කෑප්ටන් Jack Sparrow;17924451 said:සේතු සමුද්‍රම් නවත්තපු නිසා එකේ වාසිය ගන්නයි හම්බන්තොට වරාය හැදුවේ.
සේතු සමුද්‍රම් රනිල් හිටපු කාලේ කරන්න හැදුවේ, එත් ඉන්දියාවේ ඉන්න ආගමික මත දරන අයගේ බලපෑම් මත තමයි එක උනේ නැත්තේ, නැතුව අපේ අය කරපු ඉටිගෙඩියක් නැහැ. මහින්ද ගේ කාලේ වෙනකන්ම ඉන්දියාව ඇතුලේ ඔය ප්‍රශ්නේ ඇදුනා. ඒකයි ඕක නැවැත්තුවේ, නැතුව අපේ කවුරුත් ඒ වෙලාවේ විරය වෙන්න ගියේ නැහැ.
මහින්ද ගෙන්න කියනවා නෙමෙයි, එහෙනම් ඊයේ නුගේගොඩ රැලියට යනවනේ, ඒ වෙලාවේ ඒ කිට්ටුව හිටියත්.
පවත්නා ආණ්ඩුව කරන්නේ මහින්ද කරපුව හෑල්ලුවට ලක් කරලා ඒවා වැඩක් නැති ගානට දාල එන චන්දෙදි UNP ආණ්ඩුවක් හදන්න. නැත්නම් චන්දෙට කලිනුත් මේ ඉල්ලීම් කරන්න තිබ්බනේ, ඉදියාව දන්නවා පවතින ආණ්ඩුවෙන් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් විත්තිය.
අනේ ඉල්ලීමක් විතරයි කියල යහපාලනයට කඩේ ගිය අය නිකන් හිටියොත් උන් කරන්නේ මහින්ද හොරා කාල රටට නැතිකළා කියල කියන ගානට වඩා ලොකු ධනයක්.
උඹ කියපු කථාව හරි. ලංකාවේ විරෝධයක් නිසා නෙවෙයි සේතු සමුද්‍රම් නැවතුනේ. හැබැයි විරෝධයක තිබ්බත් ඉන්දියාව වැඩේ කරනවා පුලුවන්නම්.






