. තර්කයක් ගෙනාව විතරයි. :)

    :D

    මොකා හොරා කෑවත් හොරු එලි කරන්න ඕනේ මචං. උනුත් මිනිස්සු අපිත් මිනිස්සු, ඉතින් උන් විතරක් සැප විදලා අපිට කෙලවල හරියන්නේ නැහැනේ.

    11.gif
     
    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    Sethu Samudran හදන්න දෙන්නත්තෙඉන්දියන් උන්මයි.. ඉන්දියන් Hi-Court 1න් නවත්තලා තියෙන්නෙ උන්ගෙ හනුමා ආපු පාරද මොකද්ද කියලා. ඒක ආයිත් ගේන්න බෑ එහෙම..